මෛත්‍රීපාල ගෙවපු Rs.100 MILLION වන්දි 😳 How tf he acquired such a wealth

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,505
    25,807
    113
    MY3 මහවැලි ඇමති වෙලා ඉන්න කාලේ...... ඩඩ්ලි නළුවෙක් වුණා.

    දැන් ඩඩ්ලි වියාපාරිකයෙක් වෙලා MY3 විකට නළුවෙක් වෙලා. අපි ඔක්කොම රැවටෙනවා මචන්.
     
    • Like
    Reactions: Yeezus