ප්‍රධාන පක්ෂ ඔක්කොම මෙයාලගේ කියල අමතක කරන්න එපා😭🥲

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,627
    25,989
    113
    හෙන්රි ස්ටිල් ඕල්කට් ඇමරිකානු ඔත්තු කරුවෙක්..... නිදහසෙන් පස්සේ අපි කවදාවත් ඇමරිකාවට විරුද්දව වැඩ කරලා නෑ.... කරන්න ගිහින් තමයි අවුරුදු 30ක්‌ ඉල්ලගෙන කෑවේ. මම අප්‍රියල් වල කිව්වා ගාමන්ට් වලට ඕඩර් අඩුයි කියන කොට.... ඇමරිකාවට ලොකු ඕනේ කමක් තියෙනවා ලංකාව දියුණු කරන්න, ආපහු ඕඩර් එයි කියලා.... කට්ටිය භිනා වුණා... ඔන්න බංගලිදේශ ෆැක්ටරි 227 දැන් ගැලවිලා... ලංකාවට එන කොටස ලොකුයි. ඔක්කොම වුනත් ගන්න පුළුවන් බ්‍රන්ඩික්ස්, මාස් එකේ කළු සල්ලි සුදු කරන ජාවරම දන්නවා කියලා පෙන්නුවා නම්.. "යේම කරන්න යෙපා, අපි රෝයල් ගල් කල්ලියේ ශාර්, ඔක්කොම ෆැක්ටරි මෙහෙ ගේනවා."🤩
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,646
    100,904
    113
    මොකාද බන් මේ ජංගියක් ඔලුවෙ ඔතාගෙන ඇවිල්ල ඉන්න එකා 🤔
    උබල සුම්බර දැකලා නෑ නේ. පොඩි කාලේ නන් ගම්වල ගොඩක් අය ඕක දාගෙන ඉන්නවා උඩ පළාතේ එහෙම.
     
    • Wow
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    ඔයාලගේ හිල් වෙච්ච ජංගි අදින හදුන්නෙත්තිට ජංගි ටිකක් අරන් දියන්කො බං ලැජජාවේ බෑ.. ඕං නම් කියන්න බ්‍රැන්ඩඩ් ඒවයින් අරන් දෙන්නම් 😅😂😆
    ඔයාලගෙ? 🤔🤔
    මොනවා උනත් කමක් නැහැ ඕකට කියපන් ඔලුවෙ ගැටගහගෙන ඉන්න මජං ජංගිය ගලෝල තොප්පියක් දාගන්න කියල :lol:

    උබල සුම්බර දැකලා නෑ නේ. පොඩි කාලේ නන් ගම්වල ගොඩක් අය ඕක දාගෙන ඉන්නවා උඩ පළාතේ එහෙම.
    aathal eka kadanna epaa ban :lol:
    ------ Post added on Sep 17, 2024 at 9:53 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    උබල සුම්බර දැකලා නෑ නේ. පොඩි කාලේ නන් ගම්වල ගොඩක් අය ඕක දාගෙන ඉන්නවා උඩ පළාතේ එහෙම.
    සුම්බරේ ගහන්නෙ තුවායෙන් මේ සුම්බරයක් නෙවේ කූතාඩියෙක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,868
    113
    එකමත් එක රටක
    uta oka puluwan nam ban u mepara udin dinanne. :ROFLMAO:
    ඌ අර වසන්ත මැරිච්ච වෙලාවේ පම්පෝරි ගැහුවා වෙඩි වදින්නේ නැති සුර , සර්වජන වශී ගැන .
    ඌ ගියේ ඒ වෙලාවේ අනිත් පාතාලේ මෝඩයන් ගෙන් කීයක් හරි කඩාගන්න ඌ ලග හොද බඩු තියනව කියලා අගවල . . තව දෙතුන් දෙනෙක් ඕකම කරා . උන් ඔක්කගේම ටාගට් එක පාතාලේ උන් තමයි . .
    උන් කිව්වේ උගෙන් දාගත්ත නම් එහෙම දෙයක් වසන්ත ට වෙන්නේ නෑ වගේ .. ;)
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    Meya kiwwe රත්‍රං ආලේප කරපු උණ්ඩ වලින් වලින් තිබ්බම හම වෙඩි වදිනවා කියලා. නැතිව මේයගෙන් සුර දාන්න කියල මේයා කියල නෑ. මෙයා ඒම සුර දාන්නෙත් නෑලු.
    මතකද මැගසින් එක මාරු කරනවා දෙවනි මැගසින් එකේ තිබ්බේ රත්‍රං ආලේපිත උණ්ඩ. පලමු මැගසින් එකේ නෝමල් උණ්ඩ තිබ්බ නිසයි වෙඩි වැදුන්නැත්තේ..

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    What The Wtf GIF by Dot Cromwell
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සජීයට දීපං... හොරා වෙද්දු ෆෝම් කරන්නේ නැතිව..
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    පිස්සු ද බං බේතක් හේතක කලා කියලා රටේ ජනාධිපති වෙන්න පුලුවන්ද..... අනේ මංදා බං දන්න දේ කරගෙන කියක් හරි හොයාගෙන හිනියට ඉන්නෙ නැතිව
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    පිස්සු ද බං බේතක් හේතක කලා කියලා රටේ ජනාධිපති වෙන්න පුලුවන්ද..... අනේ මංදා බං දන්න දේ කරගෙන කියක් හරි හොයාගෙන හිනියට ඉන්නෙ නැතිව
    Meyata Honda dekmak thiyenawa bn poddakata meyage videos balapan balala thirana karana.
    Weddunta berida jande illanna horunta, dushithayonta witharada chande illanna puluwan. Kohomath hemadama inna lokuma hora, kupadiyane dinawanne🥴😔