මෛත්‍රීට ඉල්ලා අස්වෙන්න කියලා

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    මෙයත් රාජ්‍ය විරෝධී කටයුත්තක් කියලා අත් අඩංගුවට ගනීවිද?
    කිරි ඇල්ලගේ ගෝලයෝ ඇල්ලුවේ මේකටනේ:baffled:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රනිල් එළිපිට මෛත්‍රීට බැන්නේ නැහැ ඊළඟ චන්දෙට ඌව සෙට් කරගන්න පුලුවන්ද බලන්න.පොහොට්ටුවේ උනුත් එකමයි කරන්නේ මෛත්‍රීට බටර් ගානවා.උන්ගේ පැත්තට ගන්න.
    රනිල්ට බැන බැන ඉන්නව තව පාරක් මෛත්‍රීට කියල ඇරවගන්න හදන්නේ :lol: