මෛත්‍රීපාලය_එපෝ

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මෛත්‍රීපාලය ජනාධිපති උනොත් ලංකාවේ තොරතුරු තාක්ෂණයට අබ සරණයි. පොර ජීවිතේට පරිගණකයක් හසුරවලා නැහැ. මිට වසර කිහිපයකට පෙර රජයේ ආයතනයක නිල වෙබ් අඩවිය එලි දැක්වුව. පොර තමයි එක ඕපන් කලේ. පිස්සු සාගරයක් බන්. උට මවුස් එක අල්ලන්නවත් බෑ . මේවගේ එකෙක් නැතුව අපේ සෝභිත හාමුදුරුවෝ හරි චන්ද්‍රිකා හරි මැඩම් එනවනම් තමයි හොඳ. එතුමිය තමයි ශ්‍රී ලංකාවට ඉන්දියාවටත් කලින් ලංකාවට අන්තර්ජාලය හදුන්වා දෙන්න පුරෝගාමී උනේ. එතුමිය නොවේල් නෙට් වෙයාර් සමගම සහ මයික්‍රොසොෆ්ට් ආයතනයේ බිල් ගේට්ස් පවා පවුද්ගලිකව මුණ ගැහුනා. අපි මේ උබල පාවිච්චි කරන සිංහල යුනිකෝඩ් නිර්මාණය කිරීමට V. K. Samaranayake මහාචාර්යවරයා උනන්දු කෙරෙවුවෙත් එතුමිය.

    මෛත්‍රීපාලය අවොත් මම නම් චන්දෙ කාටවත් දෙන්නේ නැහැ
    .
    what do you mean by introduced internet. It was done by telecom in 1994 under DB Wijethunga....
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    එහෙම කියන්න එපා බන්. උඹේ චන්දෙන් තමයි මහින්දද මෛත්‍රීපාලද කියල තීරණය වෙන්නේ...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බුදු සන්තෝ, එහෙමනම් කොරන්න හදන්න එපා. උඹගේ චන්දෙ තමා මේ රටේ තීරණාත්මක චන්දෙ, උඹ චන්දෙ නොදුන්නොත් එක්කෝ සිංහාසනේ දෙකට කපන්න වෙනවා, නැත්නම් ආයෙමත් ටොස් එක දාන්න වෙනවා.:no::no:

    :rofl::rofl::rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    මොන ගොනෙක්ද ඕයි උබ.කාපන් තණකොළ තුන් වේලටම. රටේ ජනාධිපති හැමදේම දැනගෙන ඉන්න ඕනි නන් මුලින්ම ඉන්න එකාට යන්න කියපන්.
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    එහෙම කියන්න එපා බන්. උඹේ චන්දෙන් තමයි මහින්දද මෛත්‍රීපාලද කියල තීරණය වෙන්නේ...