දැන් තමයි යකෝ අවදිවෙන්න ඕන හොරු රට පනිනවා තවත් උන් ආණ්ඩුවට පනිනවා . මේකද තොපි යහපාලනය කියලා ඉල්ලුවේ!
නඩු නැතිව චෝදනා ඔප්පු නොකර !
අර මහින්ද ජනරාල් ෆොන්සේකාව කුදලා ගෙන ගිහිල්ලා රිමන්ඩ් කරලා හිරේ දැම්ම වගේ
කරන්න බැහැ !
උබලා එතකොටත් අහයි
මේකද යහපාලනය කියලා !
උබලා වගේ
මේ චන්ද වලට එක එකාට කඩේ යන්න
මේ ජනවාරි ඉදන් .... ගිය නොවැම්බර් වගේ ඉදන් profile හදා ගත්ත
එවුන් අර ignore list එකට යවන එක තමා හොද !
උබත් අද ඉදන් ignore list එකේ !
ටටා බායි !



දැන් හදනවා ස්වාධීනබවක් පෙන්වලා මෙතන comment දාලා ..
දින 100 ටත් කෙලින්න..
උබත් අද ඉදන් ignore list එකේ !
ටටා බායි !



රිදෙයි.... නේ




Last edited:



