මචං මෛත්‍රී පාස්කු ප්‍රහාරය වෙනුවෙන් 100 Million වන්දි ගෙව්වා නෙ මෙ මාසෙකට විතර කලින්
ඌ මිලියන 58 ක් එදා ගෙවල අනිත් 42 ගෙවන්න මාස 6ක් කල් ඉල්ලුව
ඒක නෙවෙයි බන් සීන් එක
මේ සෞඛ්‍ය ඇමති වෙලා අවුරුදු පහකට ජනාධිපති උන මූට කොහෙන්ද බන් එච්චර සල්ලියක් ... Holy fufucking shit නෙද
අර Royal Park චූදිතයට ජනාධිපති සමාව දීපු එකෙත් නඩුව යනවනෙ දැන් අල්ලස් අරන් කියල
හොඳ කුට්ටියකට විදින්න ඇති මු