මෛත්‍රි භාවනා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් මෛත්‍රි භාවනාව පෙරෙදා ඉදන් පටන් ගත්තා. උදෙම පැයක් විතර කරලා බස් එකෙ යද්දි, වැඩක් කරද්දිත් දවසම ඒ මානසිකත්වයෙන් හිටියෙ. මෛත්‍රි සිතුවිලි පහල කර කර.
    ඒත් ඊයෙයි අදයි මගෙ ජීවිතෙ නරකම දවස්. අසාමාන්‍ය කරදර සිද්ද උනෙ.
    හෙට මොනවා වෙයිද දන්නෑ යාලුවනෙ..😣
    මාරයගෙ බළපෑමක්ද
    සූර්යග්‍රහනයෙන් පස්සෙවත් මෙ අපලෙ ඉවරවෙයිද දන්නෑ. 😣
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    මාරයා අපි වගේ ඩයල් ගාවට එයි කියලනම් හිතන්න අමාරුයි මචන්.. කොහොමත් ඕවගේ වැඩක් කරන්න ගියාම රටේ නැති කරදර.. වැඩිය ඕව ඔලුවට ගන්නේ නැතුව වැඩේ කරගෙන පලයන්..
    මාත් පාරේ ඇවිදගෙන යනකොට මයිත්‍රී භාවනාව කරනවා... සෙට් වෙන ටොපි කතන්දර ගණන් ගන්නේ නෑ, වැඩේ කරගෙන යනවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Do it repeat. See result after one week.
    Monawa weida?
    මාරයා අපි වගේ ඩයල් ගාවට එයි කියලනම් හිතන්න අමාරුයි මචන්.. කොහොමත් ඕවගේ වැඩක් කරන්න ගියාම රටේ නැති කරදර.. වැඩිය ඕව ඔලුවට ගන්නේ නැතුව වැඩේ කරගෙන පලයන්..
    මාත් පාරේ ඇවිදගෙන යනකොට මයිත්‍රී භාවනාව කරනවා... සෙට් වෙන ටොපි කතන්දර ගණන් ගන්නේ නෑ, වැඩේ කරගෙන යනවා.
    ප්‍රතිපල තියෙනවද?
     
    Similar threads