මෛත්‍රීගේ ආණ්ඩුවට මහින්ද-චම්පික රණවක

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උඹ සංවර්ධනය කියලා හිතාගෙන ඉන්න එකද ඇත්තටම සංවර්ධනේ කියලා හොයලා බලපන්. රටේ පලවෙනි දේ නිරෝගී පරම්පරාවක්. ඒකට සෞඛ්‍යට සල්ලි වෙන් වෙන්න ඕනි. රටේ දෙවෙනි දේ අපේ පොඩි එවුන්ගේ අධ්‍යාපනය. ඒ නිරෝගී පරම්පරාවට හොදට උගන්නලා රටේ නිශ්පාදන ආර්ථිකයට එක්කරගන්න ඕනි. අද මේ ආණ්ඩුව ඔය දෙකට කරලා තියෙන දේ මම කියන්න ඕනි නෑ නේ. ඉස්පිරිතාලෙට ගියාම බේත් පෙත්ත නෑ. සෝමාලියාවත් අපිට වැඩිය බජට් එකෙන් අධ්‍යාපනයට වෙන් කරනවා. වංචාව දූෂණය හොරකම මත්ද්‍රව්‍ය නීතියක් නැතිකම අද රටේ සාමාන්‍ය දෙවල් වෙලා. එහෙව් රටේ මට නම් ඇත්තටම අහන්න තියෙන්නෙ පාරවල් කන්ඩද කියල තමයි

    මේකට අහන්න තියෙන්නෙ වයස කීයද? පාසල මොකද්ද කියල තමා.. :lol::lol:

    මිඩියා යුනිට් වල අයිඩිස් වලට රිප්ලයි කරල තෙරුමක් නැහැ
    මුන්ගෙ රස්සව අපිට කරන්න පුලුවන් මීටවඩා සියගුනයක් හොදට
    අපරාදෙ සල්ලි තියෙන චන්දත් නැතිවෙනවා
     
    • Like
    Reactions: Gatapolos

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    "මේ ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ
    පරාජය කරන තුරු අප සටන් වදිනවා. යම් විදියකින්
    මැරුණොත් ලබන ආත්මයේ යකෙක් වී හෝ මහින්ද
    රාජපක්ෂගෙන් පළි ගන්නවා"

    - එක්සත් භික්ෂු පෙරමුණේ උපසභාපති මාලබේ සීලරතන හිමියෝ -
    තොට පයිත්තියන් ද කොලුවෝ?????
    මාළමේ සීලරතන හාමුදුරුවෝ කොහෙන්ද *කෝ එක්සත් භික්ෂු පෙරමුනේ උපසභාපති වුනේ????
    ඒකේ උප සභාපති ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්......!!!

    උම තැම පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ් කරගන්න බැරි හිච්චි එකෙක් නේද?????:baffled::baffled:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    තොට පයිත්තියන් ද කොලුවෝ?????
    මාළමේ සීලරතන හාමුදුරුවෝ කොහෙන්ද *කෝ එක්සත් භික්ෂු පෙරමුනේ උපසභාපති වුනේ????
    ඒකේ උප සභාපති ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්......!!!

    උම තැම පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ් කරගන්න බැරි හිච්චි එකෙක් නේද?????:baffled::baffled:

    :lol::lol::lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රාජපක්ශ කියන්නෙ දෙශපාලන චරිතයක් නෙමෙයි ලක්ශ්මන් කදිරගාමන්ව තමයි සන්ධානෙන් දාන්න ඉදල තියෙන්නෙ.පස්සෙ වැඩිදෙනාගෙ කැමත්ත වෙලා බයියො අන්දන්න සරන් කොටෙ බස්සන්න ඉදියන් ප්‍රොග්‍රැම් එකක මෙක හොදට විස්තර කරා.

    අන්න මිනිස්සු
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ...

    උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්...
    තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ...
    ඔය දේශපාලුවෝ හැමෝටම එච්ච්රයි ..

    හොඳට නරකට දෙකට කටමය..

    උබ ගොඩක් පරණ නිසා උත්තරයක් දැන්නම්. නැත්තම් මේ වගේ ප්‍රස්ග්ස්ති වලට රිප්ලයි කරන කාලය අපරෙදේ. තරහ උනත් කියන්න ඕනි කිසිම ගතයුතු කරුණක් නැහැ. තනිකරම වන්දි බට්ට වැඩක් විතරයි

    මේ මනුස්සය යුද්දේ කරන්න නිදහස දුන්න. යුද්දේ කියන්න මහින්ද විතරක් කරපු දෙයක් නෙමයි. එකට රටේ සියලුම මිනිස්සු අඩු වැඩියෙන් දායක උනා, වැඩි ගෞරවයක් මහින්දට කරන්න පුළුවන්. අනික උබම හිතලා බලපන් රටක ජනාදිපති කෙනක් කියන්නේ කවුද? අයි අපි ජනාදිපති කෙනෙක් පත් කරගන්නේ. රටේ පාලනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට. ජනාදිපති කියන්නේ රජ කෙනෙක් නෙමයි. ජනවාර්ගික අර්බුදය පිලිබදව යුද්දෙන් හෝ සාමෙන් හෝ විසදුමක් දීම තමයි ජනදිපත්ගේ එතන වගකීම වුනේ. මහින්ද එක ඉටු කළා . ඉටු කළා කියන්න මහින්දට එක ඉටු නොකර බැරි උනා. මොකද දෙශප්‍රෙමි බලවේග මහින්දව යුද්දේ කරන තැනට ඇදලා දැම්ම. මහින්ද අපු ගමන් යුද්දේ කරන්න හැදුව නැහැ. අනිත් සේවා මොනාද??? පාරවල් ගුවන් තොටුපලාවක් හදපු එකද? වාර්ෂික අයට වඩා වැඩි නය වාරිකය. උබ හිතන්නේ රටක් කියන්නේ බිල්ඩින් විතරක් කියලද??

    රට කියන්නේ රටේ මිනිසසු, මිනිසුන්ගේ සංකෘතිය, ආගම ඒවාටයි රට කියන්නේ. රටේ භුමිය විතරක් නෙමයි. එක තේරුම් ගන්න.

    මහින්ද

    රටේ නිතිය බල්ලට දාලා තියනවා උබ දැකලා නැද්ද, උබට එක උබේ හිතෙන අහන්න බැරි උනාද?
    කුඩු විකුනපු දුමින්ද මිනිමරපු වෙලේ බේරාගත්තේ එක උබේ හිතට එකහගද
    කටුගේ තිබ්බ අපේ ඉතිහාසගත් දේවල් උස්සපු එක ඒවා හිතට එකගද මචං
    කළු සල්ලි සුද්ද කරන අර දම්මික පෙරේරාව රකින්න රතු පස් වල මිනිසුන්ට වෙඩි තියපු එක හරිද කියලා උබේ හදවතින් අහන්න අමතක උනාද මචං
    ලාම්පුතෙල් මිල අඩු කරන්න කියලා උද්ගෝෂණය කරපු දිවරයන්ට වෙඩිතියන්න කියපු දිවර ඇමති මහින්ද කියලා ඔයාට අමතක උනාද???
    අරන්තලාවේ හම්දුරුවෝ පෙති ගහපු පිල්ල්ල්යාන් දැක්කම උබේ හිතට දැනෙනවද සතුටක්?
    හොරුන්ව රකිනවා කියලා ප්‍රසිද්දියේ කියපු ෆයිල් කතාව උබේ හදවතින් අහන්න අමතක උනාද බන්

    තව කියන්න නම් කොච්චර දේවල් තියනවද බන්. එකොච්ච්ර කිවුවත් උබ මහින්දට චන්දේ දෙන බවත් අපි දන්නවා. දෙනවා නම් දීපන් එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගහ දන්නා මිනිස්සුන්ට කොළ කඩා පාන්න එපා. රටේ අනාගතය කන එකා වෙනුබෙන් කතා කරන උබලට මිනිස්සු සාප කරයි. උබ කොච්චර ලස්සනට හැගීම් බරව කිවුවත් කියලා තියෙන්නේ රට විනාස කරන එකාගේ හොද . ගනිකාවකට ඔසරියක් අන්දලා පත්තිනි අම්ම කියන්න එන්න එපා මචං. උබට රස්සාවක් හරි මොකක් හරි ලැබෙන්න ඇති සමහරවිට. සමහරවිට උබ පට්ට සල්ලි කාරයෙක් වෙන්නේ ඇති. ඒ නිසා උබට මිනිස්සු දුක් විදිනවා පෙන්නේ නැතුව ඇති.

    අනික වයිරි දේශපාලන කරන්න එපා කියලා ඇල්වතුරත් නිවලා බොන ටෝක් දෙන්න එපා.
    රට කන එකාට අයුක්තිය රජ කරවන එකාට , නිතිය බල්ලට දාන එකාට ඇත්ත යුත්ත පෙන මිනිස්සු වයිරයි තමයි,
    දුක් විදින , තමනගේ අනාගතේ ගැන බයෙන් ඉන්න, ළමයිනේ අනාගතේ ගැන බයෙන් ඉන්න මිනිස්සු වයිරයි තමයි බන්. ඒ කලේ ප්‍රබකරන්ට වයිර කළා වගේ තමයි.
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    තොට පයිත්තියන් ද කොලුවෝ?????
    මාළමේ සීලරතන හාමුදුරුවෝ කොහෙන්ද *කෝ එක්සත් භික්ෂු පෙරමුනේ උපසභාපති වුනේ????
    ඒකේ උප සභාපති ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්......!!!

    උම තැම පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ් කරගන්න බැරි හිච්චි එකෙක් නේද?????:baffled::baffled:

    ඕක පත්තරේක ගිය නිවුස් එකක් වැරදිලා
    පස්සේ ඔය පත්තරේ හාමුදුවන්ගෙන් සමාවත් ගත්තාලු
    මේ පොඩි එකා එක බලන්නේ නැතිව ගෙඩිය පිටින් කොපි කොරලා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තොට පයිත්තියන් ද කොලුවෝ?????
    මාළමේ සීලරතන හාමුදුරුවෝ කොහෙන්ද *කෝ එක්සත් භික්ෂු පෙරමුනේ උපසභාපති වුනේ????
    ඒකේ උප සභාපති ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්......!!!

    උම තැම පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ් කරගන්න බැරි හිච්චි එකෙක් නේද?????:baffled::baffled:

    කිබුලා මහා ජරා වැඩ කරන්නේ ඔහොම වැරදි පෙන්නේල
    මුගේ ජොබ් එක නැති උනාම ඔයාගේ දත් සාපුවේ වැඩට ගන්නවද???? :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,384
    8,550
    113
    රූකඩ රාජ්ජේ
    එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ... උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්...
    තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ... ඔය දේශපාලුවෝ හැමෝටම එච්ච්රයි ..

    හොඳට නරකට දෙකට කටමය..

    සංවර්ධනය කරනවා.අපි නැ කියන්නේ නැ.රට සංවර්ධනය කරනගමන් කුඩ්ඩො ටිකත් සංවර්ධනය කරනවා.නාස්තිය,දුෂණය හොදටම සංවර්ධනය වෙලා තියෙනවා.මැරකම් ජඩකම් සංවර්ධනය වෙලා තියෙනවා.හම්බයන්ව නොසැහෙන්න සංවර්ධනය කරලා තියෙනවා.කැබිනට් මණ්ඩලයත් එහෙමයි.මේ පොඩි රටේ කැබිනට් එක තරම් ඇමරිකාවේ කැබිනට් එකත ලොකු නෑනේ.සුපිරියටම කැබිනට් එක සංවර්ධනය කරලා තියේ. ETC........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10521638_384841991691018_3914670818484229914_n.jpg

    බලු මැක්කා කියන්නේ, බල්ලගේ ලේ ටික බීලා බල්ලට ආතල් එකක් දීලා ඉන්න එකාට. මේ කියන්නේ හදන්නේ රාජපක්‍ෂ බල්ලා කියලා නෙමෙයි, ඒ වගේම බලු මැක්කා විමල් කියලත් නෙමෙයි.
    බල්ලෝ ඉන්නවා එක එක ජතියේ.. සැපට හැදිලා, සැපට කාලා, සැපට නාලා ඉන්න උන් වගේම ඉන්න තැනක් නැතුව, කන්න දෙයක් නැතුව ඉන්න බල්ලොත් ඉන්නවා.
    ඒ අතින් බල්ලෝ වෙනස් වෙනවා.. හැබැයි බලු මැක්කා, බලු මැක්කම තමයි. ආතක් පාතක් නැතුව කොහේ හරි එල්ලිලා ජීවත් වෙනවා. ඒ වගේම බල්ලා මැරෙන්න කිට්ටු වෙද්දි බලු මැක්කත් විනාස වෙනවා. මූට බලු මැක්කා කියන එක හොඳ වැඩිද මන්දා.
    ඊළගට කියන්න එපා තිස් අවුරුදු සාපලත් යුද්ධයෙන් රට බේර ගත්ත උදාර නායකයට බල්ලා කියන්න එපා මිනිහෝ" කියලා. මම බල්ලා කිව්වේ නෑ

    ඔය කියන සාපලත් යුද්ඩේ වගේම ලොකු යුද්ධයක් දුප්පත් මිනිස්සු කරනවා. ඒක අපි අත්විඳිනවා, දකිනවා. මිනිස්සු බඩේ යුද්ධෙ එක්ක මාර විදිහට හැප්පෙනවා. මිනිස්සු තේරුම් ගත යුතුමයි.
     
    10410123_1572957502940877_127217711909881805_n.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ජාතික සමගි ආණ්ඩුවක් menna mewata thamai kiyanna kunuhabba natte

    මහින්දට කතිරෙ ගහල අවුරුදු 8 ක් විධායක පවුලකට පුකදීල මැරිල පලයන්
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මොකාද බං මේ :rolleyes:

    piyasiri wijenyake weerawansage set eke hoda file thiyena ekek
    murder casuth thiyenawa

    අද මාතර
    988436_10205018578401151_8578104985724186522_n.jpg

    මහින්ද හොද වෙලාවට සන්ධානෙ එවුන්ට බයික් දුන්නෙ නැත්නම් උන්ව මේවට ගෙන්න ගන්න බැහැ
    10524640_1562035660696735_5039431717082374896_n.jpg
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    "මේ ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ
    පරාජය කරන තුරු අප සටන් වදිනවා. යම් විදියකින්
    මැරුණොත් ලබන ආත්මයේ යකෙක් වී හෝ මහින්ද
    රාජපක්ෂගෙන් පළි ගන්නවා"

    - එක්සත් භික්ෂු පෙරමුණේ උපසභාපති මාලබේ සීලරතන හිමියෝ -

    තොට පයිත්තියන්ද යකෝ
    8.gif
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ... උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්...
    තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ... ඔය දේශපාලුවෝ හැමෝටම එච්ච්රයි ..

    හොඳට නරකට දෙකට කටමය..

    මේ වගේ එවුන් පව් ඉතින්. 8 පාස් නැතුව, කරන්න ජොබක් නැතුව, මරාගේ පුක ලෙව කාල කම්පියුටර් එකක් ඇරගන රෙදි නැතුව කඩේ යනවා
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ලාල් කාන්තගේ ගොබ්බ තර්ක වලට ඇමැතිනී පවිත්රාගේ නිශ්ශබ්දතාවය. බල්ලොත් එක්ක තර්ක කර පලක් නෑ. බල්ලොත් එක්ක තරගෙට බුරන්න පවිත්රා මැතිනියට බෑ. බල්ලො හිතං ඉන්නෙ උන්ට රිටර්න් එක විදිහට බිරුවෙ නෑ කියන්නෙ උන් හෙන ලොකු දෙයක් කලා කියල.

    සිරාවටම ? නවලා පුක ටිකක් ලොකු කරලා අල්ලපන් බලන්න මම හිතන්නේ උබට චෑන්ස් එකක් හම්බෙයි අරලිය දන්සලේ පුක දෙන්න එතන බඩු සප්ලයි කරනවාලු බඩු ඔනෙ උන්ට පලයන් දැන් හම්බකරන ගානට වඩා හම්බෙයි ඕ ටී එක්කම බොට මේකේ පොස්ට් දාල හම්බෙන සොච්ච්මෙන් මොකක් කරන්නද බන් ....

    :lol: