මෛත්‍රී කොටියට රට දෙන හැටි

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    RATNAPURA-RALLY-NETHFM-6.jpg
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    හිතන්න නෙමෙයි හිකෙන්න කාලෙ ඇවිත්............... dan podda podda ehema wenawa.....
     
    • Like
    Reactions: erozan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් උඹල කියනේ මය්ට්‍රි රට කොටියට දෙනවා
    දැන් බලහං පොරගේ පව්ලේ අය 12 ද කොහෙද
    ඒ ඔක්කොම ඉන්නේ ලංකාවේ
    ඒ කාටවත් පිට රටවල සිටිසන් නෑ දන්නා විදිහට
    මය්ට්‍රි කොටියට රට දුන්නොත් ඒ පව්ල් වල උන්ට කොටි ඉඩමක් වෙන්කරලා දෙනවද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1. Hamuda nayakathwaya (how strong the army is)

    2. janatha kamatta (peoples will)

    3. arthikaya (buying power)

    4. technology

    :nerd::nerd::nerd::nerd::nerd:

    මේ ඔක‍්කොම දේවල් දේශපාලන නායකත්වය සපයල දෙන්න ඔිනි දේ නේ.

    1) හමුදා නායකත්වය තීරණය කරන්නේ දේශපාලන නායක්ත්වය විසින්... හමුදා නිලධාරියකුට තමන්ගෙ කැමැත්තට හමුදා පති වෙන්න බැහැ.

    2) ජනතා කැමැත්ත හසුරවන්න පුලුවන් දේශපාලන නායකත්වයට විතරයි.. හමුදා නිලධාරියකුට ජනතා කැමැත්ත හසුරවන්න බැහැ.

    3) ආර්තිකය හසුරවන්න‍ෙ කවුද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ... සල්ලි දෙන්න ඔීනි මොකටද, කොහෙටද, කවද්ද කියල තීරනේ කරන්න දේශපාලන නායකත්වය

    4) තාක්ශනයත් එහෙමයි.. සපලය දෙන්න ඔිනි දේශපාලන නායකත්වය විසින්...
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    ela machan...hema dema karanna deshapalanaya one
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේ ඔක‍්කොම දේවල් දේශපාලන නායකත්වය සපයල දෙන්න ඔිනි දේ නේ.

    1) හමුදා නායකත්වය තීරණය කරන්නේ දේශපාලන නායක්ත්වය විසින්... හමුදා නිලධාරියකුට තමන්ගෙ කැමැත්තට හමුදා පති වෙන්න බැහැ.

    2) ජනතා කැමැත්ත හසුරවන්න පුලුවන් දේශපාලන නායකත්වයට විතරයි.. හමුදා නිලධාරියකුට ජනතා කැමැත්ත හසුරවන්න බැහැ.

    3) ආර්තිකය හසුරවන්න‍ෙ කවුද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ... සල්ලි දෙන්න ඔීනි මොකටද, කොහෙටද, කවද්ද කියල තීරනේ කරන්න දේශපාලන නායකත්වය

    4) තාක්ශනයත් එහෙමයි.. සපලය දෙන්න ඔිනි දේශපාලන නායකත්වය විසින්...

    අඩෙ මටත් මොනවහරි කියන්න ඉතිරිකරපන්......
    :lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    මේ ඔක‍්කොම දේවල් දේශපාලන නායකත්වය සපයල දෙන්න ඔිනි දේ නේ.

    1) හමුදා නායකත්වය තීරණය කරන්නේ දේශපාලන නායක්ත්වය විසින්... හමුදා නිලධාරියකුට තමන්ගෙ කැමැත්තට හමුදා පති වෙන්න බැහැ.

    2) ජනතා කැමැත්ත හසුරවන්න පුලුවන් දේශපාලන නායකත්වයට විතරයි.. හමුදා නිලධාරියකුට ජනතා කැමැත්ත හසුරවන්න බැහැ.

    3) ආර්තිකය හසුරවන්න‍ෙ කවුද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ... සල්ලි දෙන්න ඔීනි මොකටද, කොහෙටද, කවද්ද කියල තීරනේ කරන්න දේශපාලන නායකත්වය

    4) තාක්ශනයත් එහෙමයි.. සපලය දෙන්න ඔිනි දේශපාලන නායකත්වය විසින්...

    1. hamudawe nayakathwaya path wenne sudusso, byyonta denne na

    2. janata kamatta kohomada bun dehspalakayongen hasuranne? deshapluwo path kerannet janathawa

    3. arthikaya hasurawanne dala deshiya nishpadanayen ekata deshapalanaya adala kere gattama tamai kele wennne

    umbata tikak mole tiyena bawa terenawa tawa tikak pululwa hitapan!!! :nerd:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    මාර මොලේ:rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    කොටියට විතරක් නෙමෙයි හබ්බයත් දෙයි වගේ. අන්වර් මනතුංගගේ blog එකත් අයෙත් unblock කරල.

    http://www.anvermanatunga.net/

    අන්වර් තමයි ඌගේ blog එක ලංකාවේ IP වලට බෑන් කරලා තිබ්බේ. ඒක මේ ආණ්ඩුවෙන් කරපු දෙයක් නෙවෙයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,551
    113
    රූකඩ රාජ්ජේ

    කොටියට විතරක් නෙමෙයි හබ්බයත් දෙයි වගේ. අන්වර් මනතුංගගේ blog එකත් අයෙත් unblock කරල.

    http://www.anvermanatunga.net/

    අනිවාර්යෙන් හම්බයට උගේ කො‍ටස දීලා තමා මේ පො** ප*යෝ නවතින්නේ...
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1. hamudawe nayakathwaya path wenne sudusso, byyonta denne na

    2. janata kamatta kohomada bun dehspalakayongen hasuranne? deshapluwo path kerannet janathawa

    3. arthikaya hasurawanne dala deshiya nishpadanayen ekata deshapalanaya adala kere gattama tamai kele wennne

    umbata tikak mole tiyena bawa terenawa tawa tikak pululwa hitapan!!! :nerd:

    1) පත් කරන්නෙ බයියොද සුදුස්සොද කියල තිරනේ කරන්නෙ දේශපාලන නායකත්වය. කොච්චර සුදුස්සෙක් උනත් ‍ජානක පෙරේරාටවත්, කොබ්බැකඩුව මහත්තයාටත් හමුදාපති වෙන්න බැරි උනේ එ්කයි.

    2) ඔය ‍නොදන්න කම පෙන්නනේ. උඹට උත්තර දීලා තේරැමක් නැහැ.

    3) තේරැනේ නැහැ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්වර් තමයි ඌගේ blog එක ලංකාවේ IP වලට බෑන් කරලා තිබ්බේ. ඒක මේ ආණ්ඩුවෙන් කරපු දෙයක් නෙවෙයි.

    නැහැ ආන්ඩුවෙන් කලේ.. ඒක උම කියනව උගේ ‍බ්ලොග් එකේ.....
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැහැ ආන්ඩුවෙන් කලේ.. ඒක උම කියනව උගේ ‍බ්ලොග් එකේ.....

    ලින්ක් එක. මට මතක හැටියට අන්වර් බොදුබලයේ මිනිස්සු නිසා ඕක ලංකාවට බ්ලොක් කරේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලින්ක් එක. මට මතක හැටියට අන්වර් බොදුබලයේ මිනිස්සු නිසා ඕක ලංකාවට බ්ලොක් කරේ.

    ත්තටම බ්ලොග් කරුවෙකු ලෙස මා සම්මානයක් ලබා ඇත. එම සම්මානය නම් එවකට පැවති මහින්ද රාජපක්ෂ රජයෙන් ලැබුණු බ්ලොග් අඩවිය තහනම් කිරීමේ සම්මානයයි. එදා TRC එකේ අනුෂ පැල්පිටගෙන් වෙබ් තහනම සම්බන්ධව ලැබුණු ලිපිය ඒ සහතිකයයි.

    http://www.anvermanatunga.net/2015/03/28/sri-lankan-blogger-sinhala/