මෛත්‍රි SONG

sachiroxz

Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    මචන්ලා අපේ ජනාදිපතිතුමා කිව්වා නේද බොරු සෝබන නැ, අනවශ්‍ය වියදම් නැ කියල.. දැන් මෙයාගේ අවුරුද්දේ සංවත්සරේට සින්දුවක් එහෙම ගහලලු නේද? සින්දුවේ ලින්ක් එක දාන්නකෝ මේකේ.. නිකන් ආසාවට බලන්න... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::no:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    :lol::lol::lol:
    සරම ගලවලා ඇටේට ඉඳිකට්ටකින් අනින්න ඕන පකයගේ..

    උඹ්ව බෑන් කරයි යකෝ. හෙන මර්ධනයක් යන්නෙ දැන් :lol::lol::lol:
     

    yasas2010

    Active member
  • Aug 22, 2008
    296
    69
    28
    ඕගොල්ලන්ට මතක ඇතිනෙ මෛත්‍රිට හදපු ගීතයක් යූ ටියුබ් එකෙන් අයින් කලා හැමෝම බනින නිසා.. කොහොමද ඒ ගීතෙම මහින්ද රාජ්පක්‍ෂට හැදුවොත්? මන්නම් හිතන්නෙ ඒක නියමෙටම ගැලපෙන්නේ එතුමාට.. බලන්නකො කොහොමද කියල...

    https://www.youtube.com/watch?v=BblQo78UOLU