මෛත්‍රීපාල ජාතිය අමතපු එක බැලුවද?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පාර්ලිමේන්තු බහුතරයක් නැති.. පනතක් සම්මත කරගන්න බැරි මේ ආණ්ඩුවෙන් රටට වැඩක් නෑනේ. කොහොමත් ආණ්ඩුව විසිරුවට පස්සේ UNP ආණ්ඩුවක් එන්නේ නෑ. එතනින් ඔය ආණ්ඩුවේ කෙරුවාව ඉවරයි.:yes::yes::yes::yes:
:yes::yes::yes::yes::yes:
 
dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පාර්ලිමේන්තු බහුතරයක් නැති.. පනතක් සම්මත කරගන්න බැරි මේ ආණ්ඩුවෙන් රටට වැඩක් නෑනේ. කොහොමත් ආණ්ඩුව විසිරුවට පස්සේ UNP ආණ්ඩුවක් එන්නේ නෑ. එතනින් ඔය ආණ්ඩුවේ කෙරුවාව ඉවරයි.:yes::yes::yes::yes:

    wahala.jpg

    kawuda ehenam ena aanduwa kiyalath kiyapanko....

    උඹ මයිත්‍රී දිනන්නේ නැහැ කියලත් කිඋවේ ඔහොමනෙ...
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෝ බන් ඔටුවා? ඌ මේ දවස් වල ෆේක් වලින්මද මන්දා ගේම. :confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාර්ලිමේන්තු බහුතරයක් නැති.. පනතක් සම්මත කරගන්න බැරි මේ ආණ්ඩුවෙන් රටට වැඩක් නෑනේ. කොහොමත් ආණ්ඩුව විසිරුවට පස්සේ UNP ආණ්ඩුවක් එන්නේ නෑ. එතනින් ඔය ආණ්ඩුවේ කෙරුවාව ඉවරයි.:yes::yes::yes::yes:

    ඔව් ඔව් මහින්ද අගමැති වෙලා වහල්ලුන්ගේ රජ සිහිනය සැබෑ කරනවා :rofl:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    බීඩි කොටා;18244571 said:
    හරි හරි දැන් පලයන්.
    සාටක නාඩගම ඉවරවෙලා ගොඩක් කල්​
    මැදමුලනෙ ඇල්සේෂන් බල්ලෙක් වත් ආයෙ බෙන්තර ගගෙන් මෙහාට එන්නේ නැ
    :lol:
    sirawata. :D
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,315
    5,417
    113
    Panadura
    kawuda ehenam ena aanduwa kiyalath kiyapanko....

    උඹ මයිත්‍රී දිනන්නේ නැහැ කියලත් කිඋවේ ඔහොමනෙ...

    මාත් දුන්නේ මයිත්‍රිට. අහල පහල මිනිස්සු ඔක්කොම දුන්නේ මයිත්‍රිට අපි බලාපොරොත්තු වුනු වෙනස නම් හම්බ වුනේ නෑ.:angry:සිරාවට UNP ආණ්ඩුවක් එයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක අමතක කරපන්. :yes::yes:..... තරුණ ආවේගෙට මහින්දට හොරා කියලා කැගැහුවට දැන් හැමෝටම තේරිලා තියෙන්නේ සිරිසේනට ජනදිපතිකමවත් UNP එකට ආණ්ඩුවක්වත් කරනන් බෑ කියලා. UNP එකට දැනටත් නැති බහුතරය කොහෙන් එන්නද.:angry:අමතක කරන්න එපා ජනාධිපතිවරණය දිනුවේ රනිල් නිසා නෙමේ. UNP එකට කැමති ''KAPUWATH KOLA'' සීමිත පිරිස විතරයි. :yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දිල්වාලේ ලොකු ගු ගොඩක් දාලා ගිහින් බලන්න අපුලයි ..
    සාටක නාටක ජංගි මහන දිල්වාලේ කියන බයිලා අහලා අපිට දැන් එපා වෙලා බන් ..

    මහින්ද ලොල්ලා බලයට ගෙන්න ක්‍රමයක් නැද්ද ?
    හොරුවෙනුවෙන් හොරු පක්‍ෂයක් අටවන්න තවම බයියෝ මදිද ?
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Ridila theyena tharama Ameee...
    :lol::lol::lol::lol::lol::lol::lol:
    Godaaaaaaaaaaak Ridila ....
    :lol::lol::lol::lol::lol::lol::lol:
    Ada nam Hodatama Ridila....
    :lol::lol::lol::lol::lol::lol::lol:

    බයියෝ හෙවත් වහල්ලු මරු නේ ඕයි.........
    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol: