මෛත්‍රීටත් හංසයා

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෛත්‍රීටත් හංසයා

    විපක්ෂයයේ පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරිම මිට මද වේලාවකට පෙර රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී දී සිදු කෙරුනා. ඔහු නව ප්‍රජාත්‍රවන්තවාදි පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් විමට නියමිතයි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාටද මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්තාව ලැබෙන්නේ හංසයා ලකුණෙනි.

    මෙම අවස්තාවට පක්ෂයේ ලේකම් ෂර්මිලා පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතීඥ විජයදාස රජපක්ෂ සහ ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් සහහාගි වුනා.

    පසුගිය ජනාධිපතිවරණයෙදි සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වුයේද මෙම පක්ෂයෙනි.

    images

     
    Last edited:

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    අම්මටසිරි.

    ෆොන්සේකා ඉල්ලුවෙත් හංසායගෙන් නේ.

    බලමු බලමු.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පරෙවියා ගන්න බෑ.ඒක අර මැතිවරන කොමසාරු හොරා දෙන්නේ නෑලු.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නෙලුම් මල නම් ගන්න යන්න එපා.ඒක ගත්ත එකාට දවස් හතක්වත් පණ පිටින් ඉන්න ලැබෙන එකක් නෑ,...:lol: