අපි උඹලට කිව්වා,දැවෙන ගැටළු කිහිපයකටම ඉතාම ඉක්මන් ප්‍රතිචාර ලැබිලා තියෙනවා පොරොන්දුවුන ආකාරයටම .. යම් යම් අඩු පාඩු කම් තිබුනාත් මෙතෙක් කිසිදු ආණ්ඩුවකින් ලබා නොදුන් සහන රැසක් ඉතාම කෙටි කාලයකින් ලබා දීම .. ජනතා ජයක්ග්‍රහනයක් නොවේද ? ... විශ්වාසය පිළිබද තවදුරටත් කිසිදු සැකයක් තැබිය යුතු නැත ..
ජයවේවා !!
රටකට ඕනෑ අපමන අගයක්..





මේවා මතක තබා ගැනීම ඔබගේත් අපගේත් යුතුකමකි ,
දැවෙන ගැටළු කිහිපයකටම ඉතාම ඉක්මන් ප්‍රතිචාර ලැබිලා තියෙනවා පොරොන්දුවුන ආකාරයටම .. යම් යම් අඩු පාඩු කම් තිබුනාත් මෙතෙක් කිසිදු ආණ්ඩුවකින් ලබා නොදුන් සහන රැසක් ඉතාම කෙටි කාලයකින් ලබා දීම .. ජනතා ජයක්ග්‍රහනයක් නොවේද ? ... විශ්වාසය පිළිබද තවදුරටත් කිසිදු සැකයක් තැබිය යුතු නැත ..
ජයවේවා !!
රටකට ඕනෑ අපමන අගයක්..



දැවෙන ගැටළු කිහිපයකටම ඉතාම ඉක්මන් ප්‍රතිචාර ලැබිලා තියෙනවා පොරොන්දුවුන ආකාරයටම .. යම් යම් අඩු පාඩු කම් තිබුනාත් මෙතෙක් කිසිදු ආණ්ඩුවකින් ලබා නොදුන් සහන රැසක් ඉතාම කෙටි කාලයකින් ලබා දීම .. ජනතා ජයක්ග්‍රහනයක් නොවේද ? ... විශ්වාසය පිළිබද තවදුරටත් කිසිදු සැකයක් තැබිය යුතු නැත ..
ජයවේවා !!
රටකට ඕනෑ අපමන අගයක්..
නියම ප්‍රතිපත්ති ටික. රජා 2005 දීපු 2010 දීපු ඒවා අද හුළං. සන්ධානෙට කතිරේ ගහන උන්ට දැන් සල්මන් ඛාන් ලව්වා පෝලිමක් දාන්න ඕනේ.![]()


මචං උබ සල්මන්කාන් නමස්කාර කරලා වෙන්න ඕන දැන් ඉන්නේ එක නිසා ,
මචං ගුනේබයි අතුරුදහන් වෙන්නේ නැතුව මම අහන ප්‍රශ්න ටිකට පුළුවන් නම් උත්තර දීපන්කො![]()
![]()
1 .උබ පිළිගන්නේ නැද්ද වර්තමාන ආණ්ඩුවේ අධික වංචා දුෂණ කොමිස් ගැහිලි තියෙනවා කියලා ?
2. උබ පිළිගන්නේ නැද්ද වර්තමාන ආණ්ඩුව නිතිය අතට අරගෙන වැඩ කරනවා කියලා ?
3.උබ පිළිගන්නේ නැද්ද පවුල් ආණ්ඩුක්‍රමයක් මහින්ද අරගෙන යනවා කියලා ?
4.ඇයි මචං මාරා අවුරුදු 02ක් ජනතාවට සේවය කරන්නේ නැතුව හදිසි ජන්දයක් කැදවන්නේ ? ඇයි මේ අවුරුදු 02ත් ජනතාවට සහන දීලා ජ්න්දයකට එන්නේ නැතුව හදිසියෙන්ම ජන්දයක් ඉල්ලා
එකෙන් දිනුවට පස්සේ අරවා මේවා කරනවා කියන්නේ ?
5 උබ පිළිගන්නේ නැද්ද මහින්ද බලලොබි තන්හාවෙන් පෙලන බව ?
6 උබ පිළිගන්නේ නැද්ද මහින්දගේ ළමයි අසීමිත ලෙස රජ සැප විදින බව ජනතාවගේ සල්ලි හරහා ?
7.ඇත්තටම කොටි දැන් උබ දන්න විදිහට ඉන්නේ මහින්දගේ ආණ්ඩුවේ නෙවේද ?
8.ඇයි සරත්ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය අහෝසි කලේ ?
9 .රටේ ජිවන බර වැඩි වෙලා නැද්ද ?
10 . දැරිය නොහැකි බදු බරක් ජනතාවගේ හිස මත හෙලා නැද්ද මහින්දගේ ආණ්ඩුව ?
11.මහින්දගේ ආණ්ඩුවේ කැබිනට් එකේ දක්ෂයන් උගත් පිරිසක් ඉන්නවද කවුද ඒ ?
12.මහින්ද රටේ සංවර්දනය මුවාවෙන් රට අසීමිත ලෙස නය කරලා නැද්ද ?
13. මහින්ද රටේ ජනාදිපති ලෙස සල්මන් කාන් එක්ක නටන නැටුම උබට පිළිගන්න පුලුවන්ද ?
13.රටේ පවතින තත්ත්වය උබට පිළිගන්න පුලුවන්ද ?
14.උබට කොන්ද කෙලින් තියාගෙන මහින්දට හා හොර කැබිනට් එක නැවත පත්කරගන්න ජන්දේ දෙන්න පුලුවන්ද ?
නමුත් මං හිතනවා මෛත්‍රී ආවොත් මහින්දගෙ පාලන කාලයට වඩා පුංචි හෝ හොඳක් රටට වෙයි කියලා.. හොරු මංකොල්ලකාරයො රෙද්දපල්ලෙ දාගන්න එකක් නැහැයි කියලා.. නීතිය දේශපාලනීකරනය කරන එකක් නැහැ කියලා.. දුප්පත් මිනිස්සුන්ට පුංචි හෝ සහනයක් ලබාදෙයි කියලා..
දේශපාලනය කියන්නෙ ඕක තමා.. අපි බලමු ඉස්සරහට එයාගෙ වැඩ පිළිවෙල කොහොම වෙයිද කියලා ජනාධිපති ධූරය ලැබුණොත්.. එයාගෙ වැඩ හරියන්නෙත් නැත්තං අපි ලබන පාර වෙන කෙනෙකුට දෙමු..
මහින්දට නම් තුන්වතාවක් රට කන්න දෙන්න බැහැ.. මේ කාපු හරිය හොඳටම ඇති..

රෙදි ඇඳන් දැන් මේක උඔට කියන්න පුළුවන්ද ?
රෙදි ඇඳන් දැන් මේක උඔට කියන්න පුළුවන්ද ?
කාලකන්නනි ඔක්කොම එකයි![]()