මෛත්‍රීගේ මොලේ - පව් බයියෝ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලිස්ට් එකෙන් ගෙදර යන පොරවල්ල කවුද කියමු බලන්න.....

    1. තිස්ස අත්තනායක
    2.ඩිලාන් පෙරේරා
    3.GL
    4
    5
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    අනේ බල්ලෝ...JVP කියන්නෙ රට වෙනුවෙන් සත පහක දෙයක් කරපු කාලකන්නි ටිකක්ද,,,? දෙනවට වඩා හොදයි චන්ද පත්‍රිකාව නවලා ගහ ගනින් පුකේ..ලොල්.:lol::lol:...ආවා මෙතන හර්ද ෂාක්සියක් උස්සගෙන....වාචාලයො ටික....

    මොකෝ මේ ආචාරියාගේ බල්ලා පරල වෙලා :lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    :lol::lol: okotoma kalin umba lankawata awilla hitpan chande danna gasa chandewathna danna methana rata hadanan kathawa nika wadak balagana yanawa manusayao yanna.:lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    jvp eken komath agamathi wenna ekek enna tharan chanda enne nane bn.
    eetath jvp un 40 parliment yawala un 40 denama kagahuwath mokekwath ganan ganneth na :lol:

    ehew eke dinna paraduna dena ekata denawa jvp 1ta denne na :P
    (me tike mage ucp eka rathu patai,ada ra 12n passe ewa bahalu :lol:)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol::lol: okotoma kalin umba lankawata awilla hitpan chande danna gasa chandewathna danna methana rata hadanan kathawa nika wadak balagana yanawa manusayao yanna.:lol::lol:

    යම්කිසි දෙයක් දැන් හිතිලා නේද තියෙන්නේ....උඹලට
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    my3 මහා හු#තේ මොලයක් තියන එකෙක් බන්..slfp එකේ ලේකම්වරු දෙන්නා අයින් කරේ ඊයේ එතකොට වාරණ නියෝගය ගත්ත හින්දා අයිත් චන්දේ ඉවර වෙනකන් සෙල්ලම් දාන්න බෑ.. ලේකම් ලා ජාතික ලිය්ස්තුව පත් කලහම my3 අතේ බලේ තියෙන්නේ slfp එකේ.. අනිත් එක දිනන හැමෝම දන්නවා මහින්දගෙන් වැඩක් නෑ my3 ලග බලේ තියෙන්නේ කියලා එතනට හේත්තු වෙනවා..මට හිතෙන දෙයක් කියන්නම් කාටවත් 113 ගන්න බැනේ ඒක හින්දා නිකන්ම my3 ට බලේ එනවා අගමැති තෝරන්න..my3 හදනවා ජාතික ආණ්ඩුවක් ඒ ආණ්ඩුවේ අගමැති මහින්දවත් රනිල්වත් නෙමෙයි...my3 අගමැති කමට නම් කරන කෙනාට හැම එකාටම සහයෝගය දෙන්න සිද්ද වෙනවා මොකද jvp එක ඉන්නේ my3 ගේ පැත්තේ හින්දා කාටවත් නටන්න බැනේ..එක තමයි මන් හිතන්නේ my3 නොකියා කිව්වේ 113 ගන්න විදායක බලතල පාවිච්චි කරනවා කියලා..ගොඩක් දුරට slfp එකේ කෙනෙක් වෙයි....my3 ගේ මොලේට ගහන්න මොලයක් නෑ..එත් මේ ඉන්න හැම වේ#ගේ පුතාලම උට වැඩ කරන් යන්න දෙන්නේ නෑ..my3 ට දැන් වෙලා තියෙන්නේ ඒ ප්‍රශ්න විසදන්න දැන්..මේ යකාගේ මොලෙන් වැඩක් ගන්න දුන්න නම් මේ රට ගොඩක් හොදට හදයි කියලා මට නම් මාර විස්වාසයක් තියනවා..එත් අපි එච්චර පින් කරපු රටක් නෙමෙයි...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland

    මොකා අගමැති උනත් කමක් නෑ මහින්ද බල්ලයි, වේසපක්ස බල්ලෝ ටිකයි මිනිමරුවයි , බල්ලාගේ ගූ කන හොරු ටිකයි නැතුව.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මයිත්‍රී මහලේකම්ලා මාරු කලේ මොකද කියලා හිතෙන බයියෝන්ට තමන්ගේ චන්දෙ අපතේ නොයාමට නම් එකම විසදුම .

