මෛත්‍රී දිනුවොත් මහින්ද එල්ලා මරනවා කොටි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පරණ තැටියම ආයෙත් දාලා..අර විදුලි පුටුව නැද්ද දැන්?:lol::lol:අනික ඕකා මළත් අපිට පුකද?මිනිස්සු කවුරුත් කවද හරි මැරෙනවා තමා..යුද්දේ ඉවරකරන්න මහන්සි උන සරත් ෆොන්සේකාව බලු කූඩුවට දැම්ම කාලේ තොපි කොහෙද හිටියේ??මහලොකු දේශප්‍රේමියෝ:lol:ඒ මිනිහගේ නමවත් තියෙනවද බලපල්ලා මේකේ..මහින්දව ඔහොම මැරුණේ නැතත් ඕකව මැරෙන්න ඕන කවද හරි කුණු වෙලා..:lol:




    තූ නොදකින් සක්කිලියා.... කුණු වෙලා මැරෙන්න‍ෙ තෝම තමා....... :angry::angry::angry: අඩුම තරමේ වැඩක් කරපු මිනිහට ඒ ගව්රවය දීපන්......

    තොපිට රතුපස්වල මහින්ද නැත්තන් ගෝටා... යුද්දෙ දින්නෙ පොන්සේකා.....
    :angry::angry::angry::angry:
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මොනවා වුනත් මහින්ද වසර 30ක යුද්දෙන් රට බෙිරැවනේ,ඒකට මම එයාට ගෞරව කරනවා..මිට කලින් ආපු එකෙක්වත් එ්කවත් කලේ නැහැ නේ..මහින්දව යුධ අධිකරනයට ගෙනයන්න ඔිනෙ නැහැ...එතකොට එකේ පව අපිටමයි..එයා කරපු හොද හෝ නරකට ප්‍රතිපල වශයෙන් මෙවර මැතිවරනයෙන් පරාජය විමෙන් ලැබිලයි තියෙන්නෙ..ඒත් මහින්දට ආයි රට කන්න ඔලුව උස්සන්න නොදි, මරාට දේශපාලනයට තිත තියලා...මැදිමුලනට වෙලා සාමන්‍ය මිනිහෙක් වශයෙන් පාඩුවෙි ඉන්න ඉඩ තිබිබොත් ඇති..එයා කරපු දේවල් එයාම ගෙනියයි..හොද වගේම කරපු වැරදි වලට එයාට දඩුවමි විපාක ලැබෙිවි...දෙවියො බුදුන් අපි දිහා බලානෙයි ඉන්නෙ.. :yes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    තූ නොදකින් සක්කිලියා.... කුණු වෙලා මැරෙන්න‍ෙ තෝම තමා....... :angry::angry::angry: අඩුම තරමේ වැඩක් කරපු මිනිහට ඒ ගව්රවය දීපන්......

    තොපිට රතුපස්වල මහින්ද නැත්තන් ගෝටා... යුද්දෙ දින්නෙ පොන්සේකා.....
    :angry::angry::angry::angry:

    රතුපස්වල මහින්ද නෙවි බං ගෝටා
    ෆොන්සේකා කොහෙද යුද්දෙදින්නේ
    යුද්දේ දින්නේ ඇවන්ට් ගාර්ඩ් & සොන්නාලංකා ප්‍රයිවෙට් ආර්මි එකෙන්
    දැන් යුධ අධිකරණයට යවන්න ඕනා මහින්ද නෙවි ඔය කොම්පැනි දෙක


    ප.ලි
    ඇමරිකාවේ සුපිරි විදිහට ඉන්න කෝටි ගානක් සල්ලි ඕනා. උබලට අපිට ඒවා හීන. අපේ සල්ලිවලින් ඒ හීන හැබෑ කරගට්ට සක්කිලි ඉන්නව. ඕකුන්ට ගූ කවන්න ඕනා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    පැටියා;17780007 said:
    හට මහින්දව එල්ලලා මරනවලු :(

    විදුලිපුටුව නේද
    අර ප්රිසන් බ්රේක් එකේ වගේ කරන්ට් එක නැතුව යයිද දන්නේ නෑ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තූ නොදකින් සක්කිලියා.... කුණු වෙලා මැරෙන්න‍ෙ තෝම තමා....... :angry::angry::angry: අඩුම තරමේ වැඩක් කරපු මිනිහට ඒ ගව්රවය දීපන්......

    තොපිට රතුපස්වල මහින්ද නැත්තන් ගෝටා... යුද්දෙ දින්නෙ පොන්සේකා.....
    :angry::angry::angry::angry:

    ගුණය උබ රෝහිත රජපල්ෂ් නේද??
     

    Similar threads