ඔව් බන් උන් මෙලෝ විකාරෙන් fb එකේ තියෙන පොස්ට් share කරනවා..තියෙන දේ ඇත්තද නැද්ද බලන්නේ වත්/හිතන්නේ වත් නැහැ,අඩුම ගානේ comment කියවන්නේ වත් නැහැ..
තනිකරම අන්දයෝ වගේ හැසිරෙන facebook වීරයෝ ටිකක්![]()
ලංකාවට කෙල වෙන්නේ මේ වගේ මෝඩයෝ නිසා තමයි
වතුරෙන් දුවන හෙලිකොප්ටරේකුත් තියෙන්නේ....දිල්වාලේ මහින්ද ආයෙත් බලයට ගෙන්න ක්රමයක් කියපං කෝ එතකොටවත් උබේ ඔය ලැට් වලේ ජොබ් එකක් ලැබිලා අපිට නිදහසේ ඉන්න පුළුවන් වේ ..

ඇයි කක්කා බරද???මචන් හෙල්ප් එකක් දෙනවද?
http://www.elakiri.com/forum/showthread.php?p=17801677#post17801677
