මෛත්‍රීපාල ජාතිය අමතපු එක බැලුවද?

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    11116511_1428509920785736_9029240610355664250_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    මහින්දගේ බිඩි කොටෙන් උබේ හෙන කොටගෙන මෙතන පු* දික් කරගෙන දගලන්නේ නැතුව පැනපන් පාරට හොරු වෙනුවෙන් හොරු :lol::lol:

    unp කැද ලෝරියක්( LoriyaK) ඇවිත්
    maru CUT eka
    hoo
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ටහිකෙයි? umbe wenna athi.
    සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි.වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්‍රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්‍රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.
    දැන් ඉතින් රනිලගේ ලෝල්ලන්ට ටෝයියන්ට සහ යහපාලන වහල්ලුන්ට රිදෙයි.... වහලුනේ තොපි අපේ රට කාලකන්නි කරා...:no::no::no::no:
    තොපි අපේ රට කාලකන්නි කරා...:no::no::no:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ජනතා චන්දයෙන් රටකට පාලකයන් පත් කර පත්කරගන්නේ ඇයිද යන්න මේ රටේ සිටිනා මොඩ ජනතාව දන්නවද යන්න මට නම් මහත් ගැටලුවකි.මන්ද එසේ පත් කරගන්නා පාලකයන්න්ගේ වැරදි අනුමත කිරීම මෙන්ම දැන් ඊටද එහා ගොස් පාලකයන්ට දේවතයක් අරූඩ කිරීමම එයට ප්‍රමානවතය.සැබැවින්ම පාලකයන් පත් කර ගන්නේ ඇයි.රටක ජනතාව නියෝජනය කරමින් රටේ තිබෙන ගැටලු විසදා ගැනීමට නොවේද.එසේනම් රටේ ගැටලු විසදීම පාලකයන්ගේ වගකීමයි.නමුත් අපේ මිනිසුන් සිතන්නේ රටේ ගැටලු විසදීම ඔවුන්ට අයත් කාරනයක් ලෙස සිතන්නේ නැත.නැතිනම් ඉතින් යුද්ධය නිමා කල පමනින් මේතරම් වැරදි කල මහින්දට ගැතිවන්නේ නැත.ඔවුන් හදවතින් දේශපාලන කරති.මහින්ද තනියෙන් යුද්ධය කලා වැනි හැගීමක් ඔවුන් තුල ඇත.යුද්ධය ජයග්‍රහණය වෙනුවෙන් මහජනතාව ලෙස තමන් කොතරම් කැපකිරීමක් කරාද යන්න සුලු හෝ අවබෝධයක් ඔවුන්ට නැත.ඒ තියා මහින්ද මේ වෙලාවේ පෙනීසිටින්නේ ඔහු වෙනුවෙන් මිස ඔවුන් වෙනුවෙන් නොවන බවවත් ඔවුන් නොදනී.ඔහුට නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට කිසිම උවමනාවක් නැත.ඔහුට ඇත්තේ ඔහු විසින් සගවාගත් ධනය නැවත නොදී තම සන්තක කරගැනීමේ උවමනාව පමනකි.ඉතින් අපේ රටේ මිනිස්සු මේදේවල් නිවැරැදිව තේරුම් ගන්නා තෙක් රටක් ලෙස ඉදිරියට යාම තරමක් අසීරු බව පමනක් පවසමි.

    FB eken
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0

    තොපි අපේ රට කාලකන්නි කරා...:no::no::no:

    honestly im asking you both this. not hanky panky sotres

    Dont you feel shame that when Mahinda Rajapaksh always Deceiving you.. may be because you both are living in a illusion. so thats why you dont see the truth. its sad. we never trust anybody in government like you trust in mahinda. we just only took our chance. it was just risk. change is alwalys risk. but it worthy to try than living in a illusion world with who pretend to be a king. you trust him more than your mother or father or anyone close you. it seems cz that shows your comment even after so many proof. still he is deceiving you.

    honeslty giving vote somebody who can hope is a risk but it is 1000 time better than giving vote some who always deceiving

    dont get offended. atlas just make question your self. before reply this.
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    sinhalen kiyapan un game baiyo ne ingirisi danne nahe
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    honestly im asking you both this. not hanky panky sotres

    Dont you feel shame that when Mahinda Rajapaksh always Deceiving you.. may be because you both are living in a illusion. so thats why you dont see the truth. its sad. we never trust anybody in government like you trust in mahinda. we just only took our chance. it was just risk. change is alwalys risk. but it worthy to try than living in a illusion world with who pretend to be a king. you trust him more than your mother or father or anyone close you. it seems cz that shows your comment even after so many proof. still he is deceiving you.

    honeslty giving vote somebody who can hope is a risk but it is 1000 time better than giving vote some who always deceiving

    dont get offended. atlas just make question your self. before reply this.

