මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කැඩීමේ කො

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මයිත්‍රීපල දිනුව කියලා චන්ද්‍රිකා කොහොමද ජනාදිපති වෙන්නේ, චද්රිකට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ. අන්ඩුව විසිරවලා මහින්දට අගමති කරන තැනට වැඩ සිද්දකෙළ චන්ද්‍රිකා. ඉස්සරහට එන මොනම නායකයට වත් රටෙහි ආයිත් යුද්දක් ඇතිවෙන්න ඉඩ දෙයි කියලා හිතන්න බහ. මොකද ආයිත් යුද්දයක් ඇති උනොත් කවර නායකයෙක් ආවත් පාඩුයි. ඔය දන්නවද ඔලුවිල් නාවික හමුදා කදවුර මහින්ද අයින් කරගෙන තියන විත්තිය. පොඩ්ඩක් හොයලා බලන්න. මහින්ද කවදාවත් ප්‍රභාකරන්ට විරුද්ද මතයක් දරපු කෙනක් නෙමයි. ඔහේ පබ්යෙක් වගේ හිටියා මිසක් සුනාමි සහන ම්න්දලේදී අතැහැ ඉස්සුවා. මහින්ද ඔච්චර දේශප්‍රේමියන්ම් මහින්දට විරුද්ද වෙන්න තිබුනා. ජ්ව්ප් හෙලුරුම නැත්තම් මහින්ද කවදාවත් යුද්දෙට යන්නේ නැහැ. මාවිල් අරු වැහුවම් කොටින්ට ගහන්න කියලා කියනකොට ලබ්බෙන් ගහන්නද කියලා අහපු නායකයෙක්. අනිත් එක යුද්දේ යුද්දේ කියා කියා මතුර මතුර ඉන්නේ නැතුව පාරට බැහැල බලන්න බලන්න. මිනිස්සු කොච්චර දුක් විදිනවද කියලා. තමන් ගේ බද පිරුණම ඔක්කොම හරි කියලා හිතන්න එපා.

    ආයිත් යුද්දේ ගැනම මතුරන්න එපා.මහින්ද යුද්දෙන් වෙච්ච හනියට වඩා හානියක් රටට කරලා තියනවා කියලා කියන්නේ චම්පික රණවක. ගෝටා කුඩු දුමියව ඔඩොක්කුවේ දාගෙන නටනකොට කොලබ දිස්ත්‍රිකයේ විතරක් 60000 කුඩු ගහනවා. රටේම ගත්තොත් ලක්ෂ 2ත වඩා වැඩි.

    Umba dananwada.. ballekge angata laampu thel wetenakota.. ballata wada amaruwa thiyenne uge ange inna mekkonta..katu kana ewunta kelawegena enakota unta bayak denenawa..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මයිත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කුඩු කැසිනෝ ගැන,රටේ ඒකීය භාවය ගැනත් මුකුත් නෑ කියන්නෙ ඇත්තද?

    ey umba kiyanne.. kudu casino neethi gatha karanna oni kiyalada?rate eekiya bhawaya question karanna oni deykda?aluthen monawada eekiya bhawayata oni?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මයිත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කුඩු කැසිනෝ ගැන,රටේ ඒකීය භාවය ගැනත් මුකුත් නෑ කියන්නෙ ඇත්තද?
    මරා දුන්න කැසිනෝ බලපත්‍ර අහෝසි, කුඩු එතනෝල් කාරයොඉන්ට විරුද්ධව නීතිමය පියවර
    රටේ ඒකීය භාවය , බුද්ධාගමට ඇති ප්‍රමුඛතාව අනිත් ආගම්වලට ඇති සමානතාවය ජනාධිපතිගේ සේනාධිනායක ලෙස ත්‍රිවිධ හමුදාවට අණ දීමේ බලතල හා පළාත් සභා බලතල එහෙම්මමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :rofl::rofl:

    ගෝටා දුමියව ඔදික්කුවේ තියාගෙන් ඉන්නේ.
    උබට් සිංහල කම ගැන පට්ට අමාරුවක් තියනවා නේද? අන්න රටේ එකිය බවය පෙන්නුවා මඩකලපුවේ
    උබලගේ ලොක්කෙ මඩකලපුවේ චන්ද අයිතිය ඉල්ලපු සිංහල උන්ට ගහලා හොදටම
    සිහලයට ජයවෙන කියල මහින්දටම ගහපන්...
    ඔලුවිල් නෙවි කැම්ප් එක අයින් කරලා කියලා දන්නවද??

