මෛත්‍රීගෙන් කඩල දන්සලක්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මෛත්‍රීගෙන් කඩල දන්සලක්

    KADALA-FB.png

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙසක් දිනය නිමිත්තෙන් කඩල දන්සලක් සිය විජේරාම නිවසේදී සංවිධානය කොට තිබිණි. එය ඉතාමත් චාම්ව සංවිධානය කර තිබීම කාගේත් අවධානයට ලක් විය.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපෝ ‍කඩලද දුන්නේ? මහින්ද මහත්තයා නම් දොලොස් මහේ බත් දන්සල් දුන්නේ අපේ සල්ලි වලින් :P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    අපෝ ‍කඩලද දුන්නේ? මහින්ද මහත්තයා නම් දොලොස් මහේ බත් දන්සල් දුන්නේ අපේ සල්ලි වලින් :P


    cartoon014.png



    :lol::lol:
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    අහවල් එකද බන් කඩලා දුන්නේ :rofl::rofl:
    ඕකාට කඩලා තාම දෙන්ට පුළුවන්නේ .කඩන් නැතුව මොකුත් බැ .
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    onna gona aawa..
    පෝය ඉවර උනා විතරයි උබට මොලේ කචල් නේද .:P:P

    සිරියා කඩලා දුන්න ඒවා කපන කාපන් එතකොට හරි යයි බන් :rofl::rofl:
     
    Last edited: