ජනාධිපති වෙලා ඉන්න නිවටයා ඉන්දියාවට යටවෙන හැටි. දැන් ඉතින් දකුණු ඉන්දියාවෙ මාළුකාරයො මෙහාට ඇවිල්ල නීතිවිරෝධී ආම්පන්න වලින් මාළු ඔක්කොම හූරගෙන යනකල් බකන්නිලාගෙන ඉමු. ඉන්දියාවෙ ඉන්න ගොන්නු ටික උන්ගෙ මුහුදෙ හිටපු මාළු පැටවු ටිකයි බිත්තර ටිකයි ඔක්කොම වනසල දැන් උන්ට එහෙ මාළු නෑ. උන් හදන්නෙ අපේ මුහුදටත් ඇවිල්ල ඒකම කරන්න.