මෛත්‍රීපාලය_එපෝ

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
මෛත්‍රීපාලය_එපෝ

මෛත්‍රීපාලය ජනාධිපති උනොත් ලංකාවේ තොරතුරු තාක්ෂණයට අබ සරණයි. පොර ජීවිතේට පරිගණකයක් හසුරවලා නැහැ. මිට වසර කිහිපයකට පෙර රජයේ ආයතනයක නිල වෙබ් අඩවිය එලි දැක්වුව. පොර තමයි එක ඕපන් කලේ. පිස්සු සාගරයක් බන්. උට මවුස් එක අල්ලන්නවත් බෑ . මේවගේ එකෙක් නැතුව අපේ සෝභිත හාමුදුරුවෝ හරි චන්ද්‍රිකා හරි මැඩම් එනවනම් තමයි හොඳ. එතුමිය තමයි ශ්‍රී ලංකාවට ඉන්දියාවටත් කලින් ලංකාවට අන්තර්ජාලය හදුන්වා දෙන්න පුරෝගාමී උනේ. එතුමිය නොවේල් නෙට් වෙයාර් සමගම සහ මයික්‍රොසොෆ්ට් ආයතනයේ බිල් ගේට්ස් පවා පවුද්ගලිකව මුණ ගැහුනා. අපි මේ උබල පාවිච්චි කරන සිංහල යුනිකෝඩ් නිර්මාණය කිරීමට V. K. Samaranayake මහාචාර්යවරයා උනන්දු කෙරෙවුවෙත් එතුමිය.

මෛත්‍රීපාලය අවොත් මම නම් චන්දෙ කාටවත් දෙන්නේ නැහැ
.
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙම කියන්න එපා බන්. උඹේ චන්දෙන් තමයි මහින්දද මෛත්‍රීපාලද කියල තීරණය වෙන්නේ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම කියන්න එපා බන්. උඹේ චන්දෙන් තමයි මහින්දද මෛත්‍රීපාලද කියල තීරණය වෙන්නේ...
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    එහෙනම් උබ චන්දෙ නොදී හිටපන් දෙනෙවුන් දෙයිනේ
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    image.png
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උඹ හිතන්නෙ ජනාධිපති කෙනෙක් හැම දෙයක්ම දන්නව කියලද. නැත්තං දැනං ඉන්ඩ ඕනෙ කියලද
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මෛත්‍රීපාලය අවොත් මම නම් චන්දෙ කාටවත් දෙන්නේ නැහැ .

    අයියෝ මේක නම් කරන්න හිතන්නවත් එපා :no: රට අස්ථාවර වුනොත් එහෙම :sorry:
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Third International Air Port will be opened in Polonnaruwa. If Ranil come it will be an International Port.
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මේක නිකන් මහින්ද තුවක්කුවක් අල්ලන්න දන්නේ නැති හින්ද යුද්ධේ දිනන්න නායකත්වය දෙන්න බෑ කීව වගේ