    ඒ චන්දය JVP වෙනුවෙන් භාවිතා කිරීම පමණි.

    මොලේ ඇති බයියන් සදහා කෙරෙන අවසන් නිවේදනය

    තවත් කඩේ යනවද? :lol::lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    11866302_422098064640435_954783732591249617_n.jpg
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මයිත්‍රී මහලේකම්ලා මාරු කලේ මොකද කියලා හිතෙන බයියෝන්ට තමන්ගේ චන්දෙ අපතේ නොයාමට නම් එකම විසදුම .

    ඒ චන්දය JVP වෙනුවෙන් භාවිතා කිරීම පමණි.

    මොලේ ඇති බයියන් සදහා කෙරෙන අවසන් නිවේදනය

    මන් හිතුවේ උබලවත් අඩුම තරමේ වැරද්දක් වැරැද්ද හැටියට දකින එවුන් කියල. පාට පක්ෂ බේද වලින් තොරව වැරැද්දට වැරදි කියන්නේ උබල විතරයි කියල මන් හිතන් හිටිය.

    ඒත් දැන් පේන හැටියට උබලට පේන්නෙත් මහින්දගේ වැරදි විතරයි වගේ. unp එවුන් නම් ඒ ගැන මොකුත් කියන්නේ නැති එක හිතාගන්න පුළුවන් ඒත් උබලා.

    සමාජ සාධාරණය බහුතර මතයට හිස නැවීම, ප්‍රජාතන්ත්‍ර වාදය සුරැකීම ඒකාධිපතිත්වය මේවා උබලගේ සටන් පාට නේද ? ඒවා අවස්ථාවදිව නේද යොදා ගන්නේ ?

    උබල කරේ unp contract එකක් කියන එක පැහැදිලි කරලා දුන්නට ස්තුතියි...................
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මොලේ ඇති බයියන් සදහා කෙරෙන අවසන් නිවේදනය [/QUOTE]
    බයියන්ට කොහෙද බන් මොළේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    my3 මහා හු#තේ මොලයක් තියන එකෙක් බන්..slfp එකේ ලේකම්වරු දෙන්නා අයින් කරේ ඊයේ එතකොට වාරණ නියෝගය ගත්ත හින්දා අයිත් චන්දේ ඉවර වෙනකන් සෙල්ලම් දාන්න බෑ.. ලේකම් ලා ජාතික ලිය්ස්තුව පත් කලහම my3 අතේ බලේ තියෙන්නේ slfp එකේ.. අනිත් එක දිනන හැමෝම දන්නවා මහින්දගෙන් වැඩක් නෑ my3 ලග බලේ තියෙන්නේ කියලා එතනට හේත්තු වෙනවා..මට හිතෙන දෙයක් කියන්නම් කාටවත් 113 ගන්න බැනේ ඒක හින්දා නිකන්ම my3 ට බලේ එනවා අගමැති තෝරන්න..my3 හදනවා ජාතික ආණ්ඩුවක් ඒ ආණ්ඩුවේ අගමැති මහින්දවත් රනිල්වත් නෙමෙයි...my3 අගමැති කමට නම් කරන කෙනාට හැම එකාටම සහයෝගය දෙන්න සිද්ද වෙනවා මොකද jvp එක ඉන්නේ my3 ගේ පැත්තේ හින්දා කාටවත් නටන්න බැනේ..එක තමයි මන් හිතන්නේ my3 නොකියා කිව්වේ 113 ගන්න විදායක බලතල පාවිච්චි කරනවා කියලා..ගොඩක් දුරට slfp එකේ කෙනෙක් වෙයි....my3 ගේ මොලේට ගහන්න මොලයක් නෑ..එත් මේ ඉන්න හැම වේ#ගේ පුතාලම උට වැඩ කරන් යන්න දෙන්නේ නෑ..my3 ට දැන් වෙලා තියෙන්නේ ඒ ප්‍රශ්න විසදන්න දැන්..මේ යකාගේ මොලෙන් වැඩක් ගන්න දුන්න නම් මේ රට ගොඩක් හොදට හදයි කියලා මට නම් මාර විස්වාසයක් තියනවා..එත් අපි එච්චර පින් කරපු රටක් නෙමෙයි...
    yes My3 top intelligence use karala thiyenava. Ehema nathnam Lawyer specialist advice aran thiyenava.
     
