මෛත්‍රී එළිසබෙත් රැජිනව හමුවූ මොහොත

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
මෛත්‍රී එළිසබෙත් රැජිනව හමුවූ මොහොත


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එතුමාගේ බිරිඳ බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිනව හමුවූ මොහොත.
 

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    _81585248_026272214-1.jpg


    resize


    :D
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    යහපාලන ගූ මුට්ටිය හිටං

    යහපාලන ගූ මුට්ටිය හිටං
    මොන විලි ලජ්ජා නැතිවද බන් අදිරාජයා වාදීන් ඉස්සරහ දැනගහන්නේ
    ඔහොම තමයි දැන් මෝඩි ටයි , ඔබමාටයි , ඩේවිඩ් ටයි වැඳ නමස්කාර කරන්නේ


    අඩෝ රැජින වඳින ගාථාව මොකද්ද බන්
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මම දැක්ක ඊයේ කැමරන් කාරය කියනවා ලංකාව කියන්නේ ලොකු වෙනසක් කරන්න පුළුවන් රටක් කියල,මේ දෙකට නැමෙන විදිය දැකල වෙන්න ඇති එහෙම කිව්වේ.හිටo කාරය ලංකාවේ නම විතරක් නෙමෙය්,ජනාදිපති තනතුරත් හෑල්ලු කරනවා.මු කොහොමත් පඹයෙක් විතරය්,මු වගේ උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
     

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    යහ පාලනය කියන්නෙ මේකට නම් . මීට වඩා මහින්දගෙ පවුල් පාලන 1000% ක් හොදයි බන්.
    - කලකිරුනු ටොය්යෙක්
    images
     
    • Like
    Reactions: Flyboy