මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොනවා උනත් my3 හොඳයි බන්. ඉස්සර වගේ සුදු වැන් නෑ. වාර්තාකාරයෝ මැරෙන්නේ නෑ. අඩුපාඩු නැති කෙනෙක් නෑ ඉතින්... වරදක් නෑ ඒ හැටි.... මොකෝ හිතන්නේ.....

    දැන් මැරෙන්නේ මහ පාරේ වෙඩි තියලා... අතපය කපල දාලා වැව් වලට දාලා...
    වාර්තාකරයන්ට බල්ලෝ කියලා ආමන්ත්රණය කරලා උන්ගේ වැඩ තහනම් කරලා...

    මයිත්‍රී සැපයි... රනිල සැප ගොඩායි......
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ



    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍


    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.


    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    යුතුකමක් විදියට උඩටම ගත්තා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,048
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යුතුකමක් විදියට උඩටම ගත්තා
    "කරුණාකරල ඔය සෙල්ලම නවත්තන්න" :lol:

    ranil51.jpg
     
    • Like
    Reactions: Rasika212

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "කරුණාකරල ඔය සෙල්ලම නවත්තන්න" :lol:

    ranil51.jpg

    ලොල්... පොර ඕක කියන විදිහ නිකන් මැවිලා වගේ පේනවා...
     
    Status
    Not open for further replies.