මෛත්‍රීපාල ජනපතිට හංස සංදේශය කියවයි!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෛත්‍රීපාල ජනපතිට හංස සංදේශය කියවයි!

    baex2.jpg

    • Like
    Reactions: jannuse

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අයි සී ද ගඩොල් කිව්වලු...............හික් හික් හික්

    පවු කියලත් හිතෙනව බන්ස් මැදමූලන මහරජතුමාට වෙලා තියෙන නස්පැත්තිය.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හාල් හොරා

    හාල් හොරා, සුනාමි සල්ලි හොරා, බෙහෙත් ටෙන්ඩර් හොරා, මිග් ප්ලේන් හොරා, කෝච්චි හොරා, වැට් බදු හොරා, මග නැගුම හොරා, උතුරු වසන්ත හොරා, නැගෙනහිර වසන්ත හොරා...............................ඔය ඔක්කොම හොරු ඉන්නෙ ඒ පැත්තෙ තමයි මචන්
     
    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0
    හාල් හොරා, සුනාමි සල්ලි හොරා, බෙහෙත් ටෙන්ඩර් හොරා, මිග් ප්ලේන් හොරා, කෝච්චි හොරා, වැට් බදු හොරා, මග නැගුම හොරා, උතුරු වසන්ත හොරා, නැගෙනහිර වසන්ත හොරා...............................ඔය ඔක්කොම හොරු ඉන්නෙ ඒ පැත්තෙ තමයි මචන්
    :lol:මහා හොරා - MR:lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හාල් හොරා, සුනාමි සල්ලි හොරා, බෙහෙත් ටෙන්ඩර් හොරා, මිග් ප්ලේන් හොරා, කෝච්චි හොරා, වැට් බදු හොරා, මග නැගුම හොරා, උතුරු වසන්ත හොරා, නැගෙනහිර වසන්ත හොරා...............................ඔය ඔක්කොම හොරු ඉන්නෙ ඒ පැත්තෙ තමයි මචන්

    :growl::growl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඔය හාල් හොරාව ඒ පැත්තෙන් මේ පැත්තට පනිනකොට පොරව ගන්නේ නැතුව ඉන්න ඕන, එතකොට පොරට ඒ පැත්තත් නෑ.මේ පැත්තත් නෑ. එතකොට පොරට වී හුලං කර කර ගෙදර ඉන්න පුලුවන්:oo::oo::oo: