මෛත්‍රීපාලය_එපෝ
මෛත්‍රීපාලය ජනාධිපති උනොත් ලංකාවේ තොරතුරු තාක්ෂණයට අබ සරණයි. පොර ජීවිතේට පරිගණකයක් හසුරවලා නැහැ. මිට වසර කිහිපයකට පෙර රජයේ ආයතනයක නිල වෙබ් අඩවිය එලි දැක්වුව. පොර තමයි එක ඕපන් කලේ. පිස්සු සාගරයක් බන්. උට මවුස් එක අල්ලන්නවත් බෑ . මේවගේ එකෙක් නැතුව අපේ සෝභිත හාමුදුරුවෝ හරි චන්ද්‍රිකා හරි මැඩම් එනවනම් තමයි හොඳ. එතුමිය තමයි ශ්‍රී ලංකාවට ඉන්දියාවටත් කලින් ලංකාවට අන්තර්ජාලය හදුන්වා දෙන්න පුරෝගාමී උනේ. එතුමිය නොවේල් නෙට් වෙයාර් සමගම සහ මයික්‍රොසොෆ්ට් ආයතනයේ බිල් ගේට්ස් පවා පවුද්ගලිකව මුණ ගැහුනා. අපි මේ උබල පාවිච්චි කරන සිංහල යුනිකෝඩ් නිර්මාණය කිරීමට V. K. Samaranayake මහාචාර්යවරයා උනන්දු කෙරෙවුවෙත් එතුමිය.
මෛත්‍රීපාලය අවොත් මම නම් චන්දෙ කාටවත් දෙන්නේ නැහැ .

රට අස්ථාවර වුනොත් එහෙම 