මෛත්‍රීගේ රැළිය නිසා බස් ධාවනය නවතී
ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්‌වීම සඳහා 19 වැනි දා පස්‌වරුවේ මාතලේ නගර මධ්‍යයේ පැවැති රැස්‌වීම හේතුවෙන් එදින මාතලේ ප්‍රදේශයේ පොදු බස් සේවාවන් සියල්ලම නතර කර දමා තිබිණි.
සතියේ දිනයක් වූ මෙදින පස්‌වරුවේ මාර්ග ගණනාවක බස් රථ ධාවනය නොවීම හේතුවෙන් රැකියා සඳහා මෙන්ම වෙනත් අවශ්‍යතා සඳහා මාතලේ නගරයට ආ පිරිස් දැඩි අපහසුතාවන්ට ලක්‌විණි.

kerima senagak hiitye mehe
jabuk!