    මෙන්න උතුරේ, නැගෙනහිර හා වතුතරයේ දෙමළ තරුණයන් 3000 ක් (ලේසි ගාණක් නෙමෙයි) කිලිනොච්චියට ගිහින් විග්නේශ්වරන් හම්බෙලා රෙසලුෂන් එකක් බාර දිලා...

    https://www.colombotelegraph.com/ind...th-25-demands/

    මෙතන ඉස්සරහට එන ලොකු ප්‍රශ්නයක් පේන්න තියනවා....යෝජනා 25 ක් තියනවා.....

    The resolution reiterating the following demands:

    1. Advocate for issues that are of importance to all Tamils irrespective of any regional differences. - දෙමළාට පමණත් සුවිශේෂ වු ප්‍රශ්න වෙනුවෙන් පළාත් අතර වෙනසත් නැතිව කතා කිරිම

    2. Advocate for the administrative merger of the Northern and Eastern Provinces. - උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරිම වෙනුවෙන් කතා කිරිම

    3. Use international mechanisms strategically to advocate for greater rights for Tamils. - ජාත්‍යන්තර බලවේග භාවිතා කර දෙමළ අයට වඩා බලවත් අයිතින් දිනා දිම

    4. Implement a federal solution to resolve the long standing grievances of the Tamils. - දෙමළ අයට ෆෙඩරල් විසඳුමක් ලබා දිම

    5. De-militarize the North, East and Hill Country.

    උතුර, නැගෙනහිර හා වතුකරය යන පළාත් වලින් හමුදා ඉවත් කිරිම

    6. All military administered farms across the Northern Province should be placed within the purview of the respective Pradeshiya Sabhas. ---උතුරේ හමුදා මඟින් පාලනය වන සියළු ගොවිපල වල් ප්‍රාදේශිය සභා වලට ලබා දිම

    7. Ascertain the whereabouts of all political prisoners and expedite their release, and repeal the PTA. ----දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම හා හදිසි නිතිය ඉවත් කිරිම

    8. Immediately put an end to sinhalization of historically Tamil areas.-- ඓතිහාසික දෙමළ ප්‍රදේශ වලින් සිංහල අය පදිංචි වීම නැවැත්වීම

    9. Protect the religious, traditional and cultural identities of the Tamils and preserve all historical and archeological evidence in those areas. --- දෙමළ අයගේ ආගමික, සාම්ප්‍රදායික හා සංස්කෘතික අනන්‍යතාව රැකීම හා ඓතිහාසික ප්‍රදේශ වල දෙමළ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරිම

    10. Advocate strategically for an investigation of the violation of International Humanitarian and Human Rights Law in historically Tamil areas. - දෙමළ ප්‍රදේශ වල මානව හිමිකම් කඩ විම් ‍සෙවිම

    11. Effectively address the socio-economic needs, particularly livelihood needs, of women-headed households and those disabled due to war.

    12. Provide reparation to all those affected by the war; such reparation should include compensation, including to the families of the disappeared for the absence of time until their return, and memorialization. - යුද්ධයෙන් පිඩාවට පත්වුවන්ට වන්දි ‍ගෙවිම

    13. Ensure peoples’ participation in all post-war development activities.

    14. Ensure all job opportunities are considered on the basis of skills and knowledge, not by political affiliation or bribe. Further, make provision for affirmative action for groups that have been historically marginalized and discriminated against.

    15. Estate areas in the Hill Country should be brought under Pradeshiya Sabha administration and their right to adequate standard of living, including land rights and right to decent housing, should be ensured. Work towards eliminating line housing for estate workers. - වතුකරය වෙනම ප්‍රාදේශිය ආයතනයක් යටතට ගෙන ඒම

    16. Work towards reasonable wage increase for the estate workers and promote a political culture that doesn’t only apply to the Estate Workers Union.

    17. Ensure the participation of relevant experts in development activities and other institutional capacity development initiatives.

    18. Prioritize regional development as opposed to individual interest or politics.

    19. Ensure the proper use of natural resources to increase youth employment in historically Tamil areas.

    20. Give priority to environmental protection and undertake adequate environmental assessments before initiating development projects in historically Tamil areas.

    21. Ensure there is no undue, illegal or improper interference in civilian commercial activities, particularly where peoples’ respective livelihood activities in historically Tamil areas are concerned.

