මෛත්‍රී දිනකට 2850?? අයියෝ සිරිසේන

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol:

    ඔව් බන් උන් මෙලෝ විකාරෙන් fb එකේ තියෙන පොස්ට් share කරනවා..තියෙන දේ ඇත්තද නැද්ද බලන්නේ වත්/හිතන්නේ වත් නැහැ,අඩුම ගානේ comment කියවන්නේ වත් නැහැ..

    තනිකරම අන්දයෝ වගේ හැසිරෙන facebook වීරයෝ ටිකක් :dull:

    :lol: ලංකාවට කෙල වෙන්නේ මේ වගේ මෝඩයෝ නිසා තමයි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    hehe kata uththara na.
    oya anda bakthiyen wage deshapalakgnayo adahana eun nam amuma amu modayo. unta hariyata katha karagannath ba. posts share koranna witharai danne.

    fb eke mageth innawa ekek. ona gu godak share karanawa my3 nam aththada boruda balanneth na

    munta therenne na okun thanikara business ekak karanne kiyala. kisima practical nathi dewal iha mulin adahanawa.

    Scurvya wage mama umbe deyyo kiwwoth mun danath gahai :P
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දිල්වාලේ මහින්ද ආයෙත් බලයට ගෙන්න ක්‍රමයක් කියපං කෝ එතකොටවත් උබේ ඔය ලැට් වලේ ජොබ් එකක් ලැබිලා අපිට නිදහසේ ඉන්න පුළුවන් වේ ..​
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දිල්වාලේ මහින්ද ආයෙත් බලයට ගෙන්න ක්‍රමයක් කියපං කෝ එතකොටවත් උබේ ඔය ලැට් වලේ ජොබ් එකක් ලැබිලා අපිට නිදහසේ ඉන්න පුළුවන් වේ ..​
    වතුරෙන් දුවන හෙලිකොප්ටරේකුත් තියෙන්නේ.... :lol:
     
    Last edited: