සමගි ජන බලවේගයේ වේලු කුමාර් ජනපතිට සහාය දෙයි

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala

    සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරයෙක් ජනපතිට සහාය දෙයි


    සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එම් වේලු කුමාර් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
    ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්වුණි.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අපේ අනුර කුමාර සහෝදරයට තමයි කවුරුවත් සහය දෙන්නේ නැත්තේ ඉම්හි ඉම්හි 😭
     
    • Sad
    Reactions: haunte