මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔන්න ඩො වෙනස..... බයියෝ කැරකිලා යන්න දුන්නා... :lol:

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    මෛත්‍රී පාලනයක්... 11-01-2016 12:12 PM hukahan

    PAW BAN UMBA HENGILAMA HITAPAN
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnන මෛත්‍රී හැදි ගෑවිලා පල, මේ රටට කරපු විනාසෙට...
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පොnන මෛත්‍රී හැදි ගෑවිලා පල, මේ රටට කරපු විනාසෙට...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද, අලුත් පක්ෂය නොවැම්බර් 18 වැනිදා එලියට නොදැමිය යුතුය....... (වැදගත්)
    විනාඩි 43.30 සිට 45 දක්වා....


     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පොnන මෛත්‍රී හැදි ගෑවිලා පල, මේ රටට කරපු විනාසෙට...
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මමත් අද ඉදන් කෙසෙල් කොලේ බත් කනවා. පුළුවන් තරම් සරල වෙනවා.. :yes: සරල වෙමු බදු ගෙවමු :yes:
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    මමත් අද ඉදන් කෙසෙල් කොලේ බත් කනවා. පුළුවන් තරම් සරල වෙනවා.. :yes: සරල වෙමු බදු ගෙවමු :yes:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Sale of Hambantota Port – A fair deal?

    Untitled-399.jpg
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    SUPER LUXURY VEHICLE : ඇමතිවරුන්ට ලක්ෂ 350ක වාහනයක් ඇයි ? ඊට අඩුවෙන් හොඳ වාහනයක් මිලට ගැනීමට නොහැකිද ?

    නව ලෑන්ඩ්කෘසර් V8 රථයක් & BMW ජීප් රථයක් තිබියදීත් නව බෙන්ස් රථයක් මිලදී ගත් ඇමති ?

    හොඳ වාහනයක් නැතිව 'හෙවෙස්ස' නගින්න බැහැ - රාජිත

    ඇමතිවරුන් විසිහත් දෙනෙකු වෙනුවෙන් මෝටර් රථ මිලදී ගැනීම සඳහා රුපියල් හැත්තෑ නව කෝටි පහළොස් ලක්ෂයක මුදලක් ඉල්ලා පසුගියදා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් විය.
     
    Status
    Not open for further replies.