මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බරපතල ද&

war1911

Member
Dec 23, 2008
556
25
0
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බරපතල ද&

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බරපතල දේශපාලන අර්බුධයකද...?

දින සීයේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතී. එහෙත් ජනාධිපතිවරණයේදී කියු තරම් ඉක්මනින් දුෂණයට හෝ දුෂකයන්ට වැට බැදෙනා බවක් පෙනෙන්නට නැති නිසාවෙන් මහ ජනතාවත් ජනමාධ්‍යත් විවිධ දේශපාලන පක්ෂත් පමණක් නොව මෛත්‍රී සහයක පිළේද ඇතැම්හුද පවතින තත්වය විවේඡනය කරන අයුරක් පෙනෙන්නට තිබේ. සාමාන්‍ය පුරවැසියෙකු ලෙස මටද ඒ විවේඡනය ඇත්තා සේම මේ කියවන ඔබටද එවැනි අදහසක් පවතින්නට පුළුවන. මෛත්‍රී බලයට පත් කරන්නට වෙහෙස වූ කාට වුව ඒ මානසික නොසතුට තිබේ. එහෙත් මහින්දව බලයට ගෙනෙන්නට වෙහෙස වූ ඇතැම් පිරිස් දැන් බලා ඉන්නේ මේ වැඩපිළිවෙලට කෙලවෙනා මොහොත එළඹෙන තෙක්ය. ඒ ඔවුන්ගේ කිරිබත් කන වේලාව බව අමුතුවෙන් කිවමනා නොවේ. මේ නිසා අද වනවිට මෛත්‍රී පත්ව ඇති දේශපාලන තත්වය සාමාන්‍ය ජනයා වන අප අවබෝධ කරගත යුතුව ඇත. සපුගිය දෙසතිය පුරා මහත් අවධානයෙන් ජනමාධ්‍ය වෙත අවධානය යොමු කලානම්, පහත ඇත්තේ වතමන් ජනාධිපතිවරයා පත්ව ඇතැයි හැගෙන දේශපාලන ගැටළු කිහිපයකි.

1. බලයට පත්වූ වහාම එජාපය යනු මෛත්‍රීට දෙවියන් බුදුන් තරම් විශ්වාසදායක පක්ෂයක් වුවද දැන් එහෙම දෙයක් මෛත්‍රීට හිතෙන්නේ නැත. ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් පසුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම නොලැබුණු බැවින් මෛත්‍රී ඡන්ද අවධියේ වාගේම උන්නේ ඒ පිළිබදව අබමල් රේණුවක හෝ බලාපොරොත්තුවක් ඇතිව නොවේ. කොටින්ම මෛත්‍රී සන්ධානයෙන් දොට්ට බහින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගැනීමට නොවේ මේ රටේ දූෂණ අක්‍රමිකතා ඉවසාදරා ගනු නොහැකිවය. ඔහු අඩ අඩා කී කතා අමතක වන්නට තරම් ඒ අතීතය තවම පැරණි නැත. මහින්ද රාජපක්ෂ ගැන ඔහුගේ අන්ධ භක්තික අනුගාමිකයින් මොන පම්පෝරිය ගැසූවත් ඒ මහතා වේවන විට පවතින තත්වය අනුව දේශපාලන රොඩ්ඩකි. එහි සාරය දැන් අහවරය. එය මා කල දෙයක් නොවනා බැවින් මෙය කීවා කියා මා සමග උරණ වීමෙන් ඇති පළක් නැත. එවන් වාතාවරණයක් තුලදී මහින්ද දත කෑවේ අඩුම තරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම හෝ තියාගෙන ඉන්නටය. රටේ

නායකයෙකු ලෙස වසර 10 ක් සිටි මහින්ද පක්ෂ සභාපතීත්වයට පෙරේත කම් කිරීම අයිසින් කේක් කොපමණ කා ඇතත්, පාරේ වැටී ඇති රොස්පාන් රොඩ්ඩත් කන්නට ඇත්නම් යැයි හිතෙනා විදිහේ පෙරේත කමකි. එය චන්ද්‍රිකාටත්, රනිල්ටත් පොදු සාමාන්‍ය මානුෂික ධර්මතාවයකි. මේ තත්වය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාය යාම වැලැක්විය නොහැකි විය. මහින්දගේ සභාපතීත්වයේ තවදුරටත් ඉන්නට පාක්ෂිකයෝ කැමති නොවු තත්වයක් තුල රටේ සියළු පාලාත් පාලන ආයතනවල බලය නොපිට පෙරළෙමින් තිබිණ. මෙහෙම ගියොත් වැඩේ නොම්මර එකෙන් කෙලවී ගෙදරටම වන්නට සිදුවනු ඇතැයි නිමල් සිරිපාලලා පවිත්‍රලා කල්පනා කලහ. ඒ ගමන ඔවුන්ට මතක් වූයේ එජාප හෙළ උරුම ජවිපෙ කරේ හෝ ගොස් දැන් නායකයා බවට පත්ව ඇත්තෙ තමන්ගේ හිටපු ලේකම් වරයා කියලාය. නිමල් සිරිපාලලා ගේම ගැහුවේ ඒ ලේකම්ව දැන් නැවත තමන්ගේ පක්ෂයට ඇදා ගැනීම සදහාය. එදා පක්ෂ සාමාජිකත්වය පවා අහෝසිකල පුද්ගලයෙකු කිසිදු විනය පරීක්ෂණකින් තොරවම නැවත පක්ෂයට ගත්තා පමණක් නොව සභාපතීත්වයේදි පිහිටුවීය. හිතේ අමාරුවට පක්ෂය හැර ගිය පසු පයන්ගසා එළවා දැමූ අවමන් කල සිරිසේන ගොයියා යැයි කියු නිමල්ලාම නැවත කතා කලවිට උඩදාගෙන දුවන්නටත් සභාපතීත්වය භාරගන්නටත් තරම් මෛත්‍රී ලග තිබූ ගුණය නිහතමානීකම නම් නොවන බව මෙහි ලා කිවයුතුමය. එය තමන් තමන්ගේම අධ්‍යාත්මයට ගරු නොකරපු තැනකි. එවැනි ගුණයන්ට සිංහලෙන් කියන්නේ නිවටකම කියලාය. දැන් ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේය. පාර්ලිමෙන්තුවේ බහුතරයත් ඔවුන්ගේය.

2. දින 100 ක්‍රියාත්මක කිරීම සදහා පාර්ලිමෙන්තුවේ බහුතරය උවමනාය. ඒ සදහා විමල්ගේ, මර්වින්ගේ, නිමල්ගේ පමණක් නොව අර දේශපාලනික ලෙස මෙලෝ වැඩකට නැති මාලනී ගේ පවා මනාපය ඕනෑ වී තිබේ. දුමින්දලාගේ නොව ඊට වඩා අයියලාගේ නම් කියවුණත් මේ මොහොතේ අත්අඩංගුවට ගත නොහැකිය. මේ දින 100 ඉවසා සිටින්න පස්සේ දෙන්නං බැටේ කියලා ප්‍රසිද්ධියේ කියා ගන්නට මෛත්‍රීට තබා රාජිතටවක් කියා ගත නොහැක. එසේ කී ගමන් හොර මැරයන් අතර ඉදිරියෙන්ම සිටිනා දුමියලා පමණක් නොව පොඩි පොඩි හොරුද කලබලවනු ඇත. එකෙක්ව හිරේ දැමූ ගමන් ලබ්බට තිබ්බ අතමයි පුහුලටත් කියා හොර හැතිකරයම මෛත්‍රිටත් රනිල්ටත් ගෙමක් නම් ගසනු ඒකාන්තය. ඒකේ දෙකක් නැත. මේ සියල්ලට මුළ මේ රටේ පට්ටගොං නූගත් අලජ්ජ මහජනතාව නම් හරක් පාර්ලිමෙන්තු යෑවූ හැතිකරයේ හැදියාවය. මේ පවතින තත්තවය ඒ මහජනයාට ඉවසාගත යුතුම වෙයි.

3. දින 100 දී කියු සියල්ලම කරන්නට නොලැබෙන බව නම් පෙනෙන්නට තිබේ. තත්වය කෙසේ වුවත් දින 100 න් පසු පාර්ලිමෙන්තුව විසුරවනු ඇත. එවිට මහ ඡන්දයකි. ඔය කියනා කුඩු දුමියලා, ගොං මර්වින්ලා, හොර මහින්දානන්දලා , පමණක් නොව බඩු පබාලා පවා ඡන්දය ඉල්ලන්නට එනු ඇත. ඔවුන් නැවත පාර්ලිමෙන්තු තබා නගර සභාවකවත් නොතබන්නට ජනතාව අවම වශයෙන් මේතරමටම කෙළවී හත්පොලේ ගෑවී ඇති මෙවන් මොහොතකවත් තීරණයක් ගත යුතුය. එසේ නැතිනම් වලක් කපා පුක වලදා ගත යුතුය. වෙන කරන්නට දෙයක් නැත.

MeKa FB eke dala thibuna deyak,,,,:yes::yes: mage adahasak ehema neme ,,, nathnam mata baninna gani:lol::lol:
 
Last edited:

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    එසේ නැතිනම් වලක් කපා පු# වලදා ගත යුතුය.:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    kiyana tharam aulak na ban. kuddo allanawa neethiya issarata wadiya kriyathmayi, nasthiya duushanaya awamai. jeewana bara adui padi wadiyi. aulak na ne :D
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මට හිතෙන හැටි
    1. my3 අර්භබුදයක වෙන්න බෑ...
    ආයි ජනාධිපති වෙන්න ඕනි නැති පුද්ගලයාට නැවත චන්දය ඉල්ලීමට අවශ්‍යතාවයක් නැත. ( ඔහු මහජනයා රැවටීමට නොවේ නම් එහෙම කිව්වේ )
    2.එ නිසා ජනතා වට දුන් පොරොන්දු ඉටු කිරීමට බැරි උවහොත් එ තමන්ගේ වැරද්දක නිසා නොව දැනට සිටින අන්න්ඩුවේ වැරද්දක් වන බැවිනි.
    3 දින 100 පොරොන්දු ඉටු කිරීම හෝ නොකිරීම මත තීරණය වන්නේ මීලග මහ මැතිවරණයේ අගමැති කව්ද යන්න පමණක් නිසා දේශපාලන අර්බුධයක සිටිනු ඇත්තේ රනිල් පමණි :lol::lol::lol::lol:
     
    ai ban nimal sripal damme ? dan sandane eelanga chandeth paradiyi :eek:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ai ban nimal sripal damme ? dan sandane eelanga chandeth paradiyi :eek:
    මයිත්‍රී රනිල්ව අගමැති කරනවා කියල පොරොන්දු වෙන්න ඇති :lol::lol::lol::lol::lol::lol::lol::lol: එකේ පළමු පියවර වෙන්න ඇති ඕක :lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    මට හිතෙන හැටි
    1. my3 අර්භබුදයක වෙන්න බෑ...
    ආයි ජනාධිපති වෙන්න ඕනි නැති පුද්ගලයාට නැවත චන්දය ඉල්ලීමට අවශ්‍යතාවයක් නැත. ( ඔහු මහජනයා රැවටීමට නොවේ නම් එහෙම කිව්වේ )
    2.එ නිසා ජනතා වට දුන් පොරොන්දු ඉටු කිරීමට බැරි උවහොත් එ තමන්ගේ වැරද්දක නිසා නොව දැනට සිටින අන්න්ඩුවේ වැරද්දක් වන බැවිනි.
    3 දින 100 පොරොන්දු ඉටු කිරීම හෝ නොකිරීම මත තීරණය වන්නේ මීලග මහ මැතිවරණයේ අගමැති කව්ද යන්න පමණක් නිසා දේශපාලන අර්බුධයක සිටිනු ඇත්තේ රනිල් පමණි :lol::lol::lol::lol:
    මින් පෙර පත්වූ ජනාධිපතිවරුන්ට තිබුනු ප්‍රශ්නවලින් 10%ක්වත් මෛත්‍රී ජනාධිපතිට නෑ. ඉතින් අවුරුදු 6ක් හොදටම ඇති.
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    ai ban nimal sripal damme ? dan sandane eelanga chandeth paradiyi :eek:

    mahindai..chandrikai..My3 eka stage eke nagoth ...Sandane aniwarayenma dinanawa,,, Aliyawa ussala pole gahawwa wage wenawa.... a unata dan Handa thiyenne My3 ge athe,,, Eya idiriyedi ganna desahapalana theerane anuwa thama theeranaya wenne ,,, Sandanaya dinanawada nadda kiyala...
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    mahindai..chandrikai..My3 eka stage eke nagoth ...Sandane aniwarayenma dinanawa,,, Aliyawa ussala pole gahawwa wage wenawa.... a unata dan Handa thiyenne My3 ge athe,,, Eya idiriyedi ganna desahapalana theerane anuwa thama theeranaya wenne ,,, Sandanaya dinanawada nadda kiyala...

    Mama nam hithanne my3 19 genalla sammatha karagena ita passe slfp president kamin ayin wenna oni
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    හෙළයෙක්;17793484 said:

    මින් පෙර පත්වූ ජනාධිපතිවරුන්ට තිබුනු ප්‍රශ්නවලින් 10%ක්වත් මෛත්‍රී ජනාධිපතිට නෑ. ඉතින් අවුරුදු 6ක් හොදටම ඇති.

    මොනවද බන් එ ප්‍රශ්න... රටේ ප්‍රශ්න ඩ :shocked::shocked: ගෙදර ප්‍රශ්නද :lol::lol:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    mahindai..chandrikai..My3 eka stage eke nagoth ...Sandane aniwarayenma dinanawa,,, Aliyawa ussala pole gahawwa wage wenawa.... a unata dan Handa thiyenne My3 ge athe,,, Eya idiriyedi ganna desahapalana theerane anuwa thama theeranaya wenne ,,, Sandanaya dinanawada nadda kiyala...

    විලි ලැජ්ජාවක් තියෙනවා නම් එහෙම කරන එකක් නෑ ...
    හැබැයි අපේ දේශපාලකයන්ට නම් ඒකත් නැනේ , ඒක නිසා කියන්නත් බෑ ...

    එක වේදිකාවේ නැතත් , සෙට් එකම එකතුවෙලා සන්දානේ , දිනවයි ....

    ශේප් එකේ බැසිල්ට , මර්වින්ට වරද පටවල .....දැන් මහින්ද හොඳ කෙනෙක් කියල කියයි ....

    නැත්නම් , මහින්ද සන්දානේ කඩාගෙන අලුත් පක්ෂයක හද ගනී , හැබයි එතකොට චන්දෙ ඉල්ලන්න දාන්න කට්ටිය ඉන්නවද කියන එක තමයි පුරස්නේ