මෛත්‍රී දිනුවොත් මහින්ද එල්ලා මරනවා කොටි

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
මෛත්‍රී දිනුවොත් මහින්ද එල්ලා මරනවා කොටි

Full video / Source http://www.lankagossipgirl.com/2014/11/if-maithripala-wins-mahinda-would-be.html

එළඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා ‘යුධ අපරාධ ‘ චෝධනා යටතේ හේග් නුවර ජාත්‍යයන්තර යුධ අධිකරණයට ගෙන යන බව ගෝලීය දෙමළ සංසදයේ අධ්‍යක්ෂකවරයකු මෙන්ම ප්‍රකාශකයකුද වන සුරේන් සුරේන්ද්‍රන් පවසයි. අල්ජසීරා රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනය හරහා මේ වන විටත් යුධ අපරාධ සම්බන්ධ පරීක්ෂනයක් සිදු කෙරෙමින් ඇති බව පවසන එල්.ටී.ටී. ඊ හිතවාදී සුරන් සුරේන්ද්‍රන් වැඩි දුරටත් පවසන්නේ මෙම මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර ගතහොත් ඔහු ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය හමුවට ගෙන යන බවයි. ජනාධිපතිවරයා රාජ්‍ය නායකත්වයෙන් ඉවත් කල පසු යුධ අධිකරණයට රැගෙන යා හැකි බව ඔහු පැවසීය. සිංහල බෞද්ධයන් කතෝලිකයන්ට මෙන්ම මුස්ලිම් ජනයාට පහර දෙන බව පවසන ඔහු රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ පිටුපස සිටින බව පවසයි.

වැඩි දුරටත් අදහස් පළකරන එල්ටීටීඊ හිතවාදී සුරේන්ද්‍රන්

“ සේනාධිනායකවරයා වශයෙන් ඔහු තමයි යුධ අපරාධ සඳහා වග කිව යුත්තේ.රාජ්‍ය නායකයා වශයෙන් ඔහු වගකිව යුතුයි එයට. ඔහු මැතිවරණයෙන් පරාද වූ දින ඔහු යුධ අපාරාධ අධිකරණයට ගෙනයනවා. හරියටම චාල්ස් ටේලර්,ස්ලොබදාන් මිලසොවික් ට අත්වූ ඉරණමම මහින්ද රාජපක්ෂටත් අත් වෙයි.”

“The day that he is beaten in an election.Rajapaksha and he is not the head of state will be taken by international criminal court like Charles Taylor and Milasovich”-

– Suren Surendiran, spokesman and director of Strategic Initiative for the Global Tamil Forum

මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි රජිව් විජේසිංහ මහතා පැවසුවේ සුරේන් සුරේන්ද්‍රන් එසේ පැවසූ විට ලංකාවේ ජනතාව මහින්දට ඡන්දය දෙන බවත් එමනිසා මෙම ජනාධිපතිවරණය අවස්ථාවේ මෙවැනි දේ නොකියා නිශ්ශබ්දව සිටින ලෙසත්ය.

යුධ අපරාධ සිදු නොවූයේ යැයි රජය කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව පැවසූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ දේශීය පරීක්ෂණයක් මගින් ඒ බව සොයා බැලිය යුතු බවයි.

ශ්‍රීලනිප යේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස සහභාගී වන බව ප්‍රකාශය කරන වකවානුව අසන්නයේම මෙලෙස එල්ටීටී හිතවාදීන් යළිත් තමන්ගේ දිගුකාලීනව පවතින අරමුණ හෙළි කිරීම විශේෂත්වයක් වෙයි.

Last edited:

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    I don't like Mahinda and i do not support but i am strongly against this :) Even he lost the election as a nation we must not let our ex president who made a win on war to be hung at all cost :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එට කලින් මහින්දය හොරකම් කරපුවට මෙහෙ අදිකරනෙන් දඩුවම් කරනවා
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    එහෙම හරි කමක් නෑ මහින්ද පැරදෙනවනම් කියල හිතන ජාතියක් අපිට ඉන්නෙ කියල වැඩක් නෑ ඉතින්... යුද්ධෙ තියෙන්න තිබ්බෙ...
     
