මෛත්‍රීපාල ජාතිය අමතපු එක බැලුවද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
උඹත් බැලුවොත් මේවා අස්සේ නේ..:rofl:

යකො අද වගෙ සුන්දර රාත්‍රියක වහල්ලු එක්ක බැලේ නටන්න සෙට් වෙච්චි එක කොච්චර ශොක් ද? :lol:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
වර්දරාජා පෙරුමාල්ගෙ වහල්ලු තොපි

20150103_LDP003_0.jpg

:lol:
 
rater

Member
Sep 22, 2008
116
7
0
උඹ පව් බන් . උඹට වෙන වැඩක් නැද්ද දේශපාලනේ කියව කියව හැමවෙලාවෙම මේකේ ලගිනවා ඇරෙන්න
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උඹ පව් බන් . උඹට වෙන වැඩක් නැද්ද දේශපාලනේ කියව කියව හැමවෙලාවෙම මේකේ ලගිනවා ඇරෙන්න
    මුන් මෙහ් චන්දෙටහ් පොස්ටර් අලවලාහ් මහින්දයා ආවහමහ් ජොබ් ගන්නහ් බලාගෙනහ් හිටපු එවුන් දැන් ජොබ් ලොස්ට් වෙලාහ් අම්මගෙන් තාත්තගෙ සල්ලි කකාහ් ගෙදරට වෙලා රටට බරක් වෙවි මෙකෙහ් ත්‍රිඩ් දදාහ් ඉන්නවහ් :sorry: රියල් කාලකන්නි කියන්නෙහ් මුන්ට තමා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761

    තෝ පව් බන් ලෝල්ලෝ....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්ත තිත්තයි කියන්නෙහ් නිකන්දහ් වහලෝ :P රිදුනාහ් නෙහ් ?

    වහල්ලු ටික භූමිතෙල් කාපු ගැරඬි වගේ දගලනවා :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇත්ත තිත්තයි කියන්නෙහ් නිකන්දහ් වහලෝ :P රිදුනාහ් නෙහ් ?
    රිදුනේ අපට නෙවයි රටට... සිංහල ජාතියට...
    වැරදුනේ අපට නෙවයි සිංහල ජාතියට....
    හරි ගියේ අපට නෙවෙයි කොටියට හම්බයට...
    නැතිවුනේ අපිට නෙවෙයි අපේ මතු පරපුරට...:yes::yes::yes::yes: