තාච්චියට දාපු රොටිය කර වෙන්ට වගේ හදන්නෙ මැණිකේ... ගොහින් දර ටිකක් දාල වරෙන් සුනංගු නොවී..
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසනීප වී බවට ඇතැම් වෙබ් අඩවි කරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බව ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙන් සඳහන් කළේය.
අසනීප වීම හේතුවෙන් ජනපතිවරයා සිය යාපනයේ සංචාරයද අවලංගු කළ බවට තොරතුරු වාර්තා වුවත් ජනපතිවරයාට රාජකාරී බහුල වීම හේතුවෙන් එම සංචාරය අවලංගු කර ඇති බවද එම ප්‍රකාශකයා පැවැසීය.
එසේම යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුව කොළඹදී අද සවස පැවැත්වීමට නියමිත බවත් තොරතුරු වාර්තා වෙයි.
neth news





මෛත්‍රීට මොකද වෙලා... 01-04-2017 02:46 PM puka sududa

තාම හරි විස්තරයක් නැහැ බන්.
අසනීප වෙලා අමාරුයි කියලා කතාවක් යනවා.![]()
Badu hari wage neda hure warewaaaaaaaa rathinna danna lesthi weyalaa hureeeeeeeeeee