මෛත්‍රීපාල ගෙවපු Rs.100 MILLION වන්දි 😳 How tf he acquired such a wealth

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,833
    1
    6,685
    113
    maithripala-sirisena.jpg

    මචං මෛත්‍රී පාස්කු ප්‍රහාරය වෙනුවෙන් 100 Million වන්දි ගෙව්වා නෙ මෙ මාසෙකට විතර කලින්
    ඌ මිලියන 58 ක් එදා ගෙවල අනිත් 42 ගෙවන්න මාස 6ක් කල් ඉල්ලුව

    ඒක නෙවෙයි බන් සීන් එක

    මේ සෞඛ්‍ය ඇමති වෙලා අවුරුදු පහකට ජනාධිපති උන මූට කොහෙන්ද බන් එච්චර සල්ලියක් ... Holy fufucking shit නෙද 😳😳

    අර Royal Park චූදිතයට ජනාධිපති සමාව දීපු එකෙත් නඩුව යනවනෙ දැන් අල්ලස් අරන් කියල
    හොඳ කුට්ටියකට විදින්න ඇති මු 😳🖕
     
    • Haha
    Reactions: lilman

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,375
    113
    logically මෙච්චර සල්ලියක් තියෙන්න විදිහක් නෑ

    හැබැයි කජු කනවා වගේ සල්ලි ගෙවනවා
     
    • Like
    Reactions: Yeezus

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,286
    21,209
    113
    ඇයි බන් මූ කිව්වෙ පිටකොටුවෙ බොදිය ලග හිගා කාල තමයි ගෙවන්න වෙන්නෙ කියල. :baffled: :baffled: :baffled:
     
    • Wow
    • Haha
    Reactions: Candid-B and Yeezus

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    ඕවා තමයි දාඩ්ලි හාල් වලින් අල්ලනවා ඇත්තේ. රුපියල රුපියල කිලොවෙන් තිබ්බත් ඕක හොයාගන්න අහැකි උන්ට
     
    • Like
    Reactions: Any.key and Yeezus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    උඹල සල්ලි දිහා බලන්නෙ සුපුරුදු මාස් පඩි මානසිකත්වෙන්. ඒ වගේ influence එකක් තියෙන එකෙක්ට කෝටි දහය මහ දෙයක් නෙමෙයි.

    හොර වැඩ නෙමෙයි කියල හිතුවත් රටේ හිටපු ජනාධිපති කෙනෙක්ගෙ political power එක වෙනුවෙන් ඔය කෝටි දහය තනියෙන් ගෙවල දාන්න උනත් ලෑස්ති බිස්නස්කාරයො හොයාගන්න බැරි නෑ.
     
    මෛත්‍රීගෙ මොන political power ද බන්
    Easter Attack එකෙන් පස්සෙ මෛත්‍රී DEAD
    ඒ වගෙ නෝන්ජලයෙකුට 100M දෙන්න පිස්සුද බන් ඩඩ්ලි දුන්නත් අය්ය නිසා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    මෛත්‍රීගෙ මොන political power ද බන්
    Easter Attack එකෙන් පස්සෙ මෛත්‍රී DEAD
    ඒ වගෙ නෝන්ජලයෙකුට 100M දෙන්න පිස්සුද බන් ඩඩ්ලි දුන්නත් අය්ය නිසා
    අපි එහෙම හිතුවට ඌ ජනාධිපති කෙනෙක්. උගෙ connections පට්ට වටිනව.
    ඌ නෝන්ජලයෙක් නන් කෝටි 10ක් ගෙවුවෙ කොහොමද? නෝන්ජලයන්ට එච්චර හැකියාවක් තියෙනවද?
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,833
    1
    6,685
    113
    අපි එහෙම හිතුවට ඌ ජනාධිපති කෙනෙක්. උගෙ connections පට්ට වටිනව.
    ඌ නෝන්ජලයෙක් නන් කෝටි 10ක් ගෙවුවෙ කොහොමද? නෝන්ජලයන්ට එච්චර හැකියාවක් තියෙනවද?

    උපකල්පන

    1. ඩඩ්ලි ගෙව්වා අයිය වෙනුවෙන්
    2. රෝයල් පාක් එකාට නිදහස දීපු එකෙන් හෙන ගානක් හම්බුනා මූට, ඌත් මාර සල්ලිකාර පරම්පරාවක එකෙක් නෙ
    3. ජනාධිපති ඉද්දි ඉතින් එහෙන් මෙහෙන් ගහගන්න ඇති කෞද දන්නෙ 👍
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    උඹල සල්ලි දිහා බලන්නෙ සුපුරුදු මාස් පඩි මානසිකත්වෙන්. ඒ වගේ influence එකක් තියෙන එකෙක්ට කෝටි දහය මහ දෙයක් නෙමෙයි.

    හොර වැඩ නෙමෙයි කියල හිතුවත් රටේ හිටපු ජනාධිපති කෙනෙක්ගෙ political power එක වෙනුවෙන් ඔය කෝටි දහය තනියෙන් ගෙවල දාන්න උනත් ලෑස්ති බිස්නස්කාරයො හොයාගන්න බැරි නෑ.
    Well Said අර Biyagama Beverages ඕක ගෙවලා දාන්න ඇති. මූ ලේබල් ජිල්මාට් එකක් දාලා පිළිකාකාරක දීපු හින්දා.😂
     
    • Like
    Reactions: Yeezus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    උපකල්පන

    1. ඩඩ්ලි ගෙව්වා අයිය වෙනුවෙන්
    2. රෝයල් පාක් එකාට නිදහස දීපු එකෙන් හෙන ගානක් හම්බුනා මූට, ඌත් මාර සල්ලිකාර පරම්පරාවක එකෙක් නෙ
    3. ජනාධිපති ඉද්දි ඉතින් එහෙන් මෙහෙන් ගහගන්න ඇති කෞද දන්නෙ 👍
    එහෙම අපේ ලෙවල් එකෙන් silly විදිහට හිතන්න එපා බන් මල්ලි අයිය පව් කියල ගෙවන්න ඇති කියල. අනිත් දෙකෙන් කොයික උනත් උඹ හිතන්නෙ දැන් කෝටි 10 ගෙවල account balance එක 0 වෙන්න ඇති කියල ද? නෑනෙ බන් ඌ එච්චර ගෙවන්න බෑ කියලවත් අධිකරණයට නොකිය ඕක ගෙවල දැම්මෙ සුලු දෙයක් හින්ද. ආයෙ කෝටි 10 ගෙවන්න කිවුවත් ඌට ගෙවතහැකි. මිනිහ යන්නෙත් Volvo එකක උඹ දැකල තියෙනවනන්. ලංකාවෙ ඉතිහාසෙ විධායක ජනාධිපතිල 9 යි ඉඳියෙ. ඌ එයින් එකෙක්. ඌ යද්දි පොලිස්පති උනත් salute කරනව. අපි මොන බයිල ගැහුවත් ඒ power එක නැති වෙන් නෑ.
     
    • Like
    Reactions: Yeezus