මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපේ පැත්තෙ නන් මහින්දය යුද්දේ හොදට මාකට් කරනව, :dull:
    ගමේ උන්ට free ෆිල්ම් එකක් පෙන්නනව කියල, මහින්දයගෙයි ,යුද්දෙ තිබ්බ videos පෙන්නව, චන්දේ ගන්න,, නෙදකින් :growl:
    12.gif
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ තව කතාවක් කියන්න කෝ..:rofl:
    ඔබටත් මේ අවස්ථාවේ ගුණදාස තලගුලි වෙතින් පිදෙන තල කැරලි දෙකක් හිමි
    වෙනවා...:D:D:D

    අප ගරු මහරාජානන්ගෙ අධෝමුඛයෙන් පිටවෙන වාතයත් කොපමන සුවදද:lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබ අර වෙන කාගේද ෆොටෝ කියලා... උබලගේ අම්මගේ ඇදුම් අඩු ෆොටෝ මේකේ දාලා රේප් හිගා කෑවේ... මේවට තමයි එහෙනම්... :eek::eek:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබ අර වෙන කාගේද ෆොටෝ කියලා... උබලගේ අම්මගේ ඇදුම් අඩු ෆොටෝ මේකේ දාලා රේප් හිගා කෑවේ... මේවට තමයි එහෙනම්... :eek::eek:
    රිදුනද මයේ පුතේ????:lol::lol::lol::lol: අම්මා බයි කැව්වේ නැද්ද???:rofl::rofl::rofl:
    අනේ නොදී පලයන්.. ගිහින් පොතක පාඨක වැඩක් බලාගනින් රනිලගේ හුජ්ජ ලොල්ලා...:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Mahindage mudukku ballo thota moko ranilge pollama mathak wenne..:lol:
    ඊයේ උඹේ අම්මා කිව්වා උඹ රනිල්ගේ පොල්ල ලොවනවා කියලා.. බොරුනම් අහපන් අම්මගෙන්...:lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,823
    565
    113
    Hole
    umbe oya ambalangoda kiyana gama gana nam katha karanna epa bnz..!!!:no::no:

    guu hathikarayak inne..!!!
    podi waliyak giyath pihiya ussana nuugath hatthak inne ehe neda?? LOL

    පුතේ එහෙම කියන එපා...හොද මිනිස්සු ටිකක් ඉන්නේ.!!!ඔහොම කතා කරන්න එපා..!!!
    පල්ලි ගුබ්බයම් නැති තවත් සුපිරිසිදු නගරයක්..හැම ජාතියකම මිනිස්සු ඉන්නවනේ මාතියා ..අමතැනම ..!!!
    ඇවිල්ලම බලන්නකෝ..!!
    ජය ශ්‍රී
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන් මේ එළකිරියේ ඉන්න රනිල්ගේ ලෝල්ලෝ ටික කියනවිදිහට සමුර්දිය කපනවට බයේ,අමතර දීමනා කපලා දාන නිසා, මිනිස්සු රැස්වීම් වලට එනවලු... මට තියෙන ප්‍රශ්නේ එහෙම බයේ එන මින්ස්සු රැස්වීමට අවම මුහුණු දැක්කම සතුටක් විතරයි පෙන්නේ.. හිනාව මුණ පුරා... මහින්ද ලගීන් ගියත් මහින්දව අතින් අල්ලන්න දඟලනවා.. මාර මිනිස්සු හිටං...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පුතේ එහෙම කියන එපා...හොද මිනිස්සු ටිකක් ඉන්නේ.!!!ඔහොම කතා කරන්න එපා..!!!
    පල්ලි ගුබ්බයම් නැති තවත් සුපිරිසිදු නගරයක්..හැම ජාතියකම මිනිස්සු ඉන්නවනේ මාතියා ..අමතැනම ..!!!
    ඇවිල්ලම බලන්නකෝ..!!
    ජය ශ්‍රී
    :yes::yes::yes::yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    මහින්ද දෑනටම පරාදයි, දෑන් අවසන් කතාවත් ලියලා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10882359_558597577608623_5254433845270021034_n.jpg

