මෛත්‍රීපාල කියන පර බල්ලටයි උගෙ පවුලෙ හැම එකාටමයි, ජාති ජාති හෙන ගහපිය.. කුණු වෙලා මැරිල පලයල්ල... ඉපදෙන ඉපදෙන ආත්මයක් ගානෙ කුණු වී මැරියන්.. රනිල් කියන සමලිංගික නපුංසකයටයි උගෙ සහජරයින්ටයිත් ඒ දේම සිද්ද වියන්



අඩෝ මේකේ Poll එකේ වචන දෙක දැක්කම හිනා ගියා යකෝ....ඕකට හෙන ගැහුවත් කමක් නෑ..ඒක ලියලා තියෙන විදිය මරු
ඔව් බන් මැරෙන්ඩ හිනා යකෝ. ඒකටත් පෝල් එකක් දාල මූ. 
පට්ට ඕයි.Seriously you guys have such negative energy flowing allover. .if you guys really want to convert de my3 voters you should spread positive vibes...

තේරෙන සිංහලෙන් කියපන් බන්.. ඕය එකක් වත් තේරෙන්නෙ නෑ.. කොම්පියුටර් ඉංගිරීසි බාසාව විතරයි පුළුවන්...![]()



තේරෙන සිංහලෙන් කියපන් බන්.. ඕය එකක් වත් තේරෙන්නෙ නෑ.. කොම්පියුටර් ඉංගිරීසි බාසාව විතරයි පුළුවන්...![]()
mehew rataka ipadunane api

තේරෙන සිංහලෙන් කියපන් බන්.. ඕය එකක් වත් තේරෙන්නෙ නෑ.. කොම්පියුටර් ඉංගිරීසි බාසාව විතරයි පුළුවන්...![]()
දුක් වෙන්න එපා බන්...
රටක තත්වය මනින දර්ශක ඔක්කොම වල වගේ ලන්කාව ඉන්නෙ රටවල් 200 ගානෙන් 50ත් 100ත් අතර..., ඉතින් අන්තිමට තියන රටක ඉපදුනා නම් කොහොම දුක් වෙන්න වෙයිද..! අපි වාසනාවන්තයි මේ වගේ රටක ඉපදෙන්න ලැබීම සම්බාවිතාව අනුව....![]()
![]()


මට අද මාර අප්සට් බන්.. කරන්න හිතාගෙන හිටපු එක වැඩක් වත් කර ගන්න බැරි උනා.. බිස්නස් එක ගැන වත් අද හිතන්න බැරි උනා.. ඉඳකින් බන්..ඇයි බන් ජපානෙ වගේ රටක ඉපදුනේ නැත්තෙ.. බලපන් ඒ රටවල් වල මින්ස්සුන්ට මොන තරම් නිදහසක්ද.. ස්වභාවික ව්‍යසන විතරයි තියෙන්නෙ... ඇමරිකාවට එන එන නායකය උන්ට රජෙක් වගේ.. බලපන් පුටින් දිහා.. ඇයි බන් අපේ රටට එන එවුන් පට්ට බල්ලො වගේ වෙන්නෙ?මට අද මාර අප්සට් බන්.. කරන්න හිතාගෙන හිටපු එක වැඩක් වත් කර ගන්න බැරි උනා.. බිස්නස් එක ගැන වත් අද හිතන්න බැරි උනා.. ඉඳකින් බන්..

ඇයි බන් ජපානෙ වගේ රටක ඉපදුනේ නැත්තෙ.. බලපන් ඒ රටවල් වල මින්ස්සුන්ට මොන තරම් නිදහසක්ද.. ස්වභාවික ව්‍යසන විතරයි තියෙන්නෙ... ඇමරිකාවට එන එන නායකය උන්ට රජෙක් වගේ.. බලපන් පුටින් දිහා.. ඇයි බන් අපේ රටට එන එවුන් පට්ට බල්ලො වගේ වෙන්නෙ?මට අද මාර අප්සට් බන්.. කරන්න හිතාගෙන හිටපු එක වැඩක් වත් කර ගන්න බැරි උනා.. බිස්නස් එක ගැන වත් අද හිතන්න බැරි උනා.. ඉඳකින් බන්..


un itin ugathunwa Parliment yawapu nisa ne bn developed country wela tiyenne. Balahan unge parliment membersla diha. me eka eka andu walata benala wadak na. ape minissunge attitude wala change ekak wenna one![]()

unp එකෙ ඔක්කොටම හෙන ගැහුවම ලන්කාවෙ මිනිස්සුගෙන බාගයක්ම මරෙනවනෙ...රටේ කෑල්ලක් නැතිවෙන එකට වඩා ඒක අවුල් නැද්ද.?![]()
![]()
වැඩක් නෑ බන්... මේක මිනිස්සුන්ව හදන්න ඕන 1 වසරෙ ඉඳන්.. ඉරිසියාව කුහකත්වය වගේ ජරා ගති එක්ක ජීවත් වෙන්න ඉගෙනගත්ත මිනිස්සු ඉන්න රටක හොඳ වැදගත් නායකයෙක් රටේ අග්‍රතනතුරට පත් වෙයි කියල හීනෙකින් වත් හිතන්න බෑ බන්![]()
ubala hariyata ara muslinm un wage allaha ahdannwa wagene. 
තේරෙන සිංහලෙන් කියපන් බන්.. ඕය එකක් වත් තේරෙන්නෙ නෑ.. කොම්පියුටර් ඉංගිරීසි බාසාව විතරයි පුළුවන්...![]()



