එක්ටා ගිවිසුමේ හොද පැත්තක් තියෙනවා....හැබැයි මේකෙ තියෙන රෙගියුලේශන් කන්ඩිෂන් ලංකාවට වාසි වීදියට හැදෙන්න ඕන...මොකද ආසියාවෙ දැවැන්තයෙක් එක්ක අත් වැල් බැඳ ගැනීමේ මූල්‍යමය වාසි තියෙනවා නැතුව නෙවෙයි....හැබැයි ඉන්දියන් උන් මෙහේ ඇවිල්ලා වැඩ කරන්න හදනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්...චීනය වගේ රටක් එක්ක උනත් ආර්තික සහයෝගීතා ගිවිසුමක් ගහන එකේ වාසියක් තියෙනවා..මොකද චීනය කියන්නෙ ලෝකෙම නිල නොලත් දැවැන්තයා...ඇමරිකාව පවා ඒක දැන ගෙන තිබ්බා චීන්නු ට්‍රිලියන ගානක දැවැන්ත නය මුදලක් සති තුනකින් ගෙවලා ඉවර කරලා තිබ්බා...ඉන්දියාවෙ සේවකයින් නැතුව ලංකාවෙ සේවකයින් එක්ක කර්මාන්ත ඇති වෙනවා නම් ඒක රටට යහපත් වැඩක්...ඉන්දියාව නෙවෙයි දැන් ගිවිසුම් ගහනවා නම් හොzzදම රටක් තමා චීනය....චීන්නු ගාව සල්ලි තියේ..යුරෝපෙට අත වනලා වැඩක් නෑ දැන්...හැබැයි මොන ගිවිසුම ගැහුවත් මෙන්න මේ දේ මතක තියාගන්න ඕන...ලෝකය වෙනස් කලේ චීන්නු..ඒක නාස්ති කරේ ඉන්දියානුවො