    බලන්න මේ අව්‍යාජ හිනාව දිහා .අවංක ඇස් දෙක දිහා.ප්‍රෞඩත්වය ගේන රැවුල දිහා. ඔයාලට මේ පින්වන්ත මූණ දිහා බලන් අපේ මැතිතුමාට පිටුපාන්න අපහස කරන්න පුලුවන්ද මේ මුණ දිහා බලන්.
    අද ඔයාලා හොර මැර දුෂන ,අල්ලස් නැති උගතුන් රට පාලනය කරන ලස්සන රටක ඉන්නේ මෙතුමා නිසයි.අද බලන්න හැමෝම ලග සල්ලිය බාගේ. මෙතුමගේ පුතාටත් ඔයාලගේ පුතාටත් නීතිය එකයි.වෙනසක් නෑ. සුන්දර රටක් වෙලා අපේ රට . තුන් පාරක් නෙමේ අපි ජීවිතේ තියෙන තුරු එතුමගේ පා යුග ලග වැටිලා ඉන්න කැමතියි.එතුමා අපිට රජේක් නෙමේ.රාජධානියක්.අද ඉදන්වත් කුමන්ත්‍රණ කාරයින්ට අහුවෙලා මෙතුමට මඩ ගහන්න එපා.
    කෝ දැන් මෙතුමට අපි දීර්ඝායුෂ පතමු අපේ ආයුසත් අරන් ඉන්න කියලා

    ඇත්ත ඇතිසැටියෙන් - සමාජ සත්කාරයකි
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවරකර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
    ඒ ඇත්තද...
    කිසිසේත්ම නැත...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවර කර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    පමණක්ම නොවේ...
    ඔහු...
    රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
    උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
    කිසිඳු ත්‍රස්ථ ක්‍රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
    පවත්වාගෙන යන නිසාය...
    ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
    බලය නොබෙදන නිසාය...
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
    දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
    රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
    කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...
    පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
    උපන්ගෙයි පාවා දෙන්නන්..
    බෙදුම්වාදීන්...
    අන්තවාදීන්... සමග එකට සිට ගෙන
    මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
    අපට සමච්චල් කරන නිවටුනි...
    නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
    ඊණියා 'මෛත්‍රීපාලන ප්‍රකාශයේ'...
    රටේ ඒකීයභාවය..
    ජාතික ආරක්ෂාව..
    උතුරෙ හමුදා කඳවුරු..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
    බලය නොබෙදීම..
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
    දෙමළ ඩයස්පෝරාව..
    වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
    අනතුරු උගුල් ගැන..
    වචනයක් වත් සදහන් නැති බව..
    සිතා මතා අමතකර ඇති බව...
    නොවැදගත් කොට සලකා ඇති බව..
    දන්නවාද....??????????
    එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
    මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
    එන්න..
    තමිල්නාඩු ඊළාම්වාදීන්..
    ත්‍රස්තවාදීන්...
    බෙදුම්වාදීන්... සමග...
    සිනාසෙමින්...
    ''මහින්දට ගිනි තබන්න.....''
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    බලන්න මේ අව්‍යාජ හිනාව දිහා .අවංක ඇස් දෙක දිහා.ප්‍රෞඩත්වය ගේන රැවුල දිහා. ඔයාලට මේ පින්වන්ත මූණ දිහා බලන් අපේ මැතිතුමාට පිටුපාන්න අපහස කරන්න පුලුවන්ද මේ මුණ දිහා බලන්.
    අද ඔයාලා හොර මැර දුෂන ,අල්ලස් නැති උගතුන් රට පාලනය කරන ලස්සන රටක ඉන්නේ මෙතුමා නිසයි.අද බලන්න හැමෝම ලග සල්ලිය බාගේ. මෙතුමගේ පුතාටත් ඔයාලගේ පුතාටත් නීතිය එකයි.වෙනසක් නෑ. සුන්දර රටක් වෙලා අපේ රට . තුන් පාරක් නෙමේ අපි ජීවිතේ තියෙන තුරු එතුමගේ පා යුග ලග වැටිලා ඉන්න කැමතියි.එතුමා අපිට රජේක් නෙමේ.රාජධානියක්.අද ඉදන්වත් කුමන්ත්‍රණ කාරයින්ට අහුවෙලා මෙතුමට මඩ ගහන්න එපා.
    කෝ දැන් මෙතුමට අපි දීර්ඝායුෂ පතමු අපේ ආයුසත් අරන් ඉන්න කියලා

