මෛත්‍රි_දිනවමු [/IMG] LTTE සහජීවනේට ජය වේවා!!
gotta. Well-known member Aug 23, 2014 2,219 694 113 Banff, Alberta Dec 24, 2014 #1 මෛත්‍රි_දිනවමු [/IMG] LTTE සහජීවනේට ජය වේවා!!
yosh371 Well-known member Jan 15, 2011 8,464 6,650 113 Land of Lions Dec 24, 2014 #7 සිරිකොතට ගැහුවේ පොලෝසිය දැනුවත් කරල ලු https://www.facebook.com/video.php?v...type=3&theater
Bekam Well-known member Jun 13, 2010 8,641 5,491 113 Dec 24, 2014 #8 පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා අද (24) කොලොන්නාවේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ප්‍රචාරක රැලියේ වේදිකාව ඉදිකිරමින් සිටි පිරිසට වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා අද (24) කොලොන්නාවේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ප්‍රචාරක රැලියේ වේදිකාව ඉදිකිරමින් සිටි පිරිසට වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Dec 24, 2014 #9 yosh371 said: සිරිකොතට ගැහුවේ පොලෝසිය දැනුවත් කරල ලු https://www.facebook.com/video.php?v...type=3&theater Click to expand...
yosh371 said: සිරිකොතට ගැහුවේ පොලෝසිය දැනුවත් කරල ලු https://www.facebook.com/video.php?v...type=3&theater Click to expand...
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Dec 24, 2014 #10 Bekam said: පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා අද (24) කොලොන්නාවේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ප්‍රචාරක රැලියේ වේදිකාව ඉදිකිරමින් සිටි පිරිසට වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ. Click to expand... රාජපක්සගේ කුඩ්ඩො ටික වෙන්න ඇති.
Bekam said: පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා අද (24) කොලොන්නාවේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ප්‍රචාරක රැලියේ වේදිකාව ඉදිකිරමින් සිටි පිරිසට වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ. Click to expand... රාජපක්සගේ කුඩ්ඩො ටික වෙන්න ඇති.
yosh371 Well-known member Jan 15, 2011 8,464 6,650 113 Land of Lions Dec 24, 2014 #11 Sadun Buwa said: රාජපක්සගේ කුඩ්ඩො ටික වෙන්න ඇති. Click to expand...
KDH Well-known member Jul 4, 2014 18,355 8,502 113 රූකඩ රාජ්ජේ Dec 24, 2014 #12 yosh371 said: සිරිකොතට ගැහුවේ පොලෝසිය දැනුවත් කරල ලු https://www.facebook.com/video.php?v...type=3&theater Click to expand... This content is currently unavailable
yosh371 said: සිරිකොතට ගැහුවේ පොලෝසිය දැනුවත් කරල ලු https://www.facebook.com/video.php?v...type=3&theater Click to expand... This content is currently unavailable
TakaTakas Well-known member Nov 20, 2014 2,861 1,003 113 ගෙදර Dec 24, 2014 #13 Undead said: View attachment 55685 Click to expand... කේ.පී ගැන දොඩෝන තොපි. මේ මොනවාද කරන්න හදන්නෙ බලපියව්. http://www.asiantribune.com/node/86103 කේ.පී,කරැණා,පිල්ලෙයාන් වගේ එවුන් දැන් ඊලම එපා සාමය සපිරි ඒකීය රටක් කියන මතයේ ඉන්න එවුන්.මුන්ව මේ තත්වෙට ගෙනාපුඑක මහින්දගෙ ලොකු ජයග්‍රහනයක්. ඒ වුනාට සිරිසේන හදන්නෙ කොටියට කිරි පොවන්න.ඊලම බන්දේසියක තියල දෙන්න.මේපාර මහින්ද දිනනවා ඒක ඉරහද වගේ ෂුවර්.
Undead said: View attachment 55685 Click to expand... කේ.පී ගැන දොඩෝන තොපි. මේ මොනවාද කරන්න හදන්නෙ බලපියව්. http://www.asiantribune.com/node/86103 කේ.පී,කරැණා,පිල්ලෙයාන් වගේ එවුන් දැන් ඊලම එපා සාමය සපිරි ඒකීය රටක් කියන මතයේ ඉන්න එවුන්.මුන්ව මේ තත්වෙට ගෙනාපුඑක මහින්දගෙ ලොකු ජයග්‍රහනයක්. ඒ වුනාට සිරිසේන හදන්නෙ කොටියට කිරි පොවන්න.ඊලම බන්දේසියක තියල දෙන්න.මේපාර මහින්ද දිනනවා ඒක ඉරහද වගේ ෂුවර්.
Bekam Well-known member Jun 13, 2010 8,641 5,491 113 Dec 24, 2014 #14 දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින් [] රටට ආදරෙටද? [] අපිට ආදරෙටද? මට නම් හෑමදාම මහිදය තියාගන්ඩ තරම් දීන මානසිකත්වයක් නෑ, මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා Last edited: Dec 24, 2014
දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින් [] රටට ආදරෙටද? [] අපිට ආදරෙටද? මට නම් හෑමදාම මහිදය තියාගන්ඩ තරම් දීන මානසිකත්වයක් නෑ, මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා