මෛත්‍රී අපිට අරින්නද ලෑස්ති වෙන්නේ ?

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    දැන් තමයි යකෝ අවදිවෙන්න ඕන හොරු රට පනිනවා තවත් උන් ආණ්ඩුවට පනිනවා . මේකද තොපි යහපාලනය කියලා ඉල්ලුවේ!

    නඩු නැතිව චෝදනා ඔප්පු නොකර !

    අර මහින්ද ජනරාල් ෆොන්සේකාව කුදලා ගෙන ගිහිල්ලා රිමන්ඩ් කරලා හිරේ දැම්ම වගේ
    කරන්න බැහැ !

    උබලා එතකොටත් අහයි

    මේකද යහපාලනය කියලා !


    උබලා වගේ
    මේ චන්ද වලට එක එකාට කඩේ යන්න
    මේ ජනවාරි ඉදන් .... ගිය නොවැම්බර් වගේ ඉදන් profile හදා ගත්ත
    එවුන් අර ignore list එකට යවන එක තමා හොද !



    උබත් අද ඉදන් ignore list එකේ ! :P ටටා බායි !:P:P:rofl::rofl:



    දැන් හදනවා ස්වාධීනබවක් පෙන්වලා මෙතන comment දාලා ..
    දින 100 ටත් කෙලින්න..


    උබත් අද ඉදන් ignore list එකේ ! :P ටටා බායි !:P:P:rofl::rofl:

    රිදෙයි.... නේ :P:P:P:P

    10356252_685257111591549_210342858763172460_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පකෝ මම කියන්නේ ඇත්ත ...
    මොකද පකෝ තෝ හැම තැනම පකෝ පකෝ කියන්නේ?? තොගේ පක දිග වැඩිද? හරියට කතා කරහන් මුලින්ම.. නැත්තම් අපු විදිහටම පලයන්...
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මියිත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන් අතට ගැනීම මගින් අගමැති ඇතුළු රජයට පාර්ලිමේන්තු වේදී නොසැලෙන කිසිම බාදාවක් නොකරන තත්වයට තම පක්ෂය මෙහය වන්නේය .මෙය ඉදිරියට ඔබට බලාගත හැකිය
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    බෞද්ධයන්ට ඕනෙ මේක . අපරාධ කරුවන් එල්ලා මරණු. නැත්තං උන් දේශපාලණයට එනව ඒකයි අවුල