    ඇත්ත ඇතිසැටියෙන් - සමාජ සත්කාරයකි
    මේකෙ ඉන්න උන්ට කියල වැඩක් නෑ. මාත් ආයිත් කියන්නෙ නෑ කියල හිතා ගත්ත, :(
     
    choomara

    Member
    Feb 3, 2012
    21
    3
    0
    උඹ ඔය කතාව අම්බලන්ගොඩ ඩිපෝ හන්දියට ඇවිල්ලා කියහන්... අපිත් දකුණේ මං අම්බලන්ගොඩ... මහින්ද මහත්තයා එනවා කියලා එක එනවුන්ස් පාරයි යන්න ඕනේ දවසයි දිනෙයි කියලා.. අපේ ගමම එතන.. සමෘද්ධිය??? පුක:angry: මෛත්‍රි කරන්නෙත් බොරු කියන එක තොපි කරන්නෙත් බොරු කියන එක!!!
    එලියට බැහැල පොඩ්ඩක් ඇවිදලා බලපන්. ඇස් ඇරලා... අපේ පැත්ත unp පැත්තක්.. එත් අපේ ගමට ගියාම තියන සතුට... ගිහිල්ලා බලහන් ගම් වලට මහින්ද බල්ලා කියලා ගමකට ගිහිල්ලා කෑ ගහල කියහන්.. සත්තයි ගෑණු එකතුවෙලා සෙරෙප්පුවෙන් ගහලා මරයි උඹව.. මම මේ ටික උඹට කිව්වේ උඹ මෙතන කියන කෙප්පය බලන් ඉන්න බැරි නිසා.. :angry::angry:

    මේ ත්‍රෙඩ් එක දාපු දෙකයි පනහේ එකා වෙත ලියමි... මේ ත්‍රෙඩ් එක දාපු උඹේ ID එක මහින්දට කඩේ යන්නම හදපු එකක් නිසා උඹේ කිසිම ත්‍රෙඩ් එකකට රිලයි නොකලෙමි. ඒ උඹලා බත් පින්ගානටවත් කසිප්පු කාලටවත් දෙසපාලුවොන්ගේ පස්සේ වැටෙන එවුන් දාන දෙකයි පනහේ ත්‍රෙඩ් වලට පිළිතුරු සැපයීමට කාලය යෙදවීම කාලය කා දැමීමක් නිසාවෙනි. මේක ලියන්න පළමු හා අවසන් හේතුව අම්බලන්ගොඩ වෙසෙන බුද්ධිමත් උගත් වියත් ජනතාවට කෙරෙන නිග්‍රහ වලක්වීමයි..

    අම්බලන්ගොඩ ඩිපෝ හන්දිය අම්බලන්ගොඩ නගර සභාවට අයත් වන්නට ප්‍රධානතම හේතුව වුයේ අම්බලන්ගොඩ බස් ඩිපෝව පිහිටුවා තිබෙන ස්ථානය නිසාවෙනි.. නැතහොත් ඩිපෝ හන්දිය නමැති මේ කියනා වූ මහා ලොකු ගම්මානය හල්වතුර වෙල වගුරෙන් වටවී ඇති ගමක් වන අතර බස් ඩිපෝව එම ස්ථානයේ ගොඩනැගුවේ නැතිනම් මෙමෙ ඩිපෝ හන්දිය අයිති වන්නේ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට හෝ බටපොල ආසනයට වන්නට ඉඩ තිබුණි. ඩිපෝ හන්දිය පිහිටා තිබෙන්නේ අම්බලන්ගොඩ නගරයට කිලෝමීටර 7ත් 10ත් අතර දුරකින් වන අතර බහුතරය තරුන සමාජ තත්වය මේ ත්‍රෙඩ් එක දමනා ලද බත් ගොට්ටා වැනිය.

    ඩිපෝ හන්දිය නම් මේ කියනා වූ ප්‍රදේශයේ බහුතරයක් වෙසෙන්නේ එදිනෙදා ජීවනෝපාය කරගෙන යන ශ්‍රමිකයින් නොහොත් සිංහල භාෂාවෙන් කුලියක් මලියක් කරගෙන ජීවත් වන අහිංසක ජන කොට්ටශයක්ය.. ඊට අමතර වැඩි ප්‍රමාණයක් ජනතාව කුරුඳු තැලීම තමුන්ගේ ජීවනෝපාය කරගත් උදවියයි. මෙවන් වටපිටාවක ජීවත්වන ජන සමාජයකට රටේ සිදුවන්නාවූ මහා පරිමාන දුෂණ වංචා වටහාගැනීමට තරම් බුද්ධිමට්ටමක් තිබෙන්නට විදිහක් ඇතිදැයි බුද්දියෙන් තේරුම් ගැනීමට එළකිරියේ සිටිනා උගත් බුද්දිමත් වියත් සාමාජිකයින් විමසා බලත්වා..

    මේ කියනා ඩිපෝ හන්දියේ සිටිනා ලොකුම ප්‍රභූවරයා වන්නේ අම්බලන්ගොඩ නගර සභාවේ උප නගරාධිපති තුමා වන අතර එතුමාද වත්මන් දේශපාලන ප්‍රජාවේ සාමාන්‍ය පෙළ අසමත් කොට්ටාශයට වැටෙනා දේශපාලකයෙක්ය. අම්බලන්ගොඩ ජනතාවගේ වාසනාවට දැනට සිටින අම්බලන්ගොඩ නගරාධිපති වරයා (නීතීඥ මහතෙකි ) ගියවර පාර්ලිමේන්තුවට තේරී පත් නොවුන නිසා තවත් 8 සමත් උගතෙකු අම්බලන්ගොඩ නගරාධිපති නොවී නුලෙන් බෙරුනේය . එවන් අධ්‍යාපන මට්ටමක් සහිත පුද්ගලයෙකු නගරසභාවේ උපනගරාදිපති කරවන්නට වෙර දැරූ මෙවන් ඩිපෝ හන්දියේ වැසියන් ගේ බුද්දි මට්ටම තේරුම් ගැනීම එළකිරි ඔබගේ වගකීමයි..

    ඩිපෝ හන්දිය මෙවන් ජනතාවගෙන් බහුතරය උවත් ඩිපෝ හන්දියේ වෙසෙන උගත් බුද්ධිමත් වැසියන්ට මාගේ මෙම පොස්ට් එක අගෞරවයක් නොවේවා යයි ප්‍රාර්ථනා කරමි..

    අම්බලන්ගොඩ යනු උගත් බුද්දිමත් මිනිසුන් බහුතරයක් වෙසෙන නගරයක් උවත් පවතින චන්ද ක්‍රමය නිසා දන්නා කාලයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් පත්වී නොමැති චන්ද කොට්ටාශයක්ය. දැනට දකුණු පළාතේ මහා ඇමති තුමාද අම්බලන්ගොඩ පුරවැසියෙක් වන අතර ඉහතින් කියල ලද්දාවූ උප නගරාදිපති වරයාද මහා ඇමති තුමාගේ චන්ද වෙනුවෙන් කැපවී වැඩ කල පුද්ගලයෙකි. පවතින චන්ද ක්‍රමයට පින්සිදුවන්නට වැඩි මනාප ගන්න එකා මී හරකෙකු උවත් ඉහල පුටුව හිමි වන්නේ එම වැඩි මනාප ගන්නා මී හරකා වේ. මෙම ත්‍රෙඩ් එක දමන ලද්දා වූ බත් ගොට්ටා වෙසෙන ඩිපෝ හන්දියද එවන් මී හරකුන් නගර සභාවට ගාල් කිරීමට දායකවූ සෙසු මී හරක් පට්ටියේ පුන්චි එකෙකු බව එළකිරි ප්‍රජාව දැනගනිත්වා..

    • Like
    Reactions: polwattacom

    choomara

    Member
    Feb 3, 2012
    21
    3
    0
    umbe oya ambalangoda kiyana gama gana nam katha karanna epa bnz..!!!:no::no:

    guu hathikarayak inne..!!!
    podi waliyak giyath pihiya ussana nuugath hatthak inne ehe neda?? LOL

    අම්බලන්ගොඩ කියන්නේ මේ කියන විදිහේ තැනක් නෙවෙයි . බොහොම සාමකාමී ජනතාවක් ඉන්න ප්‍රදේශයක්. පල්ලි කෝවිල් මුකුත් නැහැ. මේ කියන ඩිපෝ හන්දිය කියන්නේ තමුන්ගේ ගැනිට උදැල්ලෙන් ගහල මරණ , පුංචි ළමයි දුෂණය කරලා මරල ලිඳේ දාන මිනිස්සු ඉන්න isolated ග්‍රාමයක් . අවුරුදු උත්සවයක් තිබ්බත් වලියක් දෙකක් අනිවාර්යයි.. සංගීත සංදර්ශනයක් තිබ්බත් මිනිස්සු යන්න බය පලාතක්. අම්බලන්ගොඩ මිනිස්සු කියන්නේ ඩිපෝ හන්දියේ එවුන්ගේ මොලේ තියෙන්නේ අතේ කියලයි.. අම්බලන්ගොඩ මිනිස්සුන්ට අපහාස කරන්න එපා.. ඩිපෝ හන්දිය වෙනම ග්‍රහලෝකයක් ..:lol::lol::lol::lol::lol::lol:
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    :lol::lol::lol:
    මං දැක්කා.. උලුප්පලම දෙනවා.. මහින්ද මහත්තයා බදුල්ලෙ ජන රැලිය කැන්සල් කරලා අවතැන් වෙච්ච මිනිස්සු බලන්න ගියා කියලා.. මිනිහෙක් වැරදී සීයක් කරලා එක හොඳක් කලා කියලා පෙර වැරදි මකන්න.. අනික ඕකත් ඡන්ද ගුණ්ඩුවක්.. රැවටිච්ච කාලෙ ගියා.. :cool:

    එක රජ කෙනෙක්ට පුතන්ඩියෙක් හිටියා.. පොර හරි මුරණ්ඩුයි.. හදන්න බැහැ.. වැරදි වැඩ කරනවා.. තාත්තටවත් කීකරු නෑ.. ඉතිං තාත්තා දවසක් මූට කතා කරලා කිව්වා.. උඹ වැරදි වැඩක් කරන වාරයක් පාසා මෙන්න මේ වැට ඉන්නෙ ඇණය ගානෙ ගහපං කියලා.. උඹ ඒ වැරැද්ද හදාගත්තු දවසට ඒ ඇණය ගලවලා දාපං කියලා.. මූ ඔහොම ඉන්නෙ ඇණ ගැහුවා වැරදි කරන කරන පාරට.. පස්සෙ මූ ටිකෙන් ටික මගේ වැරදි වැඩ සේරම නවත්තලා දැම්මා.. දැන් එක ඇණයක්වත් නෑ.. හෙන ආඩම්බරෙන් මූ තාත්තට ගිහින් කිව්වා තාත්තෙ ගහේ එක ඇණයක්වත් නෑ මං දැන් හොඳ මිනිහෙක් කියලා.. ඒ පාර තාත්තා පුතාට කිව්වා.. උඹට පේනවද උඹ ඇණ ගැලෙව්වට මේ ඉන්න පුරාම උඹ ඇණ ගහපු පාරවල් හිටලා තියෙනවා.. අන්න ඒ වගේ තමයි.. උඹ කරපු හැම වැරැද්දම උඹ හදාගත්තා.. ඒත් ඒ කරපු වැරදි වල කැළැල් නැති වෙන්නෙ නැහැ.. උඹ කරපු හැම වැරැද්දක්ම මිනිස්සුන්ගෙ හිත් වල ඇඳිලා තියෙනවා.. කියලා..
    :rofl:
    Well said Bro
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    අම්බලන්ගොඩ කියන්නේ මේ කියන විදිහේ තැනක් නෙවෙයි . බොහොම සාමකාමී ජනතාවක් ඉන්න ප්‍රදේශයක්. පල්ලි කෝවිල් මුකුත් නැහැ. මේ කියන ඩිපෝ හන්දිය කියන්නේ තමුන්ගේ ගැනිට උදැල්ලෙන් ගහල මරණ , පුංචි ළමයි දුෂණය කරලා මරල ලිඳේ දාන මිනිස්සු ඉන්න isolated ග්‍රාමයක් . අවුරුදු උත්සවයක් තිබ්බත් වලියක් දෙකක් අනිවාර්යයි.. සංගීත සංදර්ශනයක් තිබ්බත් මිනිස්සු යන්න බය පලාතක්. අම්බලන්ගොඩ මිනිස්සු කියන්නේ ඩිපෝ හන්දියේ එවුන්ගේ මොලේ තියෙන්නේ අතේ කියලයි.. අම්බලන්ගොඩ මිනිස්සුන්ට අපහාස කරන්න එපා.. ඩිපෝ හන්දිය වෙනම ග්‍රහලෝකයක් ..:lol::lol::lol::lol::lol::lol:

    Supiri keti pilithurak machan. Me dial eka inna peththata man hithanne internet hambenna eththeth langadi :D.
    wediya kotanna amarui phone eken. Wistharanam ematai. Oya pethi wala kurundu, govithena, meekiri/elakiri business wage thamai thiyenne itin. Ambalangodata aithi kiyannath amarui.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්බලන්ගොඩ කියන්නේ මේ කියන විදිහේ තැනක් නෙවෙයි . බොහොම සාමකාමී ජනතාවක් ඉන්න ප්‍රදේශයක්. පල්ලි කෝවිල් මුකුත් නැහැ. මේ කියන ඩිපෝ හන්දිය කියන්නේ තමුන්ගේ ගැනිට උදැල්ලෙන් ගහල මරණ , පුංචි ළමයි දුෂණය කරලා මරල ලිඳේ දාන මිනිස්සු ඉන්න isolated ග්‍රාමයක් . අවුරුදු උත්සවයක් තිබ්බත් වලියක් දෙකක් අනිවාර්යයි.. සංගීත සංදර්ශනයක් තිබ්බත් මිනිස්සු යන්න බය පලාතක්. අම්බලන්ගොඩ මිනිස්සු කියන්නේ ඩිපෝ හන්දියේ එවුන්ගේ මොලේ තියෙන්නේ අතේ කියලයි.. අම්බලන්ගොඩ මිනිස්සුන්ට අපහාස කරන්න එපා.. ඩිපෝ හන්දිය වෙනම ග්‍රහලෝකයක් ..:lol::lol::lol::lol::lol::lol:
    :lol:
    r3bx9IP.png