මෛත්‍රී අරගලය පාවා දුන්නා යයි කීමට ඉක්මණ&#3530

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,973
    40,847
    113
    ෙකලින් උත්තරයක් දියන්ෙකා්.....

    කෙලින් තමයි බන් කිව්වේ. වහලෙක්ට කවදාවත් තමන්ට කටු කවන ස්වාමියට විරුද්ධව, ස්වාමියාගේ ගෝල බාලයින්ට විරුද්ධව කටක් අරින්න ඇගිල්ලක් දික්කරන්න බෑ. විරුද්ධ වෙන්න කැමතිත් නෑ.

    අපිට නම් වැරදි ප්‍රතිපත්තියක් තියෙන ඕන එකෙක්ට ඕන වෙලාවක බනින්න කොන්දක් තියෙනවා.

    වහලා කවදාවත් තමන් වහලෙක් බව පිලි ගන්නේ නෑ. නිදහස් කරලා දැන් උබ පලයන් කිව්වට ඒ යන්නේත් නෑ. උබට කියන්න තියෙන්නෙත් එච්චරයි.

    පුලුවන් නම් මහින්ද මහත්තයා වටේ ඉන්න හොර තක්කඩින්ව විවේචනය කරලා එලවන්න බලපන්. අන්න එදාට මහින්දට ගොඩ යෑමක් තියෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉතින් මහින්ද වෙට් ඉන්න ෙහාරැ ටික මට හරි මහින්දට සෙපා්ර්ට් කරන ෙවන ෙකෙනකුට හරි එලවන්න බැහැෙන් ෙෆාන්ස්. එ්ක තීරණය කරන්ෙන චන්ෙද දාන මිනිස්සු ෙනව.

    අපිට යතාර්තය ෙහාදට ෙප්නවා. අපි උඹල වෙග් සුරංගනා ෙලා්ක වල ඉදලා තීරණ ගන්ෙන නැහැ. ෙහාරැ එලවන්න එකපාරට බැහැ වෙග්ම නිශ්චිත ප්රතිපත්තියක ගිෙයාත් කාලයක් යනවා.

    එ් වෙග් ෙවනසක් කරන්න පුලුවන් නන් කියපන්. නැතුව රනිල්ව රජකරන ෙවනස් කම් වලින් ඔ්වා කරන්න බැහැ.
     
    මහින්ද වටේ ඉන්න හොරු ටික අයින් කරන්න මහින්ද දැන ගන්න ඕනේ. මහින්ද වටේ හොරු ඉන්න නිසා හොරුන්ට කඩේ නොයා ඉන්න වහල්ලු දැන ගන්න ඕනේ.

    උබට යතාර්ථය පෙනුනට, මම නම් යතාර්ථයේ ජීවත් වෙනවා. ඒකයි මහින්දව එලෙව්වේ.

    යහපාලනය දන්නේ නැති මහින්දවත්. යහපාලනය අමතක කරපු රනිල්වවත් අපිට නම් එපා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද වටේ ඉන්න හොරු ටික අයින් කරන්න මහින්ද දැන ගන්න ඕනේ. මහින්ද වටේ හොරු ඉන්න නිසා හොරුන්ට කඩේ නොයා ඉන්න වහල්ලු දැන ගන්න ඕනේ.

    උබට යතාර්ථය පෙනුනට, මම නම් යතාර්ථයේ ජීවත් වෙනවා. ඒකයි මහින්දව එලෙව්වේ.

    යහපාලනය දන්නේ නැති මහින්දවත්. යහපාලනය අමතක කරපු රනිල්වවත් අපිට නම් එපා.

    ෙකාෙහාමද වෙට් ඉන්න උන්ව අයින් කරන්ෙන කියපන් උඹ දන්න විදියට?

    එෙහම බැලුවම උඹල කෙඩ් ගිහින් තිෙයන්ෙනත් ෙහාරැ ෙසට් එකකටෙන්?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,847
    113
    ෙකාෙහාමද වෙට් ඉන්න උන්ව අයින් කරන්ෙන කියපන් උඹ දන්න විදියට?

    එෙහම බැලුවම උඹල කෙඩ් ගිහින් තිෙයන්ෙනත් ෙහාරැ ෙසට් එකකටෙන්?

    අර කලින් මම 3න් දෙනෙක් කිව්වේ. තව ඉන්නවා. අන්න ඒ අයව පැත්ත පලාතක වද්ද ගන්නේ නැතුව මහින්දට පුලුවන්ද? පුලුවන් නම් ඉන්න කියපන්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අර කලින් මම 3න් දෙනෙක් කිව්වේ. තව ඉන්නවා. අන්න ඒ අයව පැත්ත පලාතක වද්ද ගන්නේ නැතුව මහින්දට පුලුවන්ද? පුලුවන් නම් ඉන්න කියපන්.

    අයියෝ මචන් ගුනේබායි එක්ක වාද කරන්න කාලේ නාස්ති කරන්න එපා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අර කලින් මම 3න් දෙනෙක් කිව්වේ. තව ඉන්නවා. අන්න ඒ අයව පැත්ත පලාතක වද්ද ගන්නේ නැතුව මහින්දට පුලුවන්ද? පුලුවන් නම් ඉන්න කියපන්.

    අැයි විමලව එලවන්න ඔිනි?

    ඔය ප්රස්ෙනම යූඅැන්පී එෙකනුත් අැහුවනන් ෙන් සධාරණ? අැයි මහින්දෙගන් විතරක් අහන්ෙන?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මහින්ද වෙනුවෙන් ජොනී දුමින්ද රත්තරං වගේ නීල කාස හොරුන්ට බහුතර ජනතාව ඡන්දේ දෙනව නම් උන් බත් කන හරක් වෙන්න ඕනේ.

    කෙලවෙන්න ඕනේ හොරු ඉන්න ගොඩට මිසක් හොරු නැති ගොඩට නෙවෙයි.

    එතකොට රවී කිරිඇල්ල රංගෙ බන්ඩාර තෙවරප්පෙරුම හොද මිනිස්සු
    හදුන්නෙත්ති යගෙ අත් අප්සෙට් බොක්සිං ගහල වෙන්ඩ ඇති., හොරු නැති ගොඩ:lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    ruchira55:18608074 said:
    ෙකාෙහාමද වෙට් ඉන්න උන්ව අයින් කරන්ෙන කියපන් උඹ දන්න විදියට?

    එෙහම බැලුවම උඹල කෙඩ් ගිහින් තිෙයන්ෙනත් ෙහාරැ ෙසට් එකකටෙන්?

    අර කලින් මම 3න් දෙනෙක් කිව්වේ. තව ඉන්නවා. අන්න ඒ අයව පැත්ත පලාතක වද්ද ගන්නේ නැතුව මහින්දට පුලුවන්ද? පුලුවන් නම් ඉන්න කියපන්.

    පුංචි අම්මාට අසනීපයි, වහාම ගෙදර එන්න - ප්‍රින්ස් අනුර