ඇත්තටම කෝ අර දෙනවා කිව්ව අපමණ අගය....? එච්චර හිතන්න එපා... අපි දෙන්නම් කීව ඒවයින් දෙන්න බැරි උනේ ඒක විතරයි නේද? තව කොච්චරනම් දේවල් දුන්නද අපි අපේ පාලන කාලේ....