මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    TnFj9Rf.jpg
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    ත්‍රෙඩ් එක මුල ඉඳන් කියෙව්වොත් සිරාට කඩේ ගිය මීහරක් ගාන කවුන්ට් කරගත්තෑකි... කෝ සද්දෙට උම්බෑ පාරක් දාමු බලන්න
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    SLCRI
    user_offline.gif


    Senior Member


    Last Activity: Yesterday 08:22 PM

    කැරි වැඩ එපා බන්,:growl:එළකිරියට ඇවිත් මේකෙ අහලා තියන දේවල් වලට උත්තර නොදී යනවා,:sorry:කැත වැඩ් බ්‍රෝ ඔවා.:lol:මේ වගේ අනර්ඝ ත්‍රේඩ් දාලා රවියට කියලා පුක් පාර ඇරගෙන උඹේ ත්‍රේඩ් එක පොනිල්ගෙ පුකේ ගහද්දින්ද කැඩුනෙ,:eek:කොළු පාලනේ ඔහොමමයි,:lol::lol:

     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63


    කැරි වැඩ එපා බන්,:growl:එළකිරියට ඇවිත් මේකෙ අහලා තියන දේවල් වලට උත්තර නොදී යනවා,:sorry:කැත වැඩ් බ්‍රෝ ඔවා.:lol:මේ වගේ අනර්ඝ ත්‍රේඩ් දාලා රවියට කියලා පුක් පාර ඇරගෙන උඹේ ත්‍රේඩ් එක පොනිල්ගෙ පුකේ ගහද්දින්ද කැඩුනෙ,:eek:කොළු පාලනේ ඔහොමමයි,:lol::lol:


    :lol:.
     

    ideaman

    Member
    Jun 21, 2016
    39
    5
    0
    මේ ත්‍රෙඩ් එක මුල ඉදන් අගට කියෙව්වම තේරෙනව කෙටිකාලකෙන් අම්ම මුත්ත මතක් කරල බැනුම් අහන්න වෙච්ච රාජ්‍ය නායකයෙක් මේ මුලු සහුවරේටම නෑ කියල..

    මට පේන්නේ උබල 8වෙනිදට සමරන්නේ මෛත්‍රීගේ නෙවෙයි ඒ උන්නැහෙගේ අම්ම අප්පගේ සංවත්සරේ කියල :lol::lol::lol::lol::lol::lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය කොයි දේශපාලකයත් කරන්නේ මහජනතාවට පු@ අ@න එක තමයි, එත් කව්ද බන් හිතුවේ හිටං අඩුම තරමේ කෙලටිකක්වත් නොදා ඒ දේ කරයි කියලා . . .:(
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේ ත්‍රෙඩ් එක මුල ඉදන් අගට කියෙව්වම තේරෙනව කෙටිකාලකෙන් අම්ම මුත්ත මතක් කරල බැනුම් අහන්න වෙච්ච රාජ්‍ය නායකයෙක් මේ මුලු සහුවරේටම නෑ කියල..

    මට පේන්නේ උබල 8වෙනිදට සමරන්නේ මෛත්‍රීගේ නෙවෙයි ඒ උන්නැහෙගේ අම්ම අප්පගේ සංවත්සරේ කියල :lol::lol::lol::lol::lol::lol::lol:

    sira kathawa
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1777693


    ඔබේත් මගේත් දරුවෙකු හෘද රෝගයෙන් පෙළුනොත්, අපිට ලංකා හොස්පිටල්/ නවලෝක/ඩර්ඩන්ස් අරං යන්න සල්ලි නැති වෙලා අසරණ වෙන්න පුලුවන්. අද රුපියලක් හරි පරිත්‍යාග කරලා ඒක හින්දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න එකතු වෙන්න. අනාගතේ කාගේ හෝ දරුවෙක්ගේ ජීවිතයක් බේර ගන්න.


    http://www.elakiri.com/forum/showthread.php?t=1777693
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    දුක යනු යොවුන් පාර්ලිමේන්තුව කියන සෙල්ලම් පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමතුන් තෝරාගෙන ඇත්ත පාර්ලිමේන්තුවට අට පාස් නැති රට හරකුන් පත්කර යැවීමයි
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොහොමද යහපාලන පරයන්ගේ ටිකිරි මොළ ටික? මාර්තු මාසේ මූ කරපු දේ නිසා දෙසැම්බර් වලදීම රිටන් එක හම්බුනා... කාපන් දැන් යහපාලන හාල්, රුපියල් 100 ට... නෙදකින් හංසයට පු_ ක දුන්න පරයෝ ටික...

    වී සදහා ඉහළම මිලක් ලබා දෙන්න වී වගාව අඩු කරනවා - දුමින්ද


    201603d24-gossipclanka.com.jpg

    වී සදහා ඉහළ මිලක් ලබාදීමේ අරමුණින් ඉදිරි කන්නවලදී වී වගාව අඩු කිරීමට පියවර ගන්නා බවත්, වී වගා කරන බිම් ප්‍රමාණය අඩුකරල ඒ වෙනුවට අපි අතිරේකබෝග වගා කිරීම සදහා ගොවීන් යොමුකිරීමට කටයුතු කරන බවත් කෟෂිකාර්ම අැමති දුමින්ද දිසානායක මහතා පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා පැවති පළාත් හා අන්තර් පළාත් කෟෂිකර්ම අමාතංශ කෟෂිකර්ම දෙපාර්තමෙන්තු නිලධාරීන් හා වාරිමාර්ග මහවැලි නිලධාරීන් පිරිසක් අතර පැවති හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.
    මේ දිනවල වී මිලේ විශාල අර්බුදයක් තියෙනවා. මේකට විසදුමක් දෙන්න නම් රටේ අවශ්‍ය ප්‍රමාණයට වී නිෂ්පාදනය කළ යුතුයි. වැඩි නිෂ්පාදනයක් සිදුවුණාම තමයි වී වලට කොච්චර ආණ්ඩුවෙන් මිලත් හදලා දුන්නත් ඒ මිලට වී අලෙවි කරගන්න බැරි. මෙරට සහල් අවශ්‍යතාව තියෙන්නේ මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසයි. එම අවශ්‍යතාව සැපරීමට වී මෙට්‍රික් ටොන් මිලියන හතරක් පමණ අවශ්‍ය වෙනවා. නමුත් මේ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන හතරයි දශම නමයයි. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් මිලියනයකට ආසන්න ගණනක අතිරික්ත නිෂ්පාදනයක් සිදුකරනවා. එය 25%ක අතිරික්තයක්. ඕනෑම භාණ්ඩයක හෝ ද්‍රව්‍යක මිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව. 25%ක් නිෂ්පාදනය වැඩි නම් මොනම අවස්ථාවකවත් ගොවියාට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ.
    අපි වී ගොවිතැන දියුණු කරනවා කිවුවට හරියන්නේ නෑ. අතිරික්තය පිටරට යවන්න බලාගෙන අපනයනය කරන්න පුළුවන් සහල් වර්ගයක් අපි එහෙනම් අපේ රටේ වගා කරන්න ඕන. එහෙම නැත්තම් අපි 25%ක් සිදු කරන අතිරික්ත නිෂ්පාදනය නවතා දමමින් ඒ භූමියේ වී වෙනුවට විදෙස් රටවලින් අපේ රටට ආනයනය කරන බෝගයක් වගා කළ යුතු යැයි කෟෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
     
    Status
    Not open for further replies.