    උබ කොමෂල් එකඟ සල්ලි අයින් කරගත්ත කොල්ල නේද සහ්රිය නිසා..
    දැන් මහින්දට දීපන්. චන්ද අයිතිය ඉල්ලපු සිංහල මිනිසුන්ට ගැහුවට :rofl:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මරා දුන්න කැසිනෝ බලපත්‍ර අහෝසි, කුඩු එතනෝල් කාරයොඉන්ට විරුද්ධව නීතිමය පියවර
    රටේ ඒකීය භාවය , බුද්ධාගමට ඇති ප්‍රමුඛතාව අනිත් ආගම්වලට ඇති සමානතාවය ජනාධිපතිගේ සේනාධිනායක ලෙස ත්‍රිවිධ හමුදාවට අණ දීමේ බලතල හා පළාත් සභා බලතල එහෙම්මමයි

    palath sabha ayin karanawa kiyala nedda? palath sabha sudu aliyek, nikam mahajana mudal naasthi wena boruwak, eeka ahosi karanna oni, 13th amendment eka thanakarama ayin karanna oni.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මයිත්‍රීපල දිනුව කියලා චන්ද්‍රිකා කොහොමද ජනාදිපති වෙන්නේ, චද්රිකට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ. අන්ඩුව විසිරවලා මහින්දට අගමති කරන තැනට වැඩ සිද්දකෙළ චන්ද්‍රිකා. ඉස්සරහට එන මොනම නායකයට වත් රටෙහි ආයිත් යුද්දක් ඇතිවෙන්න ඉඩ දෙයි කියලා හිතන්න බහ. මොකද ආයිත් යුද්දයක් ඇති උනොත් කවර නායකයෙක් ආවත් පාඩුයි. ඔය දන්නවද ඔලුවිල් නාවික හමුදා කදවුර මහින්ද අයින් කරගෙන තියන විත්තිය. පොඩ්ඩක් හොයලා බලන්න. මහින්ද කවදාවත් ප්‍රභාකරන්ට විරුද්ද මතයක් දරපු කෙනක් නෙමයි. ඔහේ පබ්යෙක් වගේ හිටියා මිසක් සුනාමි සහන ම්න්දලේදී අතැහැ ඉස්සුවා. මහින්ද ඔච්චර දේශප්‍රේමියන්ම් මහින්දට විරුද්ද වෙන්න තිබුනා. ජ්ව්ප් හෙලුරුම නැත්තම් මහින්ද කවදාවත් යුද්දෙට යන්නේ නැහැ. මාවිල් අරු වැහුවම් කොටින්ට ගහන්න කියලා කියනකොට ලබ්බෙන් ගහන්නද කියලා අහපු නායකයෙක්. අනිත් එක යුද්දේ යුද්දේ කියා කියා මතුර මතුර ඉන්නේ නැතුව පාරට බැහැල බලන්න බලන්න. මිනිස්සු කොච්චර දුක් විදිනවද කියලා. තමන් ගේ බද පිරුණම ඔක්කොම හරි කියලා හිතන්න එපා.

    ආයිත් යුද්දේ ගැනම මතුරන්න එපා.මහින්ද යුද්දෙන් වෙච්ච හනියට වඩා හානියක් රටට කරලා තියනවා කියලා කියන්නේ චම්පික රණවක. ගෝටා කුඩු දුමියව ඔඩොක්කුවේ දාගෙන නටනකොට කොලබ දිස්ත්‍රිකයේ විතරක් 60000 කුඩු ගහනවා. රටේම ගත්තොත් ලක්ෂ 2ත වඩා වැඩි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    palath sabha ayin karanawa kiyala nedda? palath sabha sudu aliyek, nikam mahajana mudal naasthi wena boruwak, eeka ahosi karanna oni, 13th amendment eka thanakarama ayin karanna oni.
    දින 100 ඇතුළත නම් එහෙම එකක් නෑ මම හිතන්නෙ මචන්. මනාප ක්‍රමය 100 % අහෝසි සෑහෙන සල්ලියක් රටට ඉතුරු කරගන්න පුළුවන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරා දුන්න කැසිනෝ බලපත්‍ර අහෝසි, කුඩු එතනෝල් කාරයොඉන්ට විරුද්ධව නීතිමය පියවර
    රටේ ඒකීය භාවය , බුද්ධාගමට ඇති ප්‍රමුඛතාව අනිත් ආගම්වලට ඇති සමානතාවය ජනාධිපතිගේ සේනාධිනායක ලෙස ත්‍රිවිධ හමුදාවට අණ දීමේ බලතල හා පළාත් සභා බලතල එහෙම්මමයි

    මුන්ගේ ආගම මහින්ද ජාතියත් මහින්ද........වැඩක් නැහැ කහ කරලා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දින 100 ඇතුළත නම් එහෙම එකක් නෑ මම හිතන්නෙ මචන්. මනාප ක්‍රමය 100 % අහෝසි සෑහෙන සල්ලියක් රටට ඉතුරු කරගන්න පුළුවන්

    Dina 100 athulatha nethi unath, palath sabha aniwaryayenma ahosi kalayuthu deyak, ehema neda? hebey JVP ekata arenna anith katawath eeka ayin karanna oni kamak nethi ekay duka.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මුන්ගේ ආගම මහින්ද ජාතියත් මහින්ද........වැඩක් නැහැ කහ කරලා
    පිරිත් නූල ගැටගහගෙන වශී බෝලෙ කරක කරක යන්නෙ තිරුපති හැබැයි :lol:
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    මයිත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කුඩු කැසිනෝ ගැන,රටේ ඒකීය භාවය ගැනත් මුකුත් නෑ කියන්නෙ ඇත්තද?

    2jfzmde.jpg
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    :rofl::rofl:

    ගෝටා දුමියව ඔදික්කුවේ තියාගෙන් ඉන්නේ.
    උබට් සිංහල කම ගැන පට්ට අමාරුවක් තියනවා නේද? අන්න රටේ එකිය බවය පෙන්නුවා මඩකලපුවේ
    උබලගේ ලොක්කෙ මඩකලපුවේ චන්ද අයිතිය ඉල්ලපු සිංහල උන්ට ගහලා හොදටම
    සිහලයට ජයවෙන කියල මහින්දටම ගහපන්...
    ඔලුවිල් නෙවි කැම්ප් එක අයින් කරලා කියලා දන්නවද??

    උබ කොමෂල් එකඟ සල්ලි අයින් කරගත්ත කොල්ල නේද සහ්රිය නිසා..
    දැන් මහින්දට දීපන්. චන්ද අයිතිය ඉල්ලපු සිංහල මිනිසුන්ට ගැහුවට :rofl:

    ඔව් මන් දන්නවා,කවුද උත්ටො කිවුවෙ මම මහින්දට චන්දෙ දෙනව කියල?? :angry::angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    චන්ද්‍රිකා මේ අවස්ථාවේ පෙරමුණ ගත්තා මිසක්
    ජනාධිපතිවරණයෙන් පසු පාලන ක්‍රියාවලියට ඇයගේ සම්බන්ධතාවයක් නැහැ
    විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක අනෙකුත් පක්ෂත් අදාළ අනෙකුත් පක්ෂ වගේම දැනට පාලනයේ සිටින පක්ෂත් ජනාධිපතිවරණයෙන් පසු පාලන තන්ත්‍රණයට ඇතුලත් වෙනවා සුදුසු කෙනාට සුදුසු අමාත්‍යංශ දෙන්න ඒක හොඳ අවස්තාවක් රටේ අනාගතයට :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් මන් දන්නවා,කවුද උත්ටො කිවුවෙ මම මහින්දට චන්දෙ දෙනව කියල?? :angry::angry::angry:

    මෙවෙලාවේ මහින්දව පරද්දන්න එකතුවෙන්න. මන් දන්නවා උබ බුද්දගාම සිංහල කම ගැන ඇත්තටම හැගීමක් තියන එකකේ කියලා. අපිට හොරෙක් ගෙන අපේ ජතුය රකිමක් බලපොරෝත්තුවෙන්න් බහ. එක ත්රුම් ගන්න. ඒ නිසා මහින්ද පරද්දන්න එකතුවෙන්න. උබේ හිත රිදුනනම් කණගාටුයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චන්ද්‍රිකා මේ අවස්ථාවේ පෙරමුණ ගත්තා මිසක්
    ජනාධිපතිවරණයෙන් පසු පාලන ක්‍රියාවලියට ඇයගේ සම්බන්ධතාවයක් නැහැ
    විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක අනෙකුත් පක්ෂත් අදාළ අනෙකුත් පක්ෂ වගේම දැනට පාලනයේ සිටින පක්ෂත් ජනාධිපතිවරණයෙන් පසු පාලන තන්ත්‍රණයට ඇතුලත් වෙනවා සුදුසු කෙනාට සුදුසු අමාත්‍යංශ දෙන්න ඒක හොඳ අවස්තාවක් රටේ අනාගතයට :yes:

    උබ මහින්දගේ පැත්තේ නේද බන් හිටියේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පිල්ලෙයාන් වීර කප්පටිපොල
    KP කෙවුද බන් කුසුමාසන දේවිය දෝන කතිරිනාද?
     
    Similar threads