    Last edited:

    ROFL

    Junior member
  • Apr 8, 2012
    82
    7
    8
    එහෙම හරි කමක් නෑ මහින්ද පැරදෙනවනම් කියප හිතන ජාතියක් අපිට ඉන්නෙ කියල වැඩක් නෑ ඉතින්... යුද්ධෙ තියෙන්න තිබ්බෙ...

    කියලා වැඩක් නෑ මචං. කාට හෙන ගැහුවත් බඩ ගෝස්තරේ පිරෙනවා නම් මුං ප්‍රබාකරන් ටත් කතිරෙ ගහයි. මෝඩ හැත්ත.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    Full video / Source http://www.lankagossipgirl.com/2014/11/if-maithripala-wins-mahinda-would-be.html

    එළඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා ‘යුධ අපරාධ ‘ චෝධනා යටතේ හේග් නුවර ජාත්‍යයන්තර යුධ අධිකරණයට ගෙන යන බව ගෝලීය දෙමළ සංසදයේ අධ්‍යක්ෂකවරයකු මෙන්ම ප්‍රකාශකයකුද වන සුරේන් සුරේන්ද්‍රන් පවසයි. අල්ජසීරා රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනය හරහා මේ වන විටත් යුධ අපරාධ සම්බන්ධ පරීක්ෂනයක් සිදු කෙරෙමින් ඇති බව පවසන එල්.ටී.ටී. ඊ හිතවාදී සුරන් සුරේන්ද්‍රන් වැඩි දුරටත් පවසන්නේ මෙම මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර ගතහොත් ඔහු ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය හමුවට ගෙන යන බවයි. ජනාධිපතිවරයා රාජ්‍ය නායකත්වයෙන් ඉවත් කල පසු යුධ අධිකරණයට රැගෙන යා හැකි බව ඔහු පැවසීය. සිංහල බෞද්ධයන් කතෝලිකයන්ට මෙන්ම මුස්ලිම් ජනයාට පහර දෙන බව පවසන ඔහු රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ පිටුපස සිටින බව පවසයි.

    වැඩි දුරටත් අදහස් පළකරන එල්ටීටීඊ හිතවාදී සුරේන්ද්‍රන්

    “ සේනාධිනායකවරයා වශයෙන් ඔහු තමයි යුධ අපරාධ සඳහා වග කිව යුත්තේ.රාජ්‍ය නායකයා වශයෙන් ඔහු වගකිව යුතුයි එයට. ඔහු මැතිවරණයෙන් පරාද වූ දින ඔහු යුධ අපාරාධ අධිකරණයට ගෙනයනවා. හරියටම චාල්ස් ටේලර්,ස්ලොබදාන් මිලසොවික් ට අත්වූ ඉරණමම මහින්ද රාජපක්ෂටත් අත් වෙයි.”

    “The day that he is beaten in an election.Rajapaksha and he is not the head of state will be taken by international criminal court like Charles Taylor and Milasovich”-

    – Suren Surendiran, spokesman and director of Strategic Initiative for the Global Tamil Forum

    මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි රජිව් විජේසිංහ මහතා පැවසුවේ සුරේන් සුරේන්ද්‍රන් එසේ පැවසූ විට ලංකාවේ ජනතාව මහින්දට ඡන්දය දෙන බවත් එමනිසා මෙම ජනාධිපතිවරණය අවස්ථාවේ මෙවැනි දේ නොකියා නිශ්ශබ්දව සිටින ලෙසත්ය.

    යුධ අපරාධ සිදු නොවූයේ යැයි රජය කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව පැවසූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ දේශීය පරීක්ෂණයක් මගින් ඒ බව සොයා බැලිය යුතු බවයි.

