මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අද මචන් Wattala, Ja-Ela මහින්දගේ Meeting එක්ක තියෙනව. මන් අද ගෙදර ඉදල එද්දී තමා ඔය CTB වලින් අදින් කතාව සක්සුදක් සේ දැක්කේ මොකද මන් ආවේ මීගමු පැත්තේ ඉදල. මන් දන්න විදියට බස් නතර කරනල තිබුනේ පීලික්ස් පෙරේරාගේ ගෙවල් ලග ඒ කියන්නේ තුඩැල්ල හංදිය හරියේ. ජා ඇල මීටින් එකට සෙනග ඇදපුවා බස් කියුවට නිකං බස් නෙමේ රතුපාට CTB බස්. මන් දැක්ක විදියට බස් 20ක් විතර ඒ හරියෙ නතර කරල තිබුනා. සීටීබී වල අදිනව කියන කතාව නොන්ඩි උන හින්දද මන්ද මහින්ද Meeting එක තියෙන පැත්ත පාලාතකවත් සෙනග ඇදපු බස් නතර කරන්නේ නැත්තේ. (මොකට බස් නතර කරල තිබුනේ Meeting එක තිබුන තැනට 1,2 KM එහායින්) මන් මෙච්චර මොකද බස් නතර කරල තියෙන්නේ කියල හිත හිත එනකොට තමා Ja-Ela Meeting එක දැක්කේ. අනික Meeting එකත් තියෙන්නේ Ja-Ela / Ekala පාර වහල. පට්ට ට‍්‍රැපික් එකක්. අර හෙන ගහන්න ජා ඇල නගරසබා පිට්ටනිය තියෙනවා. එකේ තියන්න බැරිද මිනිහට. මෛත‍්‍රීගේ මීටින් එකනම් තිබ්බේ නගරසබා පිට්ටනියේ. :angry::angry::angry::angry::angry::angry:අප රාදේ මහින්දට බස්වල සෙනග ඇදලත් කට්ටිය පෙන්නන්න බැරි නිසාද ප‍්‍රධාන පාරක් වහලා මීටින් එක තියන්නේ. පවු මහින්ද.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    :rofl::rofl::rofl::rofl::rofl: bus ටික වීඩියෝ කරලා කිරියේ දාපන් බලන්න....:D:D:D
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    gossip.gif
     
    මෙහෙමයි මෙයා, ඔය බත් පැකට් එකටයි රුපියල් 500ටයි රැළි වලට එන උදවිය හුඟක් දුප්පත් අය. ඒගොල්ලො ඉන්න තත්වේ හැටියට එහෙම offer එකක් අහක නොදැම්මට වරදක් කියන්න බෑ.
    හැබැයි බත් පැකට් එක කාල ගිහිල්ල රාජපක්ෂ පවුලට විරුද්ධව චන්දෙ දාන එකත් නවත්තන්න බෑ :)

    මොකද මේ පාර තියෙන්න කවදාවත් මම ලංකාවේ නොදැකපු ජාතියෙ චන්දයක්. වෙනද කොළඹ ඈයො නොරැවටෙද්දි ගමේ අය රැවටුණා (ඒක උන්ගෙ වරද නෙමේ). හැබැයි මේ පාර කොළඹ ඈයො කාර් ටිකක් permit වලට අරගෙන හයිවේ එකේ ගිහිං රැවටිලා. දූෂණේ ගැන කතා කරන බහුතරය දුප්පත් අය. මේ පාර උන්ට කොළේ වැහීම ටිකක් අමාරුයි.

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අවවාදයයි මෙය නැරඹීමෙන් පසුව හදිස්සි බඩබුරුල් වීමක්, රිදිල්ලක්,දැවිල්ලක් ඇතිවූ වහාම මගේ රෙප් කපා දමන්ට.. නැත්තම් බස් වලින් ඇද්දා කියලා හිතේ තියාගෙන වතුර වීදුරුවක් පානය කරන්න..
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    Me munata pissu ban.. bus wela camera fix karanna wenna athi genna atte.. ape janadipathi thumata dan Indian naluoth support karanwa... Irisiyawa..

    mata thiyana prashne hujja kollo hoyan Elakiri awe uba hujja bonnada???
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    You can fool all the people some of the time, and some of the people all the time, but you cannot fool all the people all the time.

    ~Abraham Lincoln~
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙන්න අපේ elakkiri යේ සිටින රනිල් ගේ කොල්ලෝ set එක , සහ සිරස ප්‍රේක්ෂකයන් හා pc games ගහන හුජ්ජ කොල්ලන් පමණක් සහභාගිවූ මෛත්‍රිපාල මාමාගේ ගම්පොල පැවති ජනරැලියට ආ අතිමහත් ජනතාව :https://www.facebook.com/video.php?v=10205689471498925
    :rofl::rofl::rofl::rofl::rofl:
    කෝ රිදුනු ළමයි අත උස්සන්න....:D

    Last edited by Dilwaale; 12-28-2014 at 07:31 AM.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම කිව්වේ නැද්ද, වේසිගේ පුතා වැල පින්තූර දාලා රෙප් හිගාකෑවේ මහින්දට කඩේ ගිහින් රෙප් කැපෙන එකෙන් බේරෙන්නයි.
    රිදුනද මයේ පුතේ....:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    මෙන්න අපේ elakkiri යේ සිටින රනිල් ගේ කොල්ලෝ set එක , සහ සිරස ප්‍රේක්ෂකයන් හා pc games ගහන හුජ්ජ කොල්ලන් පමණක් සහභාගිවූ මෛත්‍රිපාල මාමාගේ ගම්පොල පැවති ජනරැලියට ආ අතිමහත් ජනතාව :https://www.facebook.com/video.php?v=10205689471498925
    :rofl::rofl::rofl::rofl::rofl:
    කෝ රිදුනු ළමයි අත උස්සන්න....:D

    Last edited by Dilwaale; 12-28-2014 at 07:31 AM.

    දැන්වත් අතැරලා දාල හිත හදාගනින් මචං. ලොක්ක පැරදිලා ඉවරයි. තව දවස් 7 කින් කාගේවත් හිත වෙනස්වෙන්නේ නෑ.