    22. Ensure the basic needs of people residing in historically Tamil areas are met.

    23. Increase women’s participation and representation within the relevant political parties and encourage opportunities for new members.

    23. When promoting Tamil Rights, political parties should speak with clear united voice while they continue to advocate for Tamil Rights.

    25. The decentralized budget allocated to every Member of Parliament should be spent solely on the development for the communities and constituencies, as opposed to personal pursuits.

    The Youth from the North, East and Hill Country gathered here will extend our support only to those who accept our demands in promoting genuine democracy.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    my3 මහා හු#තේ මොලයක් තියන එකෙක් බන්..slfp එකේ ලේකම්වරු දෙන්නා අයින් කරේ ඊයේ එතකොට වාරණ නියෝගය ගත්ත හින්දා අයිත් චන්දේ ඉවර වෙනකන් සෙල්ලම් දාන්න බෑ.. ලේකම් ලා ජාතික ලිය්ස්තුව පත් කලහම my3 අතේ බලේ තියෙන්නේ slfp එකේ.. අනිත් එක දිනන හැමෝම දන්නවා මහින්දගෙන් වැඩක් නෑ my3 ලග බලේ තියෙන්නේ කියලා එතනට හේත්තු වෙනවා..මට හිතෙන දෙයක් කියන්නම් කාටවත් 113 ගන්න බැනේ ඒක හින්දා නිකන්ම my3 ට බලේ එනවා අගමැති තෝරන්න..my3 හදනවා ජාතික ආණ්ඩුවක් ඒ ආණ්ඩුවේ අගමැති මහින්දවත් රනිල්වත් නෙමෙයි...my3 අගමැති කමට නම් කරන කෙනාට හැම එකාටම සහයෝගය දෙන්න සිද්ද වෙනවා මොකද jvp එක ඉන්නේ my3 ගේ පැත්තේ හින්දා කාටවත් නටන්න බැනේ..එක තමයි මන් හිතන්නේ my3 නොකියා කිව්වේ 113 ගන්න විදායක බලතල පාවිච්චි කරනවා කියලා..ගොඩක් දුරට slfp එකේ කෙනෙක් වෙයි....my3 ගේ මොලේට ගහන්න මොලයක් නෑ..එත් මේ ඉන්න හැම වේ#ගේ පුතාලම උට වැඩ කරන් යන්න දෙන්නේ නෑ..my3 ට දැන් වෙලා තියෙන්නේ ඒ ප්‍රශ්න විසදන්න දැන්..මේ යකාගේ මොලෙන් වැඩක් ගන්න දුන්න නම් මේ රට ගොඩක් හොදට හදයි කියලා මට නම් මාර විස්වාසයක් තියනවා..එත් අපි එච්චර පින් කරපු රටක් නෙමෙයි...
    පුකෙනුත් හිනා යනවා ඕයි.මහලොකු පස්සේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mama nam kiyanne me chanden dinanneth thambiyo. sinhala apita kelawenawwa. saha kelawanne apema un. ekai attta
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මන් හිතුවේ උබලවත් අඩුම තරමේ වැරද්දක් වැරැද්ද හැටියට දකින එවුන් කියල. පාට පක්ෂ බේද වලින් තොරව වැරැද්දට වැරදි කියන්නේ උබල විතරයි කියල මන් හිතන් හිටිය.

    ඒත් දැන් පේන හැටියට උබලට පේන්නෙත් මහින්දගේ වැරදි විතරයි වගේ. unp එවුන් නම් ඒ ගැන මොකුත් කියන්නේ නැති එක හිතාගන්න පුළුවන් ඒත් උබලා.

    සමාජ සාධාරණය බහුතර මතයට හිස නැවීම, ප්‍රජාතන්ත්‍ර වාදය සුරැකීම ඒකාධිපතිත්වය මේවා උබලගේ සටන් පාට නේද ? ඒවා අවස්ථාවදිව නේද යොදා ගන්නේ ?

    උබල කරේ unp contract එකක් කියන එක පැහැදිලි කරලා දුන්නට ස්තුතියි...................

    කරන්න යන වැඩේ ගැන කිවුවේ......එකට අපි විරුද්ධයි එක වෙනස් කරන්න තියෙන ක්‍රමය තමයි විපක්ෂයේ බලය වැඩි කිරීම.....ලබන සැරේ සබැ විපක්ෂය විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණයි....