මෛත්‍රී කොරියාවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ලෝක සාම සමුළුවේ ප්‍රධාන දේශනය කිරීම සඳහා ආරාධනා ලැබී තිබෙන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10දා) අලුයම දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.

    ඔහු සමග තවත් දෙදෙනෙකු ද මෙම සංචාරය සඳහා එක් විය. මෙම පිරිස අද අලුයම 12.45 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව ඔස්සේ දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.