    ශ්‍රීලනිප යේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස සහභාගී වන බව ප්‍රකාශය කරන වකවානුව අසන්නයේම මෙලෙස එල්ටීටී හිතවාදීන් යළිත් තමන්ගේ දිගුකාලීනව පවතින අරමුණ හෙළි කිරීම විශේෂත්වයක් වෙයි.

    mekath mahindagema kumanthranayak
    moko uda adikaranayata geniyanawanam chande peredennama oni ne
    itath mahindata witharak newei ne sarath fonsekawath geniyanna ape ahenam
    mewa awasthawadi kumanthrana

    oya inne serama KP ge golayo
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mahidaya hora tama eth huththige putho kotinta support karanna epa

    ??? කොටියා මරලා දානවා...... මු වහල්ලු කරනවා 2 ම එකයි................
    වහල් කමට හොද උදාහරණ ඇතිනේ. අනික මහින්දත් කොටියනේ :D කොටින්ට සල්ලි දීලා තියෙන්නේ >>>>>> මම නෙමයි කියන්නේ ශිපති.......

    දැන් ඔය යුද්දේ විකුණන්න බැහැ. යුද්දේ වගේම තමයි මහින්දය හොරකම් කරපුව එටවද නරපතලයි. මොටි තහනම් ඉවත් කෙරෙඋවේ අයි දන්නවද????? කොටින්ගේ තහනම් ගිණුම් වල තියන් සල්ලි kp ගන්න. එවා කාටද?????/
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පරණ තැටියම ආයෙත් දාලා..අර විදුලි පුටුව නැද්ද දැන්?:lol::lol:අනික ඕකා මළත් අපිට පුකද?මිනිස්සු කවුරුත් කවද හරි මැරෙනවා තමා..යුද්දේ ඉවරකරන්න මහන්සි උන සරත් ෆොන්සේකාව බලු කූඩුවට දැම්ම කාලේ තොපි කොහෙද හිටියේ??මහලොකු දේශප්‍රේමියෝ:lol:ඒ මිනිහගේ නමවත් තියෙනවද බලපල්ලා මේකේ..මහින්දව ඔහොම මැරුණේ නැතත් ඕකව මැරෙන්න ඕන කවද හරි කුණු වෙලා..:lol:

    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එතකොට අච්චර යුද්ධේ දිනන්න එකට හිටිය ජෙනරාල් සරත් ෆොන්සේකාව සුදු කොඩි නඩුවට හිරේ දාන්න පුළුවන් උනේ මාමිට? ඔහුගේ ජෙනරාල් පදවියත් නැති කලේ? ඒවා හොඳද?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අනික ඕකා මළත් අපිට පුකද?මිනිස්සු කවුරුත් මැරෙනවා තමා..යුද්දේ ඉවරකරන්න මහන්සි උන සරත් ෆොන්සේකාව බලු කූඩුවට දැම්ම කාලේ තොපි කොහෙද හිටියේ??මහලොකු දේශප්‍රේමියෝ:lol:

    :rofl::rofl: ඒ කාලේ මුන් ඉපදිලා ඉඳලා නෑ කියන්නේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හැම චන්දයකදිම..
    යූ එන් පී කාරයො ගස්කපලදෙනවා
    ඩයස්පොරාව ලෑලි ඉරලදෙනවා
    දෙශප්‍රේමීන් ඇන සපයනවා
    ITNඑක ඔරුව හදලදෙනවා
    මහින්ද එගොඩවෙනවා :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැම චන්දයකදිම..
    යූ එන් පී කාරයො ගස්කපලදෙනවා
    ඩයස්පොරාව ලෑලි ඉරලදෙනවා
    දෙශප්‍රේමීන් ඇන සපයනවා
    ITNඑක ඔරුව හදලදෙනවා
    මහින්ද එගොඩවෙනවා :rofl:

    :yes::lol:
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    mekath Mahinda ge Plan ekak....miniha dannawa demalun dennekva daala me wage katha kiyala...eka ITN eke demmanam ape gon harak tika kathire gahanawa kiyala
    2005 chanda dinanna Prabhakaran tama paga deepa minihane......
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හැම චන්දයකදිම..
    යූ එන් පී කාරයො ගස්කපලදෙනවා
    ඩයස්පොරාව ලෑලි ඉරලදෙනවා
    දෙශප්‍රේමීන් ඇන සපයනවා
    ITNඑක ඔරුව හදලදෙනවා
    මහින්ද එගොඩවෙනවා :rofl:
    kuddo ethanol karayo salli denawa
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Full video / Source http://www.lankagossipgirl.com/2014/11/if-maithripala-wins-mahinda-would-be.html

    එළඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා ‘යුධ අපරාධ ‘ චෝධනා යටතේ හේග් නුවර ජාත්‍යයන්තර යුධ අධිකරණයට ගෙන යන බව ගෝලීය දෙමළ සංසදයේ අධ්‍යක්ෂකවරයකු මෙන්ම ප්‍රකාශකයකුද වන සුරේන් සුරේන්ද්‍රන් පවසයි. අල්ජසීරා රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනය හරහා මේ වන විටත් යුධ අපරාධ සම්බන්ධ පරීක්ෂනයක් සිදු කෙරෙමින් ඇති බව පවසන එල්.ටී.ටී. ඊ හිතවාදී සුරන් සුරේන්ද්‍රන් වැඩි දුරටත් පවසන්නේ මෙම මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර ගතහොත් ඔහු ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය හමුවට ගෙන යන බවයි. ජනාධිපතිවරයා රාජ්‍ය නායකත්වයෙන් ඉවත් කල පසු යුධ අධිකරණයට රැගෙන යා හැකි බව ඔහු පැවසීය. සිංහල බෞද්ධයන් කතෝලිකයන්ට මෙන්ම මුස්ලිම් ජනයාට පහර දෙන බව පවසන ඔහු රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ පිටුපස සිටින බව පවසයි.

    වැඩි දුරටත් අදහස් පළකරන එල්ටීටීඊ හිතවාදී සුරේන්ද්‍රන්

    “ සේනාධිනායකවරයා වශයෙන් ඔහු තමයි යුධ අපරාධ සඳහා වග කිව යුත්තේ.රාජ්‍ය නායකයා වශයෙන් ඔහු වගකිව යුතුයි එයට. ඔහු මැතිවරණයෙන් පරාද වූ දින ඔහු යුධ අපාරාධ අධිකරණයට ගෙනයනවා. හරියටම චාල්ස් ටේලර්,ස්ලොබදාන් මිලසොවික් ට අත්වූ ඉරණමම මහින්ද රාජපක්ෂටත් අත් වෙයි.”

    “The day that he is beaten in an election.Rajapaksha and he is not the head of state will be taken by international criminal court like Charles Taylor and Milasovich”-

    – Suren Surendiran, spokesman and director of Strategic Initiative for the Global Tamil Forum

    මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි රජිව් විජේසිංහ මහතා පැවසුවේ සුරේන් සුරේන්ද්‍රන් එසේ පැවසූ විට ලංකාවේ ජනතාව මහින්දට ඡන්දය දෙන බවත් එමනිසා මෙම ජනාධිපතිවරණය අවස්ථාවේ මෙවැනි දේ නොකියා නිශ්ශබ්දව සිටින ලෙසත්ය.

    යුධ අපරාධ සිදු නොවූයේ යැයි රජය කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව පැවසූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ දේශීය පරීක්ෂණයක් මගින් ඒ බව සොයා බැලිය යුතු බවයි.

    ශ්‍රීලනිප යේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස සහභාගී වන බව ප්‍රකාශය කරන වකවානුව අසන්නයේම මෙලෙස එල්ටීටී හිතවාදීන් යළිත් තමන්ගේ දිගුකාලීනව පවතින අරමුණ හෙළි කිරීම විශේෂත්වයක් වෙයි.

    nigga-please.jpg
    බොරු කියන්න එපා. බලපන් හර්ශ ද සිල්වා කියන කතාව. ඌ කියන්නෙ මේ රටේ බහුතරයක් යුද්දෙ ඉවරවීම ගැන සතුටුයි ඒ ගැන ආයි හාරා අවුස්සන්න කැමති නෑ කියලා ඌට ගරු කරපල්ලා. උබලගේ සන්දානෙ බයියෙක් නම් ඔහොම කියයිද කට ඇරලා
     
    Similar threads