මෛත්‍රීපාලට මහින්දව පරදා පහසු ජයක්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මෛත්‍රීපාලට මහින්දව පරදා පහසු ජයක්

වඩාත් තීරණාත්මක තරඟයක් වූයේ ජනාධිපතිවරයා නායකත්වය දරණ නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගාලු ක්‍රීඩාංගනයේ පැවැත්වූ මැයි දින රැලිය සහ මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම කිරුලපොන දී පැවැත්වූ මැයි දින රැලිය යි. මෙය සත්‍ය වශයෙන්ම කණ්ඩායම් දෙකෙහි ශක්තිය උරගා බැලූ අවස්ථාවකි. මෙයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරණ නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා ඉහලින් ජය ගෙන ඇතැයි බුද්ධි අංශ වාර්තා වල දැක්වේ. ගාල්ල සමනල පාලමේ සිට ගාලු නගරය දක්වා වූ දැවැන්ත මාර්ගය එකම හිස් ගොඩක් විය.

ගාල්ලේ පැවැති එම රැලියට 40,000 ක් පමණ ජනතාවක් සහභාගී වී ඇති අතර කිරුලපොන පැවැති මහින්ද රාජපක්ෂ කල්ලියේ රැලියට සහභාගී වී ඇත්තේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයක් 15000 ක් පමණ වූ පිරිසක් බව බුද්ධි අංශ වාර්තා කියයි.

මහින්ද රාජපක්ෂගේ කිරුලපොන රැලියට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 41 ක් පමණි.

බුද්ධි අංශ වාර්තා කරන්නේ එජාප රැලියට සහ ශ්‍රීලනිප ගාලු රැලියට සියළු ජාති ආගම් නියෝජනය කරමින් උතුරු නැගෙනහිරින්ද ඇතුලුව රට පුරාම ප්‍රදේශවල ජනතාවගේ නියෝජනයක් තිබූ නමුත් කිරුලපොන රැලියට සහභාගී වූයේ කොළඹ සහ අවට ප්‍රදේශවලින් පමණක් බවත් පිට ප්‍රදේශයකින් කියා වැඩියෙන්ම සහභාගී වූයේ හම්බන්තොටින් බවත් බුද්ධි අංශ පවසයි. වෙනත් ජාති ආගම් නියෝජනය කරමින් ජනතාවක් සහභාගී වීම කිරුලපොන රැලියේ නොගිනිය හැකි තරම් වී යැයි ද බුද්ධි අංශ වාර්තා කරයි. මේ වනවිට ලැබී ඇති බුද්ධි අංශ වාර්තා අනුව කොළඹ කැම්බල් පිටියේ පැවැත්වූ එජාප මැයි රැලියට සියළු දේශපාලන පක්ෂ වලට වඩා වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර එම ප්‍රමාණය දළ වශයෙන් 60,000 - 75,000 අතර වේ යැයි පැවසේ. එජාප නායකයා මැයි දින රැලිය අමතා නිමා වන විටත් එජාප පෙළපාලිකරුවන් කැම්බල් පිටිය කරා පැමිණීම නිමා වී තිබුනේ නැත
 
  • Like
Reactions: name-X

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මන්ත්‍රී නාමල් රාජපක්ෂ යනු කලකින් සොයා ගැනීමට නොලැබෙන, ගණන් හිලව් නොදන්නා රට අම්බරුවෙක් බව යලිත් ඔප්පු කර තිබේ. ඒ අද පැවැති අසාර්ථක කිරුලපොන මැයි රැලියෙන් පසු ඔහු විසින් තම පුද්ගලික ෆේස් බුක් අඩවිය හරහා නිකුත් කර ඇති වීඩියෝ ප්‍රකාශයක් මගිනි.

ශ්‍රීලනිපයේ බහුතරය තමන් සමග යැයි ප්‍රදර්ශනය කිරීම සහ එමගින් තමන් හෙට අනිද්දාම බලය ලබා ගන්නා බව පෙන්වා, තම පවුල විසින් සිදුකර ඇති දූෂන, මගඩි, මිනීමැරුම් ආදිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂන අබල දුබල කිරීම ඉලක්ක කර ගනිමින් රාජපක්ෂලා වෙනම මැයි රැලියක් පැවැත්වීමට ගොබ්බ දේශපාලන තීන්දුවක් ගත්හ. නමුත් අද සවස එය මිත්‍යාවක් බව ඔප්පු කරමින් ඔවුනට තම රැලියට ගෙන්වා ගත හැකි වූයේ 15000 ක තරම් සුලු පිරිසකි. ඒ ද ලක්ෂ ගණනින් මුදල් බෙදීමෙන් පසුවය. මේ හේතුව නිසා කඩා වැටෙන තම අනුගාමිකයන්ගේ මානසිකත්වය යලි නගා සිටුවීම සඳහා නාමල් රාජපක්ෂ විසින් රැලියේ හොරි වේලෙන්නත් කලින් ෆේස් බුක් අඩවියට ප්‍රකාශයක් නිකුත් කෙළේය.

