Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් මෛත්‍රි භාවනාව පෙරෙදා ඉදන් පටන් ගත්තා. උදෙම පැයක් විතර කරලා බස් එකෙ යද්දි, වැඩක් කරද්දිත් දවසම ඒ මානසිකත්වයෙන් හිටියෙ. මෛත්‍රි සිතුවිලි පහල කර කර.
    ඒත් ඊයෙයි අදයි මගෙ ජීවිතෙ නරකම දවස්. අසාමාන්‍ය කරදර සිද්ද උනෙ.
    හෙට මොනවා වෙයිද දන්නෑ යාලුවනෙ..😣
    සූර්යග්‍රහනයෙන් පස්සෙවත් මෙ අපලෙ ඉවරවෙයිද දන්නෑ. 😣
     
    • Wow
    Reactions: Kevin_Fdo

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Katugasthota Supun kiyanne ubada?
    බලපන්කො ඉතින්
    අද දවසට සිද්ද උන තුන්වෙනි කරදරෙ
    හීනෙකින්වත් හිතුවෙ නෑ උබ ඕම අහයි කියලා 😰
    ඩිලිට් කරපිය
     
    • Haha
    Reactions: ArunaTelshan

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    සූර්යග්‍රහනයෙන් පස්සෙවත් මෙ අපලෙ ඉවරවෙයිද දන්නෑ
    🙄😳
    🌕🌖🌗🌑🌘🌒🌓☀️🌞🌬
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    බලපන්කො ඉතින්
    අද දවසට සිද්ද උන තුන්වෙනි කරදරෙ
    හීනෙකින්වත් හිතුවෙ නෑ උබ ඕම අහයි කියලා 😰
    ඩිලිට් කරපිය
    උඹට නේද සරත් කියන්නේ අර ඉස්සර චිත්‍ර ඇඳ ඇඳ හිටියේ පන්සල ගාව :P
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹට නේද සරත් කියන්නේ අර ඉස්සර චිත්‍ර ඇඳ ඇඳ හිටියේ පන්සල ගාව :P
    නෑ තැබිලි විකුනපු අජිත්
    ප්‍රෂ්නෙට අදාලව උත්තර දිපන්කො