මෛත්‍රී තවත් විශේෂ මාධ්‍ය හමුවක

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මෛත්‍රී තවත් විශේෂ මාධ්‍ය හමුවක

    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් අද(05) පෙරවරු 11.00ට පැවැත්වේ.

    එම මාධ්‍ය හමුව පොදු අපේක්ෂක කාර්යාලයේදී පැවැත්වෙන අතර එහි සජීවි විකාශය බලාපොරොත්තු වන්න. රැඳී සිටින්න ඒෂියන් මිරර් සමග
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    News first eketh dakka.
    Mokak hari special deyak athi dan tikakata kalin Town hall eka patthen fire crackers wala sadde awa.
    Eda TNA my3 ta support karanawa kiyala danagattheth oya sadden.

    :rofl::rofl::P:P
     
    iiko

    Member
    Jan 5, 2015
    22
    1
    0
    aiyo ada sirase news kiyana unta dawasama tie polu daagena laasthi wela inna wenne:lol:ai koi wele moka panida danne nahane
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    FDxcA8q.png
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    OMG :shocked: මහින්දගේ නිරුවත හෙළිවෙයි.

    10875937_781329178569802_781329038569816_7586_2592_b.jpg

    HTML:
    https://www.facebook.com/video.php?v=781329038569816
     
    Last edited:

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    මොන ප* සාකච්චාද බන්. සොන්නයො රැල පැරදිලා දැනටමත්.. ජය මාතෲබූමියටයි. මහින්දටයි..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හොර ගිවිසුම් නැති බව මෛත්‍රී කියයි

    ‘අපි කා එක්කවත් රහස් ගිවිසුම් ගහලා නෑ
    ගෙවී ගිය කාලයේදී සන්ධානය ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් කළා.
    ඒ සියල්ල අපි ඉවසුවා.අපි ස්ථිරවම දිනනවා.
    ප්‍රතිපත්තිති ප්‍රකාශනයට තමයි සියළු සංවිධාන එකතු වුණේ.අපි ඒකීය බව ආරක්ෂා කරනවා.
    යැයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තිඹිරිගස්යායේ පැවැති විශේෂ හමුවකදී අද (05) පැවසීය.
    සිරිසේන මහතා
    ‘රට බෙදන්න කොටින්ට හිස ඔසවන්න ඉඩ තියන්නේ නෑ.සාමය සංහිඳියාව ඇති කරනවා.
    දින තුනක කාලයේ ප්‍රචණ්ඩත්වය ඇති කරන සැලැසුම් තිබෙන බවට ආරංචි තියෙනවා
    අපි සාමකාමී මැතිවරණයක් බලාපොරොත්තු වෙනවා.
    අපි විශිෂ්ට ජයග්‍රණයක් සමග නව පරිවර්තය කරනවා.
    ‘​

    http://www.lankadeepa.lk/index.php/top_story/287626

    :yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    RocketRohitha
    අම්මටසිරි මම දාන comments එළකිරි එකේ thread එකකත් තියෙනවනේ.
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    හොර ගිවිසුම් නැති බව මෛත්‍රී කියයි

    ‘අපි කා එක්කවත් රහස් ගිවිසුම් ගහලා නෑ
    ගෙවී ගිය කාලයේදී සන්ධානය ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් කළා.
    ඒ සියල්ල අපි ඉවසුවා.අපි ස්ථිරවම දිනනවා.
    ප්‍රතිපත්තිති ප්‍රකාශනයට තමයි සියළු සංවිධාන එකතු වුණේ.අපි ඒකීය බව ආරක්ෂා කරනවා.
    යැයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තිඹිරිගස්යායේ පැවැති විශේෂ හමුවකදී අද (05) පැවසීය.
    සිරිසේන මහතා
    ‘රට බෙදන්න කොටින්ට හිස ඔසවන්න ඉඩ තියන්නේ නෑ.සාමය සංහිඳියාව ඇති කරනවා.
    දින තුනක කාලයේ ප්‍රචණ්ඩත්වය ඇති කරන සැලැසුම් තිබෙන බවට ආරංචි තියෙනවා
    අපි සාමකාමී මැතිවරණයක් බලාපොරොත්තු වෙනවා.
    අපි විශිෂ්ට ජයග්‍රණයක් සමග නව පරිවර්තය කරනවා.
    ‘​

    http://www.lankadeepa.lk/index.php/top_story/287626

    :yes::yes::yes:

    My3 oka kochchara na kewvath wadak na ban.. ekko Marage set eke unta manasika ledak theyenava.. nathnam mathaka nathi wena awulak theyenava.. Marage set eka hamadama oka mathurana eka thama karane. mokada unta wena keyanda deyak na.. Hora kala kala dan dirawaganda amaru wela inne. Ada wenakan Marage set eke ads balapan.. Unge eka ad ekaka hari theyenavada un monada issarahata lankawe karanda inne keyala ? hama eke ma theyenne mada gahana ewai.. yudde dinapu eka gana witharai..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,925
    113
    tracing Geo-location.. ... ...