ඔහු එමගින් අපූරු කතාවක් කියයි. එනම් තමන් කිරුලපොන රැලියට හම්බන්තොටින් 20,000 ක් දෙනා ගෙන්වූ බව පළමුව කරන ප්‍රකාශයත් දෙවනුව තමන් හම්බන්තොටින් 15,000 ක් දෙනා ගෙන්වූ බවට කෙරෙන පරස්පර ප්‍රකාශ දෙකත් ය. බුද්ධි අංශ වාර්තා රාජපක්ෂලාට වාසිය තබා වුව පවසන්නේ කිරුලපොනට ආ මුළු පිරිස 15000 ක් බවයි. වරෙක 20000 ක් ගෙන්වූ වා යැයි කියන නාමල් විනාඩි කිහිපයකට පසු ඉන් 5000 ක්ම අඩු කර 15000 ක් ගෙන්වූවා යැයි කියයි. ඒ අනුව නාමල් හැර වෙනත් කිසිවෙක් එකදු මිනිහෙක් වත් කිරුලපොනට ගෙන්වා නැත. අනේ අපොයි.., විමල් වීරවංශ දිනේෂ් ආදීන් පැමිණ ඇත්තේ ද නාමල්ගේ හම්බන්තොට බස් රථයකය.
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    it hurts when you had to compare with MR and MY3 leaving the Ranil into third place and no jvp at all.. prime minister was left to third place of the importance of the topic .:) that pain is just too fucking real take pills and sleep:)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Monada ban oya bayila talks
    mahindagena raliyata giyat, mayithree ge raliyata giyat UNP raliyata giyath pahuwa da wedata yanna epeine oya okkoma. kamkaruwange dawasa deshapaluwange shaktiya pennana dawasak welane :)
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    kmcUOFE.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1739215
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වඩාත් තීරණාත්මක තරඟයක් වූයේ ජනාධිපතිවරයා නායකත්වය දරණ නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගාලු ක්‍රීඩාංගනයේ පැවැත්වූ මැයි දින රැලිය සහ මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම කිරුලපොන දී පැවැත්වූ මැයි දින රැලිය යි. මෙය සත්‍ය වශයෙන්ම කණ්ඩායම් දෙකෙහි ශක්තිය උරගා බැලූ අවස්ථාවකි. මෙයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරණ නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා ඉහලින් ජය ගෙන ඇතැයි බුද්ධි අංශ වාර්තා වල දැක්වේ. ගාල්ල සමනල පාලමේ සිට ගාලු නගරය දක්වා වූ දැවැන්ත මාර්ගය එකම හිස් ගොඩක් විය.

    ගාල්ලේ පැවැති එම රැලියට 40,000 ක් පමණ ජනතාවක් සහභාගී වී ඇති අතර කිරුලපොන පැවැති මහින්ද රාජපක්ෂ කල්ලියේ රැලියට සහභාගී වී ඇත්තේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයක් 15000 ක් පමණ වූ පිරිසක් බව බුද්ධි අංශ වාර්තා කියයි.

    මහින්ද රාජපක්ෂගේ කිරුලපොන රැලියට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 41 ක් පමණි.

    බුද්ධි අංශ වාර්තා කරන්නේ එජාප රැලියට සහ ශ්‍රීලනිප ගාලු රැලියට සියළු ජාති ආගම් නියෝජනය කරමින් උතුරු නැගෙනහිරින්ද ඇතුලුව රට පුරාම ප්‍රදේශවල ජනතාවගේ නියෝජනයක් තිබූ නමුත් කිරුලපොන රැලියට සහභාගී වූයේ කොළඹ සහ අවට ප්‍රදේශවලින් පමණක් බවත් පිට ප්‍රදේශයකින් කියා වැඩියෙන්ම සහභාගී වූයේ හම්බන්තොටින් බවත් බුද්ධි අංශ පවසයි. වෙනත් ජාති ආගම් නියෝජනය කරමින් ජනතාවක් සහභාගී වීම කිරුලපොන රැලියේ නොගිනිය හැකි තරම් වී යැයි ද බුද්ධි අංශ වාර්තා කරයි. මේ වනවිට ලැබී ඇති බුද්ධි අංශ වාර්තා අනුව කොළඹ කැම්බල් පිටියේ පැවැත්වූ එජාප මැයි රැලියට සියළු දේශපාලන පක්ෂ වලට වඩා වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර එම ප්‍රමාණය දළ වශයෙන් 60,000 - 75,000 අතර වේ යැයි පැවසේ. එජාප නායකයා මැයි දින රැලිය අමතා නිමා වන විටත් එජාප පෙළපාලිකරුවන් කැම්බල් පිටිය කරා පැමිණීම නිමා වී තිබුනේ නැත

    කක්කි ටොයියන්ට සමීකරණයක් :
    ගාල්ල+බොරැල්ල> කිරුළපන

    හැක් හැක් හැක්
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    හැක් හැක් හැක්

    මන්ත්‍රී නාමල් රාජපක්ෂ යනු කලකින් සොයා ගැනීමට නොලැබෙන, ගණන් හිලව් නොදන්නා රට අම්බරුවෙක් බව යලිත් ඔප්පු කර තිබේ.....

    හැක් හැක් හැක්:rofl: :rofl: :rofl: