මෛත්‍රීට මහින්ද පරදී..හොද වැඩේ..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මෛත්‍රීට මහින්ද පරදී..හොද වැඩේ..

    මෛත්‍රීට මහින්ද පරදී.. මෛත්‍රීගේ වියදම දිනකට කෝටි තුනයි.. 2018 අයවැය ජනාධිපති වැය ශීර්ෂය මෙන්න..

    2014 මෙරටේ විධායක ජනාධිපතිවරයා නඩත්තු කිරිමට අයවැයෙන් රුපියල් මිලියන 9000 ක් වෙන් කල අතර 2015 සඳහා රුපියල් මිලියන 9600 වෙන් කරන ලදි. Link
    යහපාලන රජයේ පලමු අන්තර්කාලින අයවැය ඉදිරිපත් කරමින් 2015 ජනවාරියේ දි එවකට සිටි යහපාලන මුදල් ඇමති රවි කරුණානයක් පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දන්සැල් දැමීමටත් හා ජනාධිපති උපදේශකයන් විශාල කණ්ඩායමක් ඇතුළු ජනාධිපති කාර්යාලය සහ කොටුව ජනාධිපති මන්දිරයේ නඩත්තුවට මෙසේ විශාල ජනතා මුදලක් නාස්ති කරන බවත් එහෙත් මෛත්රීපාල සිරිසේන වැනි සරල ජනාධිපතිවරයෙකු නඩත්තු කිරිමට 2015 වසර සඳහා එම මුදල රුපියල් මිලියන 2560 දක්වා අඩු කල බවයි. Link

    එහෙත් අහෝසි කරනවා කියු විධායක ජනාධිපති ධූරය වෙනුවෙන් 2018 වසර සඳහා ජනාධිපතිවරයා නඩත්තු කිරිමට රුපියල් මිලියන 9,984 ක් අයවැයෙන් වෙන් කොට ඇති බැව් සන්ඩේ ටෛම්ස් පුවත්පත වාර්තා කොට ඇත. එමෙන්ම නිව්ස් ෆස්ට් වෙබ් අඩවිය ද එය මෙසේ වාර්තා කොට ඇත. Link

    එසේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශාල ආරක්ෂාව පිලිබඳ තර්ජනයක් තිබියදි මෙන්ම ඔහු අරලියගහ මන්දිරයේ රැදි සිටිමින් දිනපතා ජනතාව එහිදි මුණගැසී ඔහුනට සංග්රහ පානය සඳහා ද වෙන්කල මුදලටත් වඩා වැඩි මුදල් ප්රමාණයක් 2018 වසරේ දි ජනාධිපති නඩත්තු කිරිමට වෙන් කර ඇත.

    එමෙන්ම මිට අමතරව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්යාංශයට රුපියල් මිලියන 290,700 ක් ද මහවැලි සහ පරිසර අමාත්යාංශයට රුපියල් මිලියන 45,600 ක් ද ජාතික ඒකාබද්ධතා හා ප්රතිසංධාන අමාත්යාංශයට රුපියල් මීලියන 2,700 ක් ද ඇතුලුව මිලියන තුන් ලක්ෂ පනස් අට දාහස් නවසීය හැට අටක් (358,968) ක් හෙවත් බිලියන 359 ක් වෙන් කොට ඇත.

    Source:lankaCnews-
     
    Last edited:
    • Like
    Reactions: erozan and CXXXC

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුලක් නෑ බන් දැන් රට සංවර්ධනය වෙලානේ තියෙන්නේ ඇහැට නොපෙනෙන්නම.. :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අව්ලක් නෑ ජාත්යන්තරේ දින්නා යහපලානේ ගෙනාව රැකියා දසලක්ෂයක් නිවාස පනස් දාහාක් වයිපයි කලාප එක්ක රට සින්ගපුරුවක් වෙනවා
     

    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    අවුලක් නෑ බන් දැන් රට සංවර්ධනය වෙලානේ තියෙන්නේ ඇහැට නොපෙනෙන්නම.. :yes:

    පොල් ගනන් නිසා වෙන්න ඇති බන් ඔච්චර වියදම්. හාල් කිලෝ එකකුත් 100ක්නෙ දැන්.
     

    pattahoraa

    Member
    Sep 19, 2017
    24
    3
    0
    සරල හිටංගෙ සරල වියදම බලපල්ලාකෝ..හැට දෙකෙ මිහරක්ට දැන් සතුටු ඇති..හම්මේ,,කො දැන් අර පුරවැසි බලකායේ NGO එකේ ත්ට්ට වියන්ගොඩ,පිරිමි මිසි,හරක් විජෙසුරිය ඇතුලු ඩොලර් කාක්කෝ ටික.සොබිත හාමුදුරුවෝ අපවත් නොවුනානම් මෙවා දැකලා සියදිවි හානිකරගන්නවා සුවර්.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කව්ද උට්ටො අපේ ජනාධිපතිතුමාට අනං මනං කියන්නෙ?
    යහපාලනේ කරන්නෙ කොහොමද ඒ උත්තමය සල්ලි නැතුව
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    විදයකේ අහොසි කරනවානම් කොහොමැයි 2018 විදයකෙට සල්ලි වෙන් කොරන්නේ..ව්දායකය අහොසි කොරන්න කියලා හිට චන්දෙ දුන්නු 62 ලක්‍ශයක් මි හරක් කුන්ට අපගේ බල්වත් මෙව්වා එක..හි..හික්..හු
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පවු යකෝ, ඒ මනුස්සයගෙත් ජීවන වියදම ඉහළ යනවනේ.
     

    janish05656

    Well-known member
  • දිනපුවාම මෝරා වගේ මහත් වෙන්නේ ඇයි
    පැරදුනාම හූනා වගේ කෙට්ටු වෙන්නේ ඇයි
    හූනා මෝරා වෙලා මෝරා හූනා වෙන්නේ ඇයි
    මැති ඇමතිලා ඕවා දන්නේ I Dont Know Why
     

    Similar threads