මෛත්‍රීපාල ක්‍රොස් ඕවර් එගේන්...

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මෛත්‍රීපාල නැවතත් නිදහස් පක්ෂයට. අනාවැකිය මෙතනින්.

http://www.elakiri.com/forum/showthread.php?t=1654870

මෛත්‍රිපාල ශ්‍රී ලංකා එකෙන් අයින් වෙලා නෑ.ඔහු ලේකම් ලෙස තරග කරා.දැන් ආපහු පක්ෂේ නායකයා සහ සභාපත් ලෙස ඉන්නවා.ආපහු යන්න දෙයක් නෑ.මොකො අයින් වුනේ නෑනේ. පක්ෂේ ඇතුලෙම ඉඳලා නායකයා වෙලා ප්‍රොමෝෂන් එකක් හම්බ වුනා නායකයා විදිහට.උඹේ අනාවැකිය වැඩක් නැති එකක්.මෙහෙම කියපන්.මෛත්‍රී පාල මහින්දව ශ්‍රී ලංකා එකෙන් ඉදිරි සති දෙක ඇතුලත මුලුමනින්ම එලවා දමනු ඇත.