    Mahinda Fans today are either blindly worshiping him (minor) or the majority is those who benefited from his powers. Contractors, smugglers, low level politicians who can't have their own path, etc.
    We just make fun of them without giving a damn shit about what icing they put in the cake. If they love this country, they'd have been the first to kick Mahinda out.

    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තෝ බයියෙක් වුනා...!
    සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි.වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්‍රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්‍රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.
    දැන් ඉතින් රනිලගේ ලෝල්ලන්ට ටෝයියන්ට සහ යහපාලන වහල්ලුන්ට රිදෙයි.... වහලුනේ තොපි අපේ රට කාලකන්නි කරා...:no::no::no::no:
    ඔන්න ඕකයි තත්වේ....:):):)
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    honestly im asking you both this. not hanky panky sotres

    Dont you feel shame that when Mahinda Rajapaksh always Deceiving you.. may be because you both are living in a illusion. so thats why you dont see the truth. its sad. we never trust anybody in government like you trust in mahinda. we just only took our chance. it was just risk. change is alwalys risk. but it worthy to try than living in a illusion world with who pretend to be a king. you trust him more than your mother or father or anyone close you. it seems cz that shows your comment even after so many proof. still he is deceiving you.

    honeslty giving vote somebody who can hope is a risk but it is 1000 time better than giving vote some who always deceiving

    dont get offended. atlas just make question your self. before reply this.
    බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්..... :(
    show nodaa sinhalen kiyapan un game baiyo ne ingirisi danne nahe
    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    honestly im asking you both this. not hanky panky sotres

    Dont you feel shame that when Mahinda Rajapaksh always Deceiving you.. may be because you both are living in a illusion. so thats why you dont see the truth. its sad. we never trust anybody in government like you trust in mahinda. we just only took our chance. it was just risk. change is alwalys risk. but it worthy to try than living in a illusion world with who pretend to be a king. you trust him more than your mother or father or anyone close you. it seems cz that shows your comment even after so many proof. still he is deceiving you.

    honeslty giving vote somebody who can hope is a risk but it is 1000 time better than giving vote some who always deceiving

    dont get offended. atlas just make question your self. before reply this.

    You will never get an answer for this :lol:
     
    a380

    Active member
  • Feb 11, 2008
    533
    71
    28
    Italy
    හරි හරි දැන් පලයන්.
    සාටක නාඩගම ඉවරවෙලා ගොඩක් කල්
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    honestly im asking you both this. not hanky panky sotres

    Dont you feel shame that when Mahinda Rajapaksh always Deceiving you.. may be because you both are living in a illusion. so thats why you dont see the truth. its sad. we never trust anybody in government like you trust in mahinda. we just only took our chance. it was just risk. change is alwalys risk. but it worthy to try than living in a illusion world with who pretend to be a king. you trust him more than your mother or father or anyone close you. it seems cz that shows your comment even after so many proof. still he is deceiving you.

    honeslty giving vote somebody who can hope is a risk but it is 1000 time better than giving vote some who always deceiving

    dont get offended. atlas just make question your self. before reply this.

    yeah you got your Chance and now you made a huge mistake :rofl::rofl:... yeah we trust mahinda that because of he never betrayed our Motherland... what do u mean by illusion??
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    honestly im asking you both this. not hanky panky sotres

    Dont you feel shame that when Mahinda Rajapaksh always Deceiving you.. may be because you both are living in a illusion. so thats why you dont see the truth. its sad. we never trust anybody in government like you trust in mahinda. we just only took our chance. it was just risk. change is alwalys risk. but it worthy to try than living in a illusion world with who pretend to be a king. you trust him more than your mother or father or anyone close you. it seems cz that shows your comment even after so many proof. still he is deceiving you.

    honeslty giving vote somebody who can hope is a risk but it is 1000 time better than giving vote some who always deceiving

    dont get offended. atlas just make question your self. before reply this.
    අවංකවම උඹම කියහාන් 2002 රනිලගේ පාලනයට වඩා මහින්දගේ පාලනය නරක වෙන්නේ කොහොමද??? මෛත්‍රී පාලනයට වඩා මහින්දගේ පාලනය නරක වෙන්නේ කොහොමද කියලා.... ඔන්න ඕකට උත්තරයක් දියන්... කඩ්ඩෙන් ලිව්වා කියල ඇත්ත වහන්න බෑ... අනුන්නට කියන්න කලින් මුලින් උඹම කල්පනා කරලා උඹම නේද යහපාලනයට රැවටුනේ කියලා... :)