my3 ge witarak nemei mahindata thread dana ewunt pol kattak pirena hujja kara gana bari ewun set ekak tamai
my3 ge witarak nemei mahindata thread dana ewunt pol kattak pirena hujja kara gana bari ewun set ekak tamai





අප රාදේ මහින්දට බස්වල සෙනග ඇදලත් කට්ටිය පෙන්නන්න බැරි නිසාද ප්රධාන පාරක් වහලා මීටින් එක තියන්නේ. පවු මහින්ද. අද මචන් Wattala, Ja-Ela මහින්දගේ Meeting එක්ක තියෙනව. මන් අද ගෙදර ඉදල එද්දී තමා ඔය CTB වලින් අදින් කතාව සක්සුදක් සේ දැක්කේ මොකද මන් ආවේ මීගමු පැත්තේ ඉදල. මන් දන්න විදියට බස් නතර කරනල තිබුනේ පීලික්ස් පෙරේරාගේ ගෙවල් ලග ඒ කියන්නේ තුඩැල්ල හංදිය හරියේ. ජා ඇල මීටින් එකට සෙනග ඇදපුවා බස් කියුවට නිකං බස් නෙමේ රතුපාට CTB බස්. මන් දැක්ක විදියට බස් 20ක් විතර ඒ හරියෙ නතර කරල තිබුනා. සීටීබී වල අදිනව කියන කතාව නොන්ඩි උන හින්දද මන්ද මහින්ද Meeting එක තියෙන පැත්ත පාලාතකවත් සෙනග ඇදපු බස් නතර කරන්නේ නැත්තේ. (මොකට බස් නතර කරල තිබුනේ Meeting එක තිබුන තැනට 1,2 KM එහායින්) මන් මෙච්චර මොකද බස් නතර කරල තියෙන්නේ කියල හිත හිත එනකොට තමා Ja-Ela Meeting එක දැක්කේ. අනික Meeting එකත් තියෙන්නේ Ja-Ela / Ekala පාර වහල. පට්ට ට්රැපික් එකක්. අර හෙන ගහන්න ජා ඇල නගරසබා පිට්ටනිය තියෙනවා. එකේ තියන්න බැරිද මිනිහට. මෛත්රීගේ මීටින් එකනම් තිබ්බේ නගරසබා පිට්ටනියේ.අප රාදේ මහින්දට බස්වල සෙනග ඇදලත් කට්ටිය පෙන්නන්න බැරි නිසාද ප්රධාන පාරක් වහලා මීටින් එක තියන්නේ. පවු මහින්ද.




bus ටික වීඩියෝ කරලා කිරියේ දාපන් බලන්න....



මෛත්රීගේ ජනගඟ අදහාගන්න... 12-31-2014 12:12 AM tho mona ponnayekda






රිදුනද මයේ පුතේ....මම කිව්වේ නැද්ද, වේසිගේ පුතා වැල පින්තූර දාලා රෙප් හිගාකෑවේ මහින්දට කඩේ ගිහින් රෙප් කැපෙන එකෙන් බේරෙන්නයි.










මෙන්න අපේ elakkiri යේ සිටින රනිල් ගේ කොල්ලෝ set එක , සහ සිරස ප්රේක්ෂකයන් හා pc games ගහන හුජ්ජ කොල්ලන් පමණක් සහභාගිවූ මෛත්රිපාල මාමාගේ ගම්පොල පැවති ජනරැලියට ආ අතිමහත් ජනතාව :https://www.facebook.com/video.php?v=10205689471498925
කෝ රිදුනු ළමයි අත උස්සන්න....
Last edited by Dilwaale; 12-28-2014